ජාතියේ දරුවන් මානසික රෝගීන් කරන කුමන්ත්‍

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ජාතියේ දරුවන් මානසික රෝගීන් කරන කුමන්ත්‍

    485456_543340355705264_997472987_n.jpg


    ජාතියේ දරුවන් මානසික රෝගීන් කරන තවත් සාහසික කුමන්ත්‍රණයක් හෙළි වේ. මත් පෙති 13.500ක් සමග පාකිස්ථානු කාන්තාව ගුවන්තොටුපොලේදී කොටු වෙයි.

    නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ඖෂධ වර්ග ගෙන්වීමේ නියුක්තව සිටින පාකිස්තානු ජාවාරම්කරුවන් පිරිසක් මානසික රෝගීන්ට දෙන බෙහෙත් පෙති විශේෂයක් පාසල් ළමයින් අතරේ විකුණමින් පාසල් දරුවන් මානසික රෝගීන් බවට පත්කිරීමේ මහා විනාශකාරී ක්‍රියාවක යෙදී සිටින බවට රේගුව තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මෙය අනාවරණය වූයේ මානසික රෝගීන්ට පමණක් ලබාදෙන බෙහෙත් පෙති තොගයක් රැගෙන ආ පාකිස්තානු කාන්තාව පෙරේදා රාත්‍රි කටුනායක ගුවන් තොටුපොළේදී අල්ලා ගනු ලැබීමෙන් පසුවය. පාකිස්තානයේ සත දෙකක් පමණ මිල වන‘CLONAZEPAN’ නමින් හඳුන්වන මේ පෙත්තක් ශ්‍රී ලංකාවේදී පාසල් ළමයින්ට අලෙවි කරන්නේ රුපියල් 100කට බවට තොරතුරු ලැබී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවැසීය. වෛද්‍යවරයකුගේ නිර්දේශ මත පමණක් පාවිච්චි කළ යුතු මේ පෙත්ත නිරෝගී පුද්ගලයකු පාවිච්චි කළහොත් ඔහු මානසික විකෘතියකට පත්ව සිය දිවි හානි කර ගැනීමට පවා පෙලඹෙන තත්ත්වයේ රසායනික සංයෝගයක් ඇතුළත් බව වෛද්‍යවරු පවසති. ගර්භණී අවස්ථාවක පසුවන මවුවරුනට මේ රසායනික සංයෝගය කිසිසේත්ම පාවිච්චි නොකළ යුතු බව වෛද්‍යවරු අවවාද කරති.

    පෙරේදා රාත්‍රි කටුනායකින් මෙරටට පැමිණි එම පාකිස්තානු ජාතික කාන්තාව සහ තවත් පාකිස්තානු ජාතිකයන් තිදෙනකු රැගෙන ආ ගමන් බෑග 4ක ඉහත සඳහන් රසායනික සංයෝගය අඩංගු පෙති 13,500ක තොගයක් තිබී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පෙති තොගය අතරින් පෙති 4500ක් තිබී ඇත්තේ පාකිස්තානු ජාතික කාන්තාව ළඟ බවද රේගුව පවසයි.

    අනෙක් පෙති තොගය ගෙන ආ පාකිස්තානු ජාතිකයන් තිදෙනා එම පෙති අඩංගු බෑග් රේගුව අසල දමා පිටවී ගොස් ඇති බව හෙළිවී ඇතැයිද රේගු මාධ්‍ය ප්‍රකාශක පැවැසීය. අත්අඩංගුවට පත් පාකිස්තානු ජාතික කාන්තාව උර්දු භාෂාව පමණක් කතා කරන හෙයින් ඇයගෙන් ප්‍රශ්න කිරීමද රේගුවට ප්‍රශ්නයක් වී තිබේ.
    මේ අතර පසුගිය සතියේ "ගබ්සා" එන්නත් කුප්පි තිස් දහසක් මෙරටට රැගෙන විත් රේගු අත්අඩංගුවට පත්වූ පාකිස්තානු ජාතික ජාවාරම්කරු පිටුපස තවත් පාකිස්තානු ජාතික හා ශ්‍රී ලාංකික ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට රේගු පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක පැවැසුවේ එවැනි අන්දමට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් බෙහෙත් පෙති විශාල තොගයක් පසුගිය අප්‍රේල් මාසය තුළදී පමණක් කටුනායකදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
    එම බෙහෙත් තොග අද හෙටම විනාශ කර දැමීමට රේගුව තීරණය කොට තිබේ.

    Tuesday, 07 May 2013 මව්බිම පුවත්පත.

    පසුගිය 27 වනදා රේගුව විසින් අත්අඩංගුවට ගත් වන්ධ්‍යාකරණ එන්නත් තොගය පිළිබද ප්‍රවෘත්තිය ► https://www.facebook.com/photo.php?...41828.536664646372835&type=1&relevant_count=1

    සිංහල පාසල් ඉල්ලක කරමින් මත්කාරක ‍ඖෂධ දරුවන් අතර විකිණීමේ කුමන්ත්‍රණයක් ගැන පසු ගිය සමයේ විවිධ ප්‍රදේශ වලින් වාර්ථා විය. නීති විරෝධී ‍ඖෂධ මෙතරම් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට පත් වීමෙන්ම ඒ කුමන්ත්‍රණ සත්‍යයක් බව නැවත වරක් තහවුරු වී තිබේ. මේවා ගෙන්වන්නේත් රට පුරා බෙදා හරින්නෙත් මුස්ලිම් ජාතිකයන් වීමත්, ඔවුන්ගේ ඉලක්කය සිංහලයන් පමණක් වන්නෙත් ඇයි දැයි යන්න සොයා බැලීමෙන් අද සිංහල ජාතිය මුහුණ දී ඇති බරපතල අනතුර තේරුම් ගැනීමට අසීරු නොවනු ඇත. මේවා කිසිවක් හුදකලා සිදූවීම් නොව ජාත්‍යන්තර ඉස්ලාම්කරණ ව්‍යාපාරයේ අවශ්‍යතාවය මත සිදුකරන අන්‍ය ජාතින් සංහාරය කිරීමේ නින්දිත වැඩපිළිවෙලේම කොටසත් බව තේරුම් ගැනීම වැදගත් වේ. ඒ සදහා පහසුකම් සැපයීමේ වැඩි වගකීම උසුලන්නේ පාකිස්ථානය, මැලේසියාව වැනි හොර ගුහාවල්ය. සංචාරක වීසා හරහා මෙරටට සංක්‍රමණය වී හොර රහසේ පැලපදියම්ව සිටින පාකිස්ථානුවන් හා උන්ට සහය දෙන ර‍ට වටේ ස්ථානගත වූ පල්ලි හරහා මේ මහා පරිමාණ සිංහල ජන සංහාරක ව්‍යපෘතිය මේ අවස්ථාව වන විටත් විවිධ මුහුණුවරින් අති සාර්ථකව දියත් කරමින් පවතී. එදා කඩුවේ බලෙන් මහා ශිෂ්ඨාචාරයන් අතුගා දැමූ ඉස්ලාම් අන්තවාදයේ වත්මන් සූක්ෂම ස්වරූපය මෙයයි.
    සර්වාගමික සහජීවනය වැනි කෛරාටික වදන් වලට මුවාවී ජාතිය බෙලහීන කරන මේ ජාවාරම්කාර අන්තවාදීන්ට සුදු හුණු ගාන සිංහල බෞද්ධ නමට මුවා වූ ද්‍රෝහීන් පිරිසක් ද බිහිව තිබීම ජාතියේ අවාසනාවකි. මුලින්ම ජාතියේ නාමයෙන් පන්න පන්නා පහර දිය යුතු වන්නේ කෂේරුකාව බිද ගත් ඒවැනි නිවටයන්ටයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පකිස්තාන්, ඇෆ්ගන්, බංගලාදේශ් හොර තක්කඩි ටික ඔක්කොම දැන් ලංකාවේ.
    මෙහෙම ගියොත් ලගදීම ලංකාව තවත් ඇෆ්ගනිස්තානයක් වෙනවා
     
    • Like
    Reactions: BadBlueGenius

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අර හෙළ උරුමේ හාමුදුරුවෝ කියපු කතාව ඇත්ත බං
    දැන් ලංකාව අන්තවාදී හම්බ ත්‍රස්තයන්ගේ කෙලි බිමක් බවට පත් වෙලා

    ලංකාවේ සිංහලයෝ ටික ඉවර කරල මේකත් හම්බ රටක් කරන සිතල යුද්ධය තමා මුන් මේ දැන් කරගෙන යන්නේ

    මේ වේසිව අල්ලගත්ත නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සර්වාගමික සහජීවනය වැනි කෛරාටික වදන් වලට මුවාවී ජාතිය බෙලහීන කරන මේ ජාවාරම්කාර අන්තවාදීන්ට සුදු හුණු ගාන සිංහල බෞද්ධ නමට මුවා වූ ද්‍රෝහීන් පිරිසක් ද බිහිව තිබීම ජාතියේ අවාසනාවකි. මුලින්ම ජාතියේ නාමයෙන් පන්න පන්නා පහර දිය යුතු වන්නේ කෂේරුකාව බිද ගත් ඒවැනි නිවටයන්ටයි.
    10000429544040470837194.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕවා අද ඊයෙ වෙන දේවල්ද බං?
    ටිකක් රටේ තොටේ ඇවිදල බලපං ෆාමසි වල ඕවා විකුනන්නෙ මුස්ලිම් එවුන්ද සිංහල එවුන්ද කියලා.
    මම දන්න කොටුවෙ ෆාමසි තියනවා රයිෆනෝල් විකුනන. හැබැයි ඒවා කරන්නෙ මුස්ලිම් එවුන් නෙවෙයි සිංහල එවුන්.
     
    • Like
    Reactions: BadBlueGenius

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සර්වආගමික සහෝදරවරුනි; මුස්ලිම් සහෝදරවරුනි; අනේ මට රිදුණා... සෑහෙන්න රිදුනා. ඒ දුකට මේක දාන්නේ :( :( :(

    repmk.jpg


    :P :P :P
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සර්වාගමික සහජීවනය වැනි කෛරාටික වදන් වලට මුවාවී ජාතිය බෙලහීන කරන මේ ජාවාරම්කාර අන්තවාදීන්ට සුදු හුණු ගාන සිංහල බෞද්ධ නමට මුවා වූ ද්‍රෝහීන් පිරිසක් ද බිහිව තිබීම ජාතියේ අවාසනාවකි. මුලින්ම ජාතියේ නාමයෙන් පන්න පන්නා පහර දිය යුතු වන්නේ කෂේරුකාව බිද ගත් ඒවැනි නිවටයන්ටයි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    දැනුවත් කරාට තැන්ක්ස් මචන්.
    ඔන්න හම්බයන්ට දවස් 2ක් නිවාඩු දීල හම්බ තාත්තා.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම දන්නේ නෑ ඇයි මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා...:oo:
    පොතක් පත්තරයක් වත් කියවන්නෙ නැති මෝඩ හර්ක් රෑනක් ලන්කාවේ ඉන්නෙ..:angry:
    කුඩු ගහන එක හොදම නෑ කියල මෙච්චර කියද්දිත් කුඩු ගහනවා:dull:..දැන් මේ වගේ පෙතිත් මත් වෙන්න ගහනවා:confused:..ඇයි සින්හල දුම්කොල කටේ තියාගන්න එක.දකින දකින් හැම එකාම වගේ එව්වා කටේ තියාගෙන..:frown:
    මොකක්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අප්පා..:sorry: