ජාතික හැඳුනුම්පත

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ජාතික හැඳුනුම්පත

    අපේ ජාතික හැඳුනුම්පත ලඟදි ඉඳල digital ක්‍රමේට දෙන්නේ.

    කලින් යාලුවෝ ගොඩක්, හැඳුනුම්පත් අංකය දාල, උපන් දිනය, හොයාගන්න කරම හැදුව.

    කවුරු හරි දන්නවද, හැඳුනුම්පතේ අංකය නැතුව, නමකින් විස්තර හොයන ක්‍රමයක්?
    (අලුත් ක්‍රමේට නෙමේ, පරණ විදිහටම)
     
    Last edited:
    • Like
    Reactions: Sigma xx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නමකින් විසිතර හොයන්ඩ id ඔපීස් එකෙ එකෙක්ටවත් කරන්ඩ බැරිවෙයි බන්,
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    නමකින් විසිතර හොයන්ඩ id ඔපීස් එකෙ එකෙක්ටවත් කරන්ඩ බැරිවෙයි බන්,

    අමාරුනම් තමා, හැබැයි බැරිවෙන්න බැහැ.
    අඩුගානේ එකවගේ නම් තියෙන 100ක් හිටියත් result එකක් එන්න ඕන නේ