ජාතියක්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ජාතියක්, සහෝදරයෙක් ලෙස ඔහු ගැන ආඩම්බර වන අතර, නිලධාරියෙක් ලෙස ඔහු කලේ තැනට නුසුදුසු (විනය කඩ කිරීමකි) ක්‍රියාවකි !!

    Link: https://streamable.com/nxldg

    Priyanka-Fernando-1.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවුල් නේන්නං අපි විසිල් ගහල අප්පුඩි ගැහුවා වගේ නෙවේ ලෝකෙම හමුදාව ගැන හිතන්නේ වැරදියට :baffled: .
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ඇත්ත බං.. අපිටමයි කෙල වෙන්නෙ
    හැබයි foreign ministry එකෙන් ගත්ත තීරණය නිසා ‍අපේ ආමි එකේ ලකුණු වැඩි වෙනවා

    අවුල් නේන්නං අපි විසිල් ගහල අප්පුඩි ගැහුවා වගේ නෙවේ ලෝකෙම හමුදාව ගැන හිතන්නේ වැරදියට :baffled: .
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය විහින් කෙලෝ ගන්න යන්නේ සාම සාදක හමුදාවල වැඩ කරන එක එහෙම.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඇත්ත බං.. අපිටමයි කෙල වෙන්නෙ
    හැබයි foreign ministry එකෙන් ගත්ත තීරණය නිසා ‍අපේ ආමි එකේ ලකුණු වැඩි වෙනවා
    :yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    ඇත්ත බං.. අපිටමයි කෙල වෙන්නෙ
    හැබයි foreign ministry එකෙන් ගත්ත තීරණය නිසා ‍අපේ ආමි එකේ ලකුණු වැඩි වෙනවා

    lakunu wadi wenne suspend eka nisada? suspend nokaranama ape ekata ehen case ennath thibba
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    lakunu wadi wenne suspend eka nisada? suspend nokaranama ape ekata ehen case ennath thibba
    සමහරවිට ඔය මිදියාවලින් දැකලා ෆොරින් මිනිස්ට්‍රිය ඇක්ෂන් ගත්තා කිව්වට, සින් එක එහෙම නෙමේ වෙන්නත් පුළුවන්. මම උබට කිව්වා වගේ එහෙ ෆොරින් මිනිස්ට්‍රි එකෙන් ඕක ලංකාවට කිව්වා වෙන්නත් පුළුවන් සිද්දිය. මොකද අනිවා කොටි යක්කු ඕකට එහෙ කම්ප්ලේන් එකක් දන්නා ඇති.

    මොනවා උනත් ලංකා ආණ්ඩුව කරන දෙයක් මිසක බ්‍රිටිෂ් උන්ට කරන්න කිසිම දෙයක් නැ.. උන්ට අදාලම නැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    සමහරවිට ඔය මිදියාවලින් දැකලා ෆොරින් මිනිස්ට්‍රිය ඇක්ෂන් ගත්තා කිව්වට, සින් එක එහෙම නෙමේ වෙන්නත් පුළුවන්. මම උබට කිව්වා වගේ එහෙ ෆොරින් මිනිස්ට්‍රි එකෙන් ඕක ලංකාවට කිව්වා වෙන්නත් පුළුවන් සිද්දිය. මොකද අනිවා කොටි යක්කු ඕකට එහෙ කම්ප්ලේන් එකක් දන්නා ඇති.

    මොනවා උනත් ලංකා ආණ්ඩුව කරන දෙයක් මිසක බ්‍රිටිෂ් උන්ට කරන්න කිසිම දෙයක් නැ.. උන්ට අදාලම නැ

    uba hithanawada ehe un ape army ekata e wage karunawak dakwai kiyala? mama nam hithanne na ban. mokada un ltte ekata wiruddawa kisima action ekak ganne nathi minissu. un hari evun nam oya kalu kodi anathayo tika ekathuwenakotama elawala danna oone.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජාතියක්, සහෝදරයෙක් ලෙස ඔහු ගැන ආඩම්බර වන අතර, නිලධාරියෙක් ලෙස ඔහු කලේ තැනට නුසුදුසු (විනය කඩ කිරීමකි) ක්‍රියාවකි !!
    පොරට Diplomatic immunity තියෙනවානම් හොදයි එහේ නිතියෙන් ප්‍රශ්නයක් නොවෙන්න
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    uba hithanawada ehe un ape army ekata e wage karunawak dakwai kiyala? mama nam hithanne na ban. mokada un ltte ekata wiruddawa kisima action ekak ganne nathi minissu. un hari evun nam oya kalu kodi anathayo tika ekathuwenakotama elawala danna oone.
    හරිනම් ඕක එහෙ පොලිසියේ උන්ගේ වගකීම. උන් එම්බසියට ගහන්න අවොත් විතරයි ඇක්ෂන් ගන්නේ. දෙමෙල්ලු කපටියි. උන් කරන්නේ එම්බසි උන්ව අවුස්සලා යුකේ, නීතියට අනුව උන් ඉන්නවා එලියට වෙලා. ලංකාවේ වගේ උන් එම්බසියට කඩා පනින්න යන්නේ නැ, අපේ උන් කරන්නේ කෙලින්ම එම්බසියට රිංගන්න හදනවනේ, එහෙම උනොත් පොලිසියට ගැහුවකි. මුන් කරන්නේ එහෙම එකක් නෙමෙයි. උන්ගේ කපටිකම. අපේ උන් ඉතින් එච්චර ඕවා හිතන්නේ නැ ලංකාවේ උනුත් මේවලින් ඉගෙන ගන්න ඕනා. එම්බසි එකක් ඉස්සරහා උස්ද්ගොෂණය කරනකොට ඇතුළු වෙන්නේ නැතුව වැඩේ කරන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    හරිනම් ඕක එහෙ පොලිසියේ උන්ගේ වගකීම. උන් එම්බසියට ගහන්න අවොත් විතරයි ඇක්ෂන් ගන්නේ. දෙමෙල්ලු කපටියි. උන් කරන්නේ එම්බසි උන්ව අවුස්සලා යුකේ, නීතියට අනුව උන් ඉන්නවා එලියට වෙලා. ලංකාවේ වගේ උන් එම්බසියට කඩා පනින්න යන්නේ නැ, අපේ උන් කරන්නේ කෙලින්ම එම්බසියට රිංගන්න හදනවනේ, එහෙම උනොත් පොලිසියට ගැහුවකි. මුන් කරන්නේ එහෙම එකක් නෙමෙයි. උන්ගේ කපටිකම. අපේ උන් ඉතින් එච්චර ඕවා හිතන්නේ නැ ලංකාවේ උනුත් මේවලින් ඉගෙන ගන්න ඕනා. එම්බසි එකක් ඉස්සරහා උස්ද්ගොෂණය කරනකොට ඇතුළු වෙන්නේ නැතුව වැඩේ කරන්න.
    un kapati :yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුළ 70 වන නිදහස් උත්සවය සමරමින් සිටියදී එල්.ටී.ටී. හිතවාදීන් පිරිසක් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපටදී විරෝධතාවය පළ කෙරිණි. “අපේ නායකයා ප්‍රභාකරන්, අපේ දේශය ඊළාම් දේශය“ යැයි හඩ නගමින් ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධකරුවන් යැයි හඩ නගමින් ඔවුහු විරෝධතාවයේ යෙදිණි.

    එම අවස්ථාවේ එහි සිටි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු විසින්, කොටි හිතවාදීන් ඉදිරියේ සිය නිළ ඇදුමේ වූ සිංහ ධජය පෙන්වමින් සහ කිසියම් සංඥාවක් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

    අදාළ සිදුවීම පිළිබදව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවධානයකට ලක්ව ඇති බවයි. ඒ අනුව අදාළ නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයාට දැනුම්දී ඇති අතර, මෙම සිද්ධිය පිළිබඳව යුද හමුදාවද ඇතුළුව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
    27654738_10213427673679409_4549445354623428873_n.jpg

    මේ අතර එම හමුදා නිලධාරියාගේ තානාපති වරපත්‍ර අහෝසි කර වහාම බ්‍රිතාන්‍ය යෙන් පිටුවහල් කරන්නැයි ඉල්ලමින් “ද්‍රවිඩයන් සදහා වන සර්වපාක්ෂික කණ්ඩායම“ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.“ආරක්ෂක පරිවාරක නිලධාරියා විරෝධතා කරුවන්ට මුහුණ ලා හිඳිමින් ගෙල හරහා කිහිප වතාවක් ඇඟිල්ල යවනු රූපගත කර තිබේ – එය අයකුගේ බෙල්ල කැපීමේ සලකුණකි – එය පැහැදිලිවම එහි සිටි දෙමළ ජනතාව බියගැන්වීමට ගත් උත්සාහයකි. “මේ රටේ අමුත්තකු ලෙස නිල සේවයක යෙදෙන අයකු විසින් මේ විදහා දක්වා ඇත්තේ අයෝග්‍ය, නොමනා සහ තර්ජනාත්මක හැසිරීමකි. මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරියට වහාම කරුනු දක්වා බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ගේ තානාපති වරපත්‍ර අහෝසි කර පිටමං කරන ලෙස උදක්ම ඉල්ලා සිටිමු..!” යනුවෙන් ජොආන් රයන් සහ ශොවාන් මැක්ඩොනා ගේ අත්සනින් පෙබරවාරි 5 දා බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු භාර අමාත්‍ය බොරිස් ජොන්සන්ට තද ලිපියක් ලියන දෙමළ ජනතාව සඳහා වන සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් විසින් අවධාරණය කර තිබේ.
    උපක්‍රමශීලි ක්‍රියාමාර්ගයක්..

    විදේශ අමාත්‍යංශයේ මේ ක්‍රියාව පිළිබඳව අදහස් දක්වන විචාරකයන් සඳහන් කරන්නේ විදේශ අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ මෙම තීරණය අතීශයින්ම උපක්‍රමශීලි ක්‍රියාමාර්ගයක් බවයි.
    එංගලන්තයේ මන්ත්‍රීවරුන් සහ සර්ව පාක්ෂික කොටි මන්ත්‍රී කණ්ඩායම ඉල්ලන්නේ රාජ්‍යත්‍රාන්තිකභාවය අහෝසි කිරීම බවත් එවිට, අදාල හමුදා නිලධාරියාව එංගලන්තයේදීම අත්අඩංගුවට ගැනීමට හැකි බවත්ය. එහෙත් විදේශ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාවව මූලික වෙලා වැඩ තහනම් කොට පරීක්ෂණයක් කිරීම පිණිස ක්‍රියාමාර්ගයක් ගැනීම නිසා අදාල හමුදා නිලධාරියාව එංගලන්තයේදීම අත් අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත්ය..
    අපේ රට වෙබ් අඩවියට වාර්තා වන අන්දමට මෙම උද්ඝෝෂණයට සහභාගී වූ මෙම උද්ඝෝෂකයන් සියලුම දෙනා සරණාගත වීසා වලින් එංගලන්තයට පැන ගොස් සිටින අයවලුන් බව සඳහන්.
    අවුරුදු 30ක යුද්ධය නිමාවට පත් කර දැනට අවුරුදු ගානක් වූවත් මොවුන් සියලුම දෙනා විවිධ ප්‍රශ්න මවා පාමින් තානාපති නිලධාරීන් ඇවිස්සීමට පටන් ගැනීමත් සමග නිහඬව සිටීමට නොහැකි වූ අවුරුදු ගණනක් සක්‍රීය සේවයේ යෙදී සිටි ආමි ඔෆිසර් තරහා ඉවසා දරා ගත නොහැකිව මෙම සංඥා කිරීම කල බවයි වාර්තා වන්නේ.