ජාතික_ආරක්ශාව(bbc comedy)
මේක බලන්න
හිනා වෙන්න පුලුවන් කොමඩියක් වුනාට මේකෙ ඇත්තකුත් තියෙනව. සමහර ජාතීන්ට අයත් මිනිස්සු අහේතුකව සැකයට භාජනය වෙනව. ලංකාවෙ වුනත් තත්වය මේ වගේ වෙන්න ඉඩ තියෙනව