ජාතියේ හැව හැලීම සහ අස්ගිරියේ ඇස් ඇරීම

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    900
    794
    93
    උඹල හිතන්නෙ මොකද මල්වතු පාර්ශවයෙත් ඇස් ඇරෙයිද... දිගටම සැතපෙයිද... උඹලට හිතෙන්නෙ මොකද්ද..?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹල හිතන්නෙ මොකද මල්වතු පාර්ශවයෙත් ඇස් ඇරෙයිද... දිගටම සැතපෙයිද... උඹලට හිතෙන්නෙ මොකද්ද..?

    ඕන්න ඔතන තමයි කේස් එක....?
    මල්වත්ත පාර්ශවය මොන විදියට හැසිරෙයිද? :confused:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    උඹල හිතන්නෙ මොකද මල්වතු පාර්ශවයෙත් ඇස් ඇරෙයිද... දිගටම සැතපෙයිද... උඹලට හිතෙන්නෙ මොකද්ද..?
    මට හිතෙන්නේ සැතපෙයි
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ලාවට ඌරු ගඳක් එනකොට හිතුණා කොණකයෙක් ළගපාතක ඇති කියල... :rofl:
    ඉතිං කෝමැයි රැුට බඩ පැලෙනකං ගිලල දවල්ට වමාරන් කනකොට ෂැපද...? :P

    :lol::lol:

    උඹලා රජ්ජුරුවන්ගේ කාලේ ඉදන් ජාතිය පාවා දෙන එවුන්. දැනටමත් ඉජු ඉජු කියන සයිස් එකට ඇවිල්ලා
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    මිනිස්සු එන්නේ නැති දේවාල වල කපුවොයි. පලාත් සභාවට ප්‍රාදේශීය සභාවට යන්න හීන දකින උනුයි තමන්ගේ වාසියට මේ සටන් පාඨ අල්ලගත්තම මහානායක ස්වාමීන්වහන්සේලාටවත් මුකුත් කරගන්න බැරි වෙනවා. වැඩ බැරි කබ්බො පැත්තකට වෙලා ජනතාව විදිහට මහානායක ස්වාමීන්වහන්සේලා එක්ක එකතු උනොත් උන්වහන්සේලාට වැඩේ කරගෙන යන්න ලේසි වෙයි.

    :yes::yes:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    "චන්දෙන් බලයට පැමිණ අන්තිමටම සිංහලයාටම විරුද්ධව වාචාලකම් කියන සිංහල දේශපාලූවන් දේශපාලන වශයෙන් පරාජය කළ යුතු බවය."

    දේශපාලන වශයෙන් විතරක් නෙවේ හැම අතින්ම මුන් පරාජය කරන්න ඕනේ.
    :yes::yes::yes::yes::yes:

    Munwa desha drohin widiyata ithihasaye liyawenna oni
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Now it become an Official. All Sinhalese can support for this. If we do our duty as individuals, Then this will be a easy game.

    Just start from vary simple steps,

    # Buy thing only from sinhala shops
    # Spread this news as mush as possible (Not by FB, That has be capsized by GOV)
    # Stop all deals with MU**s
    # Select brands carefully. (Lots of trad name now under MU**s)

    Specially for Shops Owners, Please follows that " Sin*** customer is the King" . Give your full support for them, (Discounts, Quality products, better CS)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අස්ගිරිය පාර්ශවයේ ගරුතර මහානායක ස්වාමීන්වහන්සේ ලා ප්‍රමාදව හෝ මෙම කතිකාවතට මුල පිරීම අගය කළ යුතු කරුණක් ලෙස දකිමි. මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ සුුමංගල ස්වාමීන්වහන්සේ ද මේ හඩට එක් විය යුතු යයි සිතමි. නමුත් අවාසනාවකට උන්වහන්සේට ඇත්තේ එක්සත් ජාතික පාක්ෂික නැඹුරුවක් බව දකිමි.

    අවසන දී තේරුම් ගත යුතතේ එකකි. ඒ අප ජාතියක් ලෙස සිතිය යුතු බවය. මේ අවසන් අවස්ථාවය. මෙය මග හැරියොත් විනාශය මිස කිසිවක් ඉතිරි නොවේ.

    දේශපාලන බෙදීම් පසෙක තබා, සිංහලයිනි, එදාත් අදත් මේ රට, ජාතිය වෙනුවෙන් කහ සිවුර වටා එක් වූවා සේ මෙවර දඑක් වෙමු.
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    ත්‍රෛනිකායම ඔය මතයෙ ඉදල ප්‍රකාශ නිකුත් කලත් අපේ මහතැන් වල ඇස් අරෙන්නේ නෑ අයුබෝවන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අස්ගිරිය පාර්ශවයේ ගරුතර මහානායක ස්වාමීන්වහන්සේ ලා ප්‍රමාදව හෝ මෙම කතිකාවතට මුල පිරීම අගය කළ යුතු කරුණක් ලෙස දකිමි. මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ සුුමංගල ස්වාමීන්වහන්සේ ද මේ හඩට එක් විය යුතු යයි සිතමි. නමුත් අවාසනාවකට උන්වහන්සේට ඇත්තේ එක්සත් ජාතික පාක්ෂික නැඹුරුවක් බව දකිමි.

    අවසන දී තේරුම් ගත යුතතේ එකකි. ඒ අප ජාතියක් ලෙස සිතිය යුතු බවය. මේ අවසන් අවස්ථාවය. මෙය මග හැරියොත් විනාශය මිස කිසිවක් ඉතිරි නොවේ.

    දේශපාලන බෙදීම් පසෙක තබා, සිංහලයිනි, එදාත් අදත් මේ රට, ජාතිය වෙනුවෙන් කහ සිවුර වටා එක් වූවා සේ මෙවර දඑක් වෙමු.

    :yes::yes::yes::yes:

    I agreed....
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඕන්න ඔතන තමයි කේස් එක....?
    මල්වත්ත පාර්ශවය මොන විදියට හැසිරෙයිද? :confused:
    හූ ඇන් පී පාක්ෂයට බර පැත්තකුත් තියෙඩ?
    …මොනව උනත් අස්ගිරි පාර්ශවෙ කියන්න ඕනි ටික සාරංශ ගතව ලෙසටම කීවා... පුදුම සන්තෝසයි ඊයෙ දවසම... කීප සැරයක්ම බැලුවා වීඩියෝ එක..
    පොනිලටයි සිරාටයි රෑ ඉදලම ලූස් මෝසන් ඇති..පර පොන්න හැත්ත
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හූ ඇන් පී පාක්ෂයට බර පැත්තකුත් තියෙඩ?
    …මොනව උනත් අස්ගිරි පාර්ශවෙ කියන්න ඕනි ටික සාරංශ ගතව ලෙසටම කීවා... පුදුම සන්තෝසයි ඊයෙ දවසම... කීප සැරයක්ම බැලුවා වීඩියෝ එක..
    පොනිලටයි සිරාටයි රෑ ඉදලම ලූස් මෝසන් ඇති..පර පොන්න හැත්ත

    මල්වත්ත පාර්ශවය මේ වෙනකං ජාතිය ගැන බැලුවේ දේශපාලන කණ්ණාඩියකින්....
    මේ අවස්ථාව හැසිරීම අනුව සැබෑ ජාතිකත්වය බලාගන්න පුලුවන්වෙයි.... :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතින් බලපන්කො ඒකත් අස්ගිරියෙන් එකයි මල්වත්තෙන් එකයි තව තියෙන තියෙන ඒවගෙන් එක එක ගානේ ලාහට ගෙම්බෝ අහුලනව වගේ නෙ ප්‍රකාශ නිකුත් කරන්නෙ. ඔක්කොටම බැරිද මේ ගැන කතා කරලා ලංකාවේම සංඝයා වහන්සේලාගේ මතය මේකයි කියල රටට කියන්න. හාමුදුරුවරු අතර සමගියක් නැති එකේ සිංහල මිනිහ සමගි සම්පන්න වෙලා ඉඳි කියල බලාපොරොත්තු වෙන්නෙ කොහොමද :baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අස්ගිරිය පාර්ශවයේ ගරුතර මහානායක ස්වාමීන්වහන්සේ ලා ප්‍රමාදව හෝ මෙම කතිකාවතට මුල පිරීම අගය කළ යුතු කරුණක් ලෙස දකිමි. මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ සුුමංගල ස්වාමීන්වහන්සේ ද මේ හඩට එක් විය යුතු යයි සිතමි. නමුත් අවාසනාවකට උන්වහන්සේට ඇත්තේ එක්සත් ජාතික පාක්ෂික නැඹුරුවක් බව දකිමි.

    අවසන දී තේරුම් ගත යුතතේ එකකි. ඒ අප ජාතියක් ලෙස සිතිය යුතු බවය. මේ අවසන් අවස්ථාවය. මෙය මග හැරියොත් විනාශය මිස කිසිවක් ඉතිරි නොවේ.

    දේශපාලන බෙදීම් පසෙක තබා, සිංහලයිනි, එදාත් අදත් මේ රට, ජාතිය වෙනුවෙන් කහ සිවුර වටා එක් වූවා සේ මෙවර දඑක් වෙමු.
    :yes:
    මල්වත්ත පාර්ශවය මේ වෙනකං ජාතිය ගැන බැලුවේ දේශපාලන කණ්ණාඩියකින්....
    මේ අවස්ථාව හැසිරීම අනුව සැබෑ ජාතිකත්වය බලාගන්න පුලුවන්වෙයි.... :yes:
    කකුළුවා නටන්නෙ හැලිය රත්වෙනකම් විතරයි කතාවක් කියනවනෙ
    පොන්න පාලනයට හා අන්තවාදී පර හම්බ හැත්තට වස්ත්‍රයේ ගූ යයි ස්වාමීන් වහන්සේලා එක්සත්ව මේ වෙනුවෙන් නැගී හිටියොත්