ජාතියක් නැති රනිල් ජාතිවාදය ගැන කතා කරයි.

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ජනවාරි 8 වැනිදා පැවැත්වුවේ විධායක ජනාධිපතිවරණයක්නේ. අගමැති මොකෙක් උනත් ජනාධිපති තමයි රටේ නායකයා. නලීන් සිල්වාගේ දේශපාලන විචාර ඇමරිකාවට සාපේක්ෂව යන ඇමරිකාව මූලික කරගත්තු දේශපාලණ විචාර, නිකන් විකාරවගේ. ලංකාවෙ බටහිර දේශපාලණය තියා ලිබෙරල් , කන්සර්වේටිව් බෙදීමක්වත් තියන දේශපාලණ සම්මුතියක් තියනවද? අර සන්ධානයක් හදාගෙන 60 පැනපු කොමියුනිස්ට් කාරයො ටිකක් අල්ල්ගෙන නටපු විකාරෙ. දැකල ඇතිවෙලා තමයි මිනිස්සු මෙදා වෙනසක් කලේ කියන එක, හොරුන්ට, දූශිතයන්ට තාමත් තේරෙන්නෙ නෑ. ලංකාවෙ තියන පවුල්වාදෙ අල්ලගෙන මහින්ද ෆැසිස්ට් නායකයෙක් වීම, මුස්ලිම් මිනිස්සුන්ටයි දෙමල මිනිස්සුන්ටයි තේරිච්ච හින්ද තමයි මෝඩ සිංහලයො (නලීන් සිල්වල වගේ) අය අසරණ කරේ.