උඹල හිතන්නෙ මොකද මල්වතු පාර්ශවයෙත් ඇස් ඇරෙයිද... දිගටම සැතපෙයිද... උඹලට හිතෙන්නෙ මොකද්ද..?

මට හිතෙන්නේ සැතපෙයිඋඹල හිතන්නෙ මොකද මල්වතු පාර්ශවයෙත් ඇස් ඇරෙයිද... දිගටම සැතපෙයිද... උඹලට හිතෙන්නෙ මොකද්ද..?
ලාවට ඌරු ගඳක් එනකොට හිතුණා කොණකයෙක් ළගපාතක ඇති කියල...
ඉතිං කෝමැයි රැුට බඩ පැලෙනකං ගිලල දවල්ට වමාරන් කනකොට ෂැපද...?![]()

මිනිස්සු එන්නේ නැති දේවාල වල කපුවොයි. පලාත් සභාවට ප්‍රාදේශීය සභාවට යන්න හීන දකින උනුයි තමන්ගේ වාසියට මේ සටන් පාඨ අල්ලගත්තම මහානායක ස්වාමීන්වහන්සේලාටවත් මුකුත් කරගන්න බැරි වෙනවා. වැඩ බැරි කබ්බො පැත්තකට වෙලා ජනතාව විදිහට මහානායක ස්වාමීන්වහන්සේලා එක්ක එකතු උනොත් උන්වහන්සේලාට වැඩේ කරගෙන යන්න ලේසි වෙයි.

"චන්දෙන් බලයට පැමිණ අන්තිමටම සිංහලයාටම විරුද්ධව වාචාලකම් කියන සිංහල දේශපාලූවන් දේශපාලන වශයෙන් පරාජය කළ යුතු බවය."
දේශපාලන වශයෙන් විතරක් නෙවේ හැම අතින්ම මුන් පරාජය කරන්න ඕනේ.

අස්ගිරිය පාර්ශවයේ ගරුතර මහානායක ස්වාමීන්වහන්සේ ලා ප්‍රමාදව හෝ මෙම කතිකාවතට මුල පිරීම අගය කළ යුතු කරුණක් ලෙස දකිමි. මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ සුුමංගල ස්වාමීන්වහන්සේ ද මේ හඩට එක් විය යුතු යයි සිතමි. නමුත් අවාසනාවකට උන්වහන්සේට ඇත්තේ එක්සත් ජාතික පාක්ෂික නැඹුරුවක් බව දකිමි.
අවසන දී තේරුම් ගත යුතතේ එකකි. ඒ අප ජාතියක් ලෙස සිතිය යුතු බවය. මේ අවසන් අවස්ථාවය. මෙය මග හැරියොත් විනාශය මිස කිසිවක් ඉතිරි නොවේ.
දේශපාලන බෙදීම් පසෙක තබා, සිංහලයිනි, එදාත් අදත් මේ රට, ජාතිය වෙනුවෙන් කහ සිවුර වටා එක් වූවා සේ මෙවර දඑක් වෙමු.

හූ ඇන් පී පාක්ෂයට බර පැත්තකුත් තියෙඩ?ඕන්න ඔතන තමයි කේස් එක....?
මල්වත්ත පාර්ශවය මොන විදියට හැසිරෙයිද?![]()
හූ ඇන් පී පාක්ෂයට බර පැත්තකුත් තියෙඩ?
…මොනව උනත් අස්ගිරි පාර්ශවෙ කියන්න ඕනි ටික සාරංශ ගතව ලෙසටම කීවා... පුදුම සන්තෝසයි ඊයෙ දවසම... කීප සැරයක්ම බැලුවා වීඩියෝ එක..
පොනිලටයි සිරාටයි රෑ ඉදලම ලූස් මෝසන් ඇති..පර පොන්න හැත්ත

අස්ගිරිය පාර්ශවයේ ගරුතර මහානායක ස්වාමීන්වහන්සේ ලා ප්‍රමාදව හෝ මෙම කතිකාවතට මුල පිරීම අගය කළ යුතු කරුණක් ලෙස දකිමි. මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ සුුමංගල ස්වාමීන්වහන්සේ ද මේ හඩට එක් විය යුතු යයි සිතමි. නමුත් අවාසනාවකට උන්වහන්සේට ඇත්තේ එක්සත් ජාතික පාක්ෂික නැඹුරුවක් බව දකිමි.
අවසන දී තේරුම් ගත යුතතේ එකකි. ඒ අප ජාතියක් ලෙස සිතිය යුතු බවය. මේ අවසන් අවස්ථාවය. මෙය මග හැරියොත් විනාශය මිස කිසිවක් ඉතිරි නොවේ.
දේශපාලන බෙදීම් පසෙක තබා, සිංහලයිනි, එදාත් අදත් මේ රට, ජාතිය වෙනුවෙන් කහ සිවුර වටා එක් වූවා සේ මෙවර දඑක් වෙමු.

කකුළුවා නටන්නෙ හැලිය රත්වෙනකම් විතරයි කතාවක් කියනවනෙමල්වත්ත පාර්ශවය මේ වෙනකං ජාතිය ගැන බැලුවේ දේශපාලන කණ්ණාඩියකින්....
මේ අවස්ථාව හැසිරීම අනුව සැබෑ ජාතිකත්වය බලාගන්න පුලුවන්වෙයි....![]()