ජාතික_තොටිල්ල- ටිබෙට්_ජාතික_ඇස්_මහින්ද_හි&#351

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ජාතික_තොටිල්ල- ටිබෙට්_ජාතික_ඇස්_මහින්ද_හි&#351

    ජාතික තොටිල්ල - ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි


    225091_119512874797053_100002150224554_169314_6566063_n.jpg




    සතුරුව පෙරමුණට එතෝ ත්
    අර මහා මේර සමඟ වුව ත්
    සතුරු වෙයන් පුතේ උඹ ත්
    එකයි මහා වීර කම ත් !

    නැතිනම් මා හට කඩුව ක්

    මට සක්දෙවි කෙරෙහි කුම ක්
    මේ බස කියූ සිහල පුතෙ ක්
    උබට පුතේ වෙයිද මත ක් ?

    ජාතික රණ දෙරණ ම තේ

    ගැටී වැටී මළ මොහො තේ
    සුන්දර සුරබුන්ගේ අ තේ
    නැළ වෙන බව සිතනු පු තේ !

    මැරුනොත් යලි උපදින් නේ

    අතරක නෑ නවතින් නේ
    එම මරණෙට ඉතිකින් නේ
    ඇයිද පුතේ බිය වෙන්න නේ

    විහාරමහා රජ දේ වී

    ගැමුණු පුතා හා එක් වී
    සිහිනෙන් නුබ අමතා වී
    කලයුතු දේ පවසා වී



    මේ කවි කවදාවත් පරන වෙන කවි නෙවේ.. මෙ කවි වල වටින කම එදාට වඩා ගැලපෙන්නේ වර්ථමානයට... ඇස් ඇරලා බලන්න අපේ සිoහල ජාතිය තනි වෙලා තියන හැටි...
    අපේම මිනිස්සු බේද බින්න වෙලා පිල් බෙදිලා අපේ ජාතිය කොච්චර බාල්දු කරනවද කියල බලන්න...

    අපේ කම, අපේ රටේ අපේ අයිතිය ගැන කතා කරත් අපි ජාති වාදියො කියලා අපිව කොටු කරන්න හදන කාලයක් මේක...

    අනේ!!! අපි නම් නවතින්නෙ නැහැ.. ඕන දෙයක් කියහල්ලා... :lol:

    ඔක්කොමලා තමන්ගේ රට ගැන හිතලා වැඩ කරනවනම් ඔය ලොක්කෙට ලොක්කොයි කියල හිතාගෙන ඉන්න එවුන්ට මේ රට දිහා හැරිලා බලන්න හිතන්නෙ වත් නැහැ...


    අපි ඉපදුනෙත් මේ රටේ, මැරෙන්නෙත් මේ රටේ !!! :)



    gtkisaru

    මව මෙන් සුරකිමු මවු බිම..!!!
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මේ කවි කවදාවත් පරන වෙන කවි නෙවේ.. මෙ කවි වල වටින කම එදාට වඩා ගැලපෙන්නේ වර්ථමානයට... ඇස් ඇරලා බලන්න අපේ සිoහල ජාතිය තනි වෙලා තියන හැටි... අපේම මිනිස්සු බේද බින්න වෙලා පිල් බෙදිලා අපේ ජාතිය කොච්චර බාල්දු කරනවද කියල බලන්න...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ස්තුතියි මචන් අයෙ මේවා මතක්‌ කලාට.උඹ කියල තියෙන කතාව 100%ක් ඇත්ත
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    oya kavi mama danatath scl ekedi igena gannava. una deval nemei. wenna thiyena deval wath ova kiyawala hadaganna puluvannam. ekai ape victory eka. apita anith ayawa hadanna ba. eke hinda api hademu. ita passe apiwa balala anith aya hadevi. godak sthuthie sahodaraya :)
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    බොහෝම සස්තුතියි අදහස් බෙදාගන්න එකතු වුනාට... ඔඹ සැමට තෙරුවන් සරනයි..