[FONT="] [/FONT]
[FONT="][/FONT][FONT="][/FONT][FONT="] “[/FONT][FONT="]ජාතික තොටිල්ල[/FONT][FONT="]” [/FONT][FONT="]පිළිබද රසාස්වාදය[/FONT][FONT="] [/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]කොළඹ යුගයේ මුල් පරපුරට අයත් කවීන්ගේ කවීත්වය විමසා බැලීමේදී දක්නට ලැබෙන[/FONT][FONT="] [/FONT][FONT="]සුවිශේෂිතාවය නම් එදා අඩිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයට හා බටහිර සංස්කෘතියට[/FONT][FONT="] [/FONT][FONT="]එරෙහිව පරාදීන ජාතියක් තුළ දේශානුරාගය දැනවීමට ඔවුන්ගේ නිර්මාණ යොමු වී[/FONT][FONT="] [/FONT][FONT="]තිබීමයි. මෙහිදී ඇස්.මහින්ද හිමියන් අයත් වන්නේද මෙම කොළඹ යුගයේ මුල්[/FONT][FONT="] [/FONT][FONT="]පරපුරටයි. ඇස්.මහින්ද හිමියන් වූ කලී අප රට පරාධීනව සිටි අවදියේදී කවිය[/FONT][FONT="] [/FONT][FONT="]අවිය කොටගෙන නිදහස් සටනට අනුප්‍රාණය දුන් හිමි නමකි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="] “[/FONT][FONT="]ජාතික තොටිල්ල[/FONT][FONT="]” [/FONT][FONT="]හෙවත් දරු නැලවිල්ල නිර්මාණයේදී අප කතුවර හිමියන් අරමුණ[/FONT][FONT="] [/FONT][FONT="]ලෙස යොදා ගෙන ඇත්තේ දේශයේ විමුක්තිය වෙනුවෙන් වත්මන් ළමා හා තරුණ පරපුර[/FONT][FONT="] [/FONT][FONT="]කැපවිය යුතු බවයි.එසේම වස්තු විෂය ලෙස යොදාගෙන ඇත්තේ ළදරු වියේ සිටම[/FONT][FONT="] [/FONT][FONT="]ලාංකිකයන් තුළ ස්වකීය දේශය ආගම පිළිබඳව අනුරාගයක් ඇති කරලීමයි. එසේම මෙම[/FONT][FONT="] [/FONT][FONT="]කාව්‍ය පන්තිය සිව්පද ආකෘතියට රචනා වී ඇති බව දැක ගත හැක.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]මෙහි යොදා ගෙන[/FONT][FONT="] [/FONT][FONT="]ඇති භාෂාව ඉතාමත් සරල වු බස් වහරකි.එසේ හෙයින් මෙම පද්‍ය පන්තිය දරුවන්ට[/FONT][FONT="] [/FONT][FONT="]සේම වැඩිහිටියන්ට ද එක සේ රස විඳිය හැක.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="] “ [/FONT][FONT="]මුනි සිරිපා සිඹිමින් නේ[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]සමනොළ ගිරි පෙදෙසින් නේ[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]මඳ සුළගයි මේ එන් නේ[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]මගේ පුතා නිදියෙන් නේ [/FONT][FONT="]”[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] [/FONT][FONT="]මෙසේ සරල පද[/FONT][FONT="] [/FONT][FONT="]වැල් කිහිපයකින් හරවත් අරුතක් දරුවෙකුට ක්‍ෂනිකව වැටහෙන අයුරින් කියා පෑමට[/FONT][FONT="] [/FONT][FONT="]අප කතුවර හිමියන් බස හසුරුවා ඇති ආකාරය අපූරුය. සරල පද වැල් යොදා ගැනීම[/FONT][FONT="] [/FONT][FONT="]තුළින් කුඩා දරුවෙකුට කුඩා කල සිටම දේශීයත්වය[/FONT][FONT="],[/FONT][FONT="]ජාතික අභිමානය ඉගැන්වීමට මෙම[/FONT][FONT="] [/FONT][FONT="]පද්‍ය පන්තිය මහත් රුකුලක් වන බැව් නොඅනුමානය[/FONT]
[FONT="]
[/FONT][FONT="][/FONT]
[FONT="]
[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]දරු නැළවිල්ල පද්‍ය පන්තිය නිර්මාණයේ දී ඇස්.මහින්ද හිමියන් රූපක යොදා[/FONT][FONT="] [/FONT][FONT="]ගැනීම තුළින් එහි අර්ථාන්විත බව වැඩි කර ඇත. එසේම එය පැදි පෙළට[/FONT][FONT="] [/FONT][FONT="]අලංකාරත්වයක් ගෙන දෙයි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="] “ [/FONT][FONT="]නිදහස මහ මුහුදක් වේ[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]එහි උල්පත පුත නුඹ වේ[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]ඒ බව සිහි කොට මෙලො වේ[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]යුතු කම ඉටු කළ යුතු වේ [/FONT][FONT="]”[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] [/FONT][FONT="]අප කතුවර හිමියන්ගේ[/FONT][FONT="] [/FONT][FONT="]නිර්මාණය හුදු දරු නැළවිල්ලක සුලකුණු ඉක්මවා යන්නකි.එසේ වුවද සම්ප්‍රදායික[/FONT][FONT="] [/FONT][FONT="]දරු නැළවිලි ගී වලට පාදක වී ඇති සුගායනීය බව හා නැළවිලි ගියක අන්තර්ගත විය[/FONT][FONT="] [/FONT][FONT="]යුතු සකලාංග යන්ගෙන්ම පරිපූර්ණ වූ රසවත් නිර්මාණයකි. මෙම පැදි පෙළ තුළ රූපක[/FONT][FONT="] [/FONT][FONT="]යොදා ගැනීමේදී [/FONT][FONT="],[/FONT][FONT="]නිදහස නැමැති මහ මුහුදේ උල්පත නුබයි යැයි පවසමින් හරවත්[/FONT][FONT="] [/FONT][FONT="]උපදේශයක් ලබා දීමට අප හිමියන් කටයුතු කර ඇත.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]කාව්‍ය පන්තිය රසවිඳින්නා තුළ සංකල්ප රූප ජනිත වන අයුරින් කාව්‍යකරණයෙහි[/FONT][FONT="] [/FONT][FONT="]යෙදීමට ඇස්.මහින්ද හිමියන් සමත්ව ඇත.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="] “ [/FONT][FONT="]තවුසෙකු සේ ඇඳ පැල ඳා[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]පඬුවස් දෙව් මහා නිරි ඳා[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]මාකඳුරින් ගොඩ බට දා[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]මඟුලක් වී රට මුළු දා [/FONT][FONT="]”[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] [/FONT][FONT="]අතීත කතා පුවත් ගෙන හැර දැක්වීම තුලින් හෙළ ඉතිහාසයේ සුවිශේෂී[/FONT][FONT="] [/FONT][FONT="]සන්ධිස්ථානයන් නැවත ආවර්ජනය කරලීමට මහින්ද හිමියන් කටයුතු කර ඇත. එසේම එම[/FONT][FONT="] [/FONT][FONT="]කතා පුවත් රසවිඳින්නා ගේ මනස තුල මනාව සනිටුහන් කිරීමට සංකල්ප රූප භාවිතා[/FONT][FONT="] [/FONT][FONT="]කර ඇත. තවුසෙකු සේ[/FONT][FONT="] [/FONT][FONT="]ඇඳ පැළඳා[/FONT][FONT="] [/FONT][FONT="]පඬුවස් දෙව් මහා නිරි ඳා යනු එම සංකල්ප[/FONT][FONT="] [/FONT][FONT="]රූපයයි.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]ඇස්.මහින්ද හිමියන් කාව්‍යකරණයේ නිරත වීමේදී අර්ථ රසය හා ශබ්ද රසය මුසු[/FONT][FONT="] [/FONT][FONT="]කරමින් දරු නැළවිල්ල පැදි පෙළ අපූර්ව ලෙස නිර්මාණය කර ඇත.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="] “ [/FONT][FONT="]ජාතික රණ දෙරණ ම [/FONT][FONT="] [/FONT][FONT="]තේ[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]ගැටී වැටී මළ මොහො[/FONT][FONT="] [/FONT][FONT="]තේ [/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]සුන්දර සුරඹුන්ගේ අ තේ[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]නැළවෙන බව සිතනු පු තේ [/FONT][FONT="]”[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] [/FONT][FONT="]මෙහිදී උද්වේගජනක පද්‍ය නිර්මාණයේ යෙදුණු මහින්ද හිමියන් ශබ්ද රසය ඊට මනාව[/FONT][FONT="] [/FONT][FONT="]ඉවහල් කර ගනිමින් අර්ථ රසය දැනවිමට ද කටයුතු කර ඇත. කෙසේ නමුත් ඇතැම් තැන්[/FONT][FONT="] [/FONT][FONT="]හි සංයමයෙන් ගිලිහුණු තැන්ද පවතින බව නොරහසකි. එසේම ඉහත දැක්වූ උදාහරණය[/FONT][FONT="] [/FONT][FONT="]තුල පවතීන අර්ථ රසය නම් රට වෙනුවෙන් සටන් කර මරණයට පත් වුවත් ඒ කලා වු[/FONT][FONT="] [/FONT][FONT="]පිනෙන් දිව්‍ය ලෝකයෙහි උපදින බවයි. මෙසේ අර්ථ රසය හා ශබ්ද රසය මුසු කරමින්[/FONT][FONT="] [/FONT][FONT="]කාව්‍යකරණයෙහි ඇති තම ප්‍රතිභාව පෙන්විමට ඇස්.මහින්ද හිමියන් සමත් වී ඇත.[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT][FONT="]දරු නැළවිල්ල[/FONT][FONT="] [/FONT][FONT="]හෙවත් ජාතික තොටිල්ල පැදි පෙළ තුලින් දේශීයත්වය හා ජාතික අභිමානය යළි අවදි[/FONT][FONT="] [/FONT][FONT="]කිරීමටත් ළමා මනස තුළ රට[/FONT][FONT="],[/FONT][FONT="]ජාතිය[/FONT][FONT="],[/FONT][FONT="]ආගම පිළිබඳව අනුරාගයක් ඇති කරලීමටත්[/FONT][FONT="] [/FONT][FONT="]ඇස්.මහින්ද හිමියන් ගෙන ඇති උත්සාහය සාර්ථකය.එසේම අභීත සිංහලයෙකු වීමට ගත[/FONT][FONT="] [/FONT][FONT="]යුතු මග පහදා දීමට තරම් මෙම නිර්මාණය පොහොසත්ය.[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
උපුටා ගන්නා ලදි... 

