ජාතියක අවාසනාව!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,137
    786
    113
    ජාතියක අවාසනාව!

    සමස්ථ ඡන්ද ප්‍රතිඑලය දෙස බැලුවාම තවමත් ගොඩක් අයට නොතේරෙනදේ! :dull:

    ඉදිරියේදී වෙන දෙය ඉතාම පැහැදිලියි! අපට රටක් ඉතුරුවන්නේ නැත. යාපනය දිනලා තියෙන විදිහට අහවලා ආවානම් හෙටම ෆේඩරල් දෙන්න වෙනවා ඒකාන්තයි! ජාතියක් විදිහට උන් කොච්චර එකමුතුද? ඔතන ඌරුපරම්පරාවේ ඡන්දත් 99% ක්ම වගේ අහවලාට ගිහිල්ලා තියෙනවා! දකුනේ ඡන්ද වලින් අමතක කරන්න එපා සුලුතරයකගේ ඇරෙන්න අහවල් ජාතිදෙකෙන්ම අහවලාට ගිහිල්ලයි කියන එක! පුදුමයට කරුනක් නම් අහවලුන් දිනීමට උතුරු නැගෙනහිර ඡන්ද එනකන් බලන් ඉදීමය! (මෙතනදී ඇත්ත තිත්ත උනත් කථාකළ යුතුය)

    තව අවුරුදු 20ක් වගේ වෙනකොට සිංහලයට මේ රට නැතිවෙනවා! ඌරු පරම්පරාවේ පැටවුන් ප්‍රමාණය මේවෙනකොට මෝඩ සිංහලුන් ඉක්මවා ගොස් අවසන්! ඒ අයට ඡන්ද බලයක් ලැබෙනකොට සිංහලුන්ට අබසරනයි!

    ජයග්‍රහනය කළ අහවළා තම ජාතිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකළ යුතුවන්නේය! එසේ නොවුනහොත් බළපොරයට බෙදුනු නූගත් මෝඩ තකතීරු ජාතියක අවසානය (රිදේවි = අදාල අයට පමණයි) නොබෝ දිනකදී ඉතිහාසයේ ලියැවෙනු ඇත. ඒ ලියැවෙන්නේත් වෙනත් ජාතියක භාෂාවකින් බව තරයේ මතක තබා ගතයුතුය.

    සැළකිය යුතුයි!
    මෙය දිනපු අහවලා වෙනුවෙන් ගොතපු ප්‍රබන්ධයක් නොවනු ඇත.
    නුදුරු අනාගතයේ සැම රිදවන සත්‍යය මෙයවනු ඇත. රටකට එක නීතියත් තිබිය යුතුය. එයට සියළු ජාතීන් ගරුකළ යුතුය. සියළු ජාතීන්හට පිළිගත හැකිවිය යුතුය. ඉදිරියේදී අප සැවොම ජාතියක් විදිහට එක්විය යුතුවන්නේය. :yes:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,822
    1,981
    113
    UNP BANK ROBBERY 2015
    ඔය තරම් හිතන්න දෙයක් නෑ..ට්‍රම්ප් දින්න වගේම තමා මේකත්.ගෝඨා කොහොමත් රටට වැඩක් කරනවා..100%ක් sure. .
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    10,126
    4,193
    113
    හස්තිශෛලපුර
    සමස්ථ ඡන්ද ප්‍රතිඑලය දෙස බැලුවාම තවමත් ගොඩක් අයට නොතේරෙනදේ! :dull:

    ඉදිරියේදී වෙන දෙය ඉතාම පැහැදිලියි! අපට රටක් ඉතුරුවන්නේ නැත. යාපනය දිනලා තියෙන විදිහට අහවලා ආවානම් හෙටම ෆේඩරල් දෙන්න වෙනවා ඒකාන්තයි! ජාතියක් විදිහට උන් කොච්චර එකමුතුද? ඔතන ඌරුපරම්පරාවේ ඡන්දත් 99% ක්ම වගේ අහවලාට ගිහිල්ලා තියෙනවා! දකුනේ ඡන්ද වලින් අමතක කරන්න එපා සුලුතරයකගේ ඇරෙන්න අහවල් ජාතිදෙකෙන්ම අහවලාට ගිහිල්ලයි කියන එක! පුදුමයට කරුනක් නම් අහවලුන් දිනීමට උතුරු නැගෙනහිර ඡන්ද එනකන් බලන් ඉදීමය! (මෙතනදී ඇත්ත තිත්ත උනත් කථාකළ යුතුය)

    තව අවුරුදු 20ක් වගේ වෙනකොට සිංහලයට මේ රට නැතිවෙනවා! ඌරු පරම්පරාවේ පැටවුන් ප්‍රමාණය මේවෙනකොට මෝඩ සිංහලුන් ඉක්මවා ගොස් අවසන්! ඒ අයට ඡන්ද බලයක් ලැබෙනකොට සිංහලුන්ට අබසරනයි!

    ජයග්‍රහනය කළ අහවළා තම ජාතිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකළ යුතුවන්නේය! එසේ නොවුනහොත් බළපොරයට බෙදුනු නූගත් මෝඩ තකතීරු ජාතියක අවසානය (රිදේවි = අදාල අයට පමණයි) නොබෝ දිනකදී ඉතිහාසයේ ලියැවෙනු ඇත. ඒ ලියැවෙන්නේත් වෙනත් ජාතියක භාෂාවකින් බව තරයේ මතක තබා ගතයුතුය.

    සැළකිය යුතුයි!
    මෙය දිනපු අහවලා වෙනුවෙන් ගොතපු ප්‍රබන්ධයක් නොවනු ඇත.
    නුදුරු අනාගතයේ සැම රිදවන සත්‍යය මෙයවනු ඇත. රටකට එක නීතියත් තිබිය යුතුය. එයට සියළු ජාතීන් ගරුකළ යුතුය. සියළු ජාතීන්හට පිළිගත හැකිවිය යුතුය. ඉදිරියේදී අප සැවොම ජාතියක් විදිහට එක්විය යුතුවන්නේය. :yes:




    විකල්පයක් ඔනේ කියන්නේ ඒක තමයි බන්.. සින්හලු දෙකට බෙදුනොත් ඉවරයි..


    ජේ.වී.පී කොහොමත් රනිල්ගේ සුරතලා.. :yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    17,168
    2,059
    113
    නුදුරු අනාගතයේ සැම රිදවන සත්‍යය මෙයවනු ඇත. රටකට එක නීතියත් තිබිය යුතුය. එයට සියළු ජාතීන් ගරුකළ යුතුය. සියළු ජාතීන්හට පිළිගත හැකිවිය යුතුය. ඉදිරියේදී අප සැවොම ජාතියක් විදිහට එක්විය යුතුවන්නේය.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    5,715
    1,159
    113
    විකල්පයක් ඔනේ කියන්නේ ඒක තමයි බන්.. සින්හලු දෙකට බෙදුනොත් ඉවරයි..

    Machan wikalpen monawada Sinhala Jathiyata, Budhhagamata katha kare election ekedi?

    Wikalpayak hadenna one thamai. Habai hoda prathipaththigaruka hoda vision ekak thiyena ratata jathiyata adare, sinhalayata, budhhagamata mulika thana dena wikalpayak.
    Naththan me hariyata daganna kenek nathiunama failed army commander kenekwa issarahata dala, chanda tikak kadanna hadan thuttu deke pakshayak nemei.

    Sinhalayata thana denna one hindama thama gotata godak votes watune.
    Votes bedila thiyena widihata hithaganna puluwanne dan sihalayata,baudhdhayata athiwela thiyena thathwe