ජාතික_තොටිල්ල

r runner

Member
May 12, 2015
2,396
781
0

[FONT=&quot] [/FONT]
[FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ජාතික තොටිල්ල[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]පිළිබද රසාස්වාදය[/FONT][FONT=&quot]
[/FONT]


[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]කොළඹ යුගයේ මුල් පරපුරට අයත් කවීන්ගේ කවීත්වය විමසා බැලීමේදී දක්නට ලැබෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සුවිශේෂිතාවය නම් එදා අඩිරාජ්‍යවාදී පාලන තන්ත්‍රයට හා බටහිර සංස්කෘතියට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එරෙහිව පරාදීන ජාතියක් තුළ දේශානුරාගය දැනවීමට ඔවුන්ගේ නිර්මාණ යොමු වී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තිබීමයි. මෙහිදී ඇස්.මහින්ද හිමියන් අයත් වන්නේද මෙම කොළඹ යුගයේ මුල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පරපුරටයි. ඇස්.මහින්ද හිමියන් වූ කලී අප රට පරාධීනව සිටි අවදියේදී කවිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවිය කොටගෙන නිදහස් සටනට අනුප්‍රාණය දුන් හිමි නමකි.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] “[/FONT][FONT=&quot]ජාතික තොටිල්ල[/FONT][FONT=&quot]” [/FONT][FONT=&quot]හෙවත් දරු නැලවිල්ල නිර්මාණයේදී අප කතුවර හිමියන් අරමුණ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලෙස යොදා ගෙන ඇත්තේ දේශයේ විමුක්තිය වෙනුවෙන් වත්මන් ළමා හා තරුණ පරපුර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කැපවිය යුතු බවයි.එසේම වස්තු විෂය ලෙස යොදාගෙන ඇත්තේ ළදරු වියේ සිටම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලාංකිකයන් තුළ ස්වකීය දේශය ආගම පිළිබඳව අනුරාගයක් ඇති කරලීමයි. එසේම මෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාව්‍ය පන්තිය සිව්පද ආකෘතියට රචනා වී ඇති බව දැක ගත හැක.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]මෙහි යොදා ගෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇති භාෂාව ඉතාමත් සරල වු බස් වහරකි.එසේ හෙයින් මෙම පද්‍ය පන්තිය දරුවන්ට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සේම වැඩිහිටියන්ට ද එක සේ රස විඳිය හැක.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]මුනි සිරිපා සිඹිමින් නේ[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]සමනොළ ගිරි පෙදෙසින් නේ[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]මඳ සුළගයි මේ එන් නේ[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]මගේ පුතා නිදියෙන් නේ [/FONT][FONT=&quot]”[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]මෙසේ සරල පද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැල් කිහිපයකින් හරවත් අරුතක් දරුවෙකුට ක්‍ෂනිකව වැටහෙන අයුරින් කියා පෑමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අප කතුවර හිමියන් බස හසුරුවා ඇති ආකාරය අපූරුය. සරල පද වැල් යොදා ගැනීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තුළින් කුඩා දරුවෙකුට කුඩා කල සිටම දේශීයත්වය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ජාතික අභිමානය ඉගැන්වීමට මෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පද්‍ය පන්තිය මහත් රුකුලක් වන බැව් නොඅනුමානය[/FONT]
[FONT=&quot]
[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]දරු නැළවිල්ල පද්‍ය පන්තිය නිර්මාණයේ දී ඇස්.මහින්ද හිමියන් රූපක යොදා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැනීම තුළින් එහි අර්ථාන්විත බව වැඩි කර ඇත. එසේම එය පැදි පෙළට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අලංකාරත්වයක් ගෙන දෙයි.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]නිදහස මහ මුහුදක් වේ[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]එහි උල්පත පුත නුඹ වේ[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]ඒ බව සිහි කොට මෙලො වේ[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]යුතු කම ඉටු කළ යුතු වේ [/FONT][FONT=&quot]”[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]අප කතුවර හිමියන්ගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිර්මාණය හුදු දරු නැළවිල්ලක සුලකුණු ඉක්මවා යන්නකි.එසේ වුවද සම්ප්‍රදායික[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දරු නැළවිලි ගී වලට පාදක වී ඇති සුගායනීය බව හා නැළවිලි ගියක අන්තර්ගත විය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුතු සකලාංග යන්ගෙන්ම පරිපූර්ණ වූ රසවත් නිර්මාණයකි. මෙම පැදි පෙළ තුළ රූපක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යොදා ගැනීමේදී [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]නිදහස නැමැති මහ මුහුදේ උල්පත නුබයි යැයි පවසමින් හරවත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උපදේශයක් ලබා දීමට අප හිමියන් කටයුතු කර ඇත.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]කාව්‍ය පන්තිය රසවිඳින්නා තුළ සංකල්ප රූප ජනිත වන අයුරින් කාව්‍යකරණයෙහි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යෙදීමට ඇස්.මහින්ද හිමියන් සමත්ව ඇත.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]තවුසෙකු සේ ඇඳ පැල ඳා[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]පඬුවස් දෙව් මහා නිරි ඳා[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]මාකඳුරින් ගොඩ බට දා[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]මඟුලක් වී රට මුළු දා [/FONT][FONT=&quot]”[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]අතීත කතා පුවත් ගෙන හැර දැක්වීම තුලින් හෙළ ඉතිහාසයේ සුවිශේෂී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සන්ධිස්ථානයන් නැවත ආවර්ජනය කරලීමට මහින්ද හිමියන් කටයුතු කර ඇත. එසේම එම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කතා පුවත් රසවිඳින්නා ගේ මනස තුල මනාව සනිටුහන් කිරීමට සංකල්ප රූප භාවිතා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කර ඇත. තවුසෙකු සේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇඳ පැළඳා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පඬුවස් දෙව් මහා නිරි ඳා යනු එම සංකල්ප[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රූපයයි.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]ඇස්.මහින්ද හිමියන් කාව්‍යකරණයේ නිරත වීමේදී අර්ථ රසය හා ශබ්ද රසය මුසු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරමින් දරු නැළවිල්ල පැදි පෙළ අපූර්ව ලෙස නිර්මාණය කර ඇත.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]ජාතික රණ දෙරණ ම [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තේ[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]ගැටී වැටී මළ මොහො[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තේ [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]සුන්දර සුරඹුන්ගේ අ තේ[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]නැළවෙන බව සිතනු පු තේ [/FONT][FONT=&quot]”[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]මෙහිදී උද්වේගජනක පද්‍ය නිර්මාණයේ යෙදුණු මහින්ද හිමියන් ශබ්ද රසය ඊට මනාව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉවහල් කර ගනිමින් අර්ථ රසය දැනවිමට ද කටයුතු කර ඇත. කෙසේ නමුත් ඇතැම් තැන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හි සංයමයෙන් ගිලිහුණු තැන්ද පවතින බව නොරහසකි. එසේම ඉහත දැක්වූ උදාහරණය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තුල පවතීන අර්ථ රසය නම් රට වෙනුවෙන් සටන් කර මරණයට පත් වුවත් ඒ කලා වු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිනෙන් දිව්‍ය ලෝකයෙහි උපදින බවයි. මෙසේ අර්ථ රසය හා ශබ්ද රසය මුසු කරමින්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කාව්‍යකරණයෙහි ඇති තම ප්‍රතිභාව පෙන්විමට ඇස්.මහින්ද හිමියන් සමත් වී ඇත.[/FONT]

[FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]දරු නැළවිල්ල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හෙවත් ජාතික තොටිල්ල පැදි පෙළ තුලින් දේශීයත්වය හා ජාතික අභිමානය යළි අවදි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කිරීමටත් ළමා මනස තුළ රට[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ජාතිය[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ආගම පිළිබඳව අනුරාගයක් ඇති කරලීමටත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇස්.මහින්ද හිමියන් ගෙන ඇති උත්සාහය සාර්ථකය.එසේම අභීත සිංහලයෙකු වීමට ගත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුතු මග පහදා දීමට තරම් මෙම නිර්මාණය පොහොසත්ය.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT]
උපුටා ගන්නා ලදි... ;););)
 
  • Like
Reactions: Nu1Dnk

tvw25

Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    මචන් මේ කවි ඔක්කොම හොයාගන්න නැද්ද බන් .....
    තියෙනවනම් දාපන් මන් ගොඩ කාලයක් තිස්සේ හොයන්නේ
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මිතුරු කමින් පෙරට එතොත්....
    දූවිල්ලක් එක්ක උනත්....
    මිතුරු වෙයන් පුතේ නුබත්....
    එයයි ලොවේ ගුණය මහත්.....

    උස් තැන් දැක හැකිලෙන්නේ.....
    මිටි තැන් දැක පුප්පන්නේ....
    නිවටුන් බව සිතමින්නේ.....
    මගේ පුතා නිදියන්නේ.....
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මචන් මේ කවි ඔක්කොම හොයාගන්න නැද්ද බන් .....
    තියෙනවනම් දාපන් මන් ගොඩ කාලයක් තිස්සේ හොයන්නේ

    උබට අවශ්‍ය ටික කියපන් මචං මන් පිම් එකක් දාන්නම් හොයලා....