ජාතියේ පොදු අපේක්ෂකයා සුදානම් ඔබ සුදානම්ද ?

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    20240728_175658.jpg
    පක තමයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    මම සූදානං.
    ඔන්න මම නං බැඳුම්කර පෙට්ටිය හයියෙන් අල්ල ගත්තා. සූදානං කට්ටිය වරෙල්ලා මට උදව්වට මේ පාරවත් මේක බේරගන්න ඕන :sorry:
     
    • Like
    Reactions: dillsdilla

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මම සූදානං.
    ඔන්න මම නං බැඳුම්කර පෙට්ටිය හයියෙන් අල්ල ගත්තා. සූදානං කට්ටිය වරෙල්ලා මට උදව්වට මේ පාරවත් මේක බේරගන්න ඕන :sorry:

    ඒවි ඕසි ජෙප්පා ටිකට් බුක් කරගනින් අනුරයිට චන්දේ දාන්න ලංකාවට ඵන්න..😹😹😹
     
    • Like
    Reactions: dillsdilla

    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    ඒවි ඕසි ජෙප්පා ටිකට් බුක් කරගනින් අනුරයිට චන්දේ දාන්න ලංකාවට ඵන්න..😹😹😹

    ටිකට් එකක් බුක් කරන්නවත් බැඳුම්කරේ අතාරින්න බයයි බන්. පෙරේතයෙක් ඉන්නවා මේකට බැල්ම දාගෙන ☹️☹️

    ටිකට් එක බුක් කරන ටිකට මේකට ආයෙත් ගේම දුන්නොත් මොන දෙයියන්ට කියන්නද. අම්මෝ පපුව

    images
     
    • Haha
    • Like
    Reactions: dillsdilla and dxx