එහෙනං බන් මෙතන ත්රෙඩ් දදා කාලේ නාස්ති කරන්නේ නැතුව ඉක්මනට ගෙදරට කියලා ගෑණියෙක් හොයාගෙන බැඳලා ළමයි හදපන් බන්. ඒත් ඉතින් උඹ තාම පොඩි වැඩි ඔය වැඩේට.![]()

එහෙනං බන් මෙතන ත්රෙඩ් දදා කාලේ නාස්ති කරන්නේ නැතුව ඉක්මනට ගෙදරට කියලා ගෑණියෙක් හොයාගෙන බැඳලා ළමයි හදපන් බන්. ඒත් ඉතින් උඹ තාම පොඩි වැඩි ඔය වැඩේට.![]()
kiyanakan hitiye
duppath unta kannath gedratama yawapan
gonnu wage kagahanna epa bn
unta ona gana
unta kanna bonna denna puluwan gana un hadanne
umbala wage appachchi gagena kelagena kelagena yan na digta harahata
උඹ වගේ ජින්තු නැති පොන්නයින්ට අදාල නැහැ මේ ත්රෙඩ් එක.
ජෝක් සෙක්ෂන් එකට පල

kiyanakan hitiye
duppath unta kannath gedratama yawapan
gonnu wage kagahanna epa bn
unta ona gana
unta kanna bonna denna puluwan gana un hadanne
umbala wage appachchi gagena kelagena kelagena yan na digta harahata

එහෙනං බන් මෙතන ත්රෙඩ් දදා කාලේ නාස්ති කරන්නේ නැතුව ඉක්මනට ගෙදරට කියලා ගෑණියෙක් හොයාගෙන බැඳලා ළමයි හදපන් බන්. ඒත් ඉතින් උඹ තාම පොඩි වැඩි ඔය වැඩේට.![]()

ඌට නගුටේ ඉඳලා පිස්සු බන්. ගණන් ගන්න එපා. ටොයියා කියන්නේ මානසික ලෙඩෙක්. පේන්නේ නැද්ද මැරිච්ච වවුලෙක් ඇවටර් එකේ දාගෙන ඉන්නවා![]()
ටිපිකල් බයි තියරි. නෑ උඹයි මේ ත්රෙඩ් එක ජෝක් සෙක්ෂන් එකේ දාන්න අමතක වෙලා තියෙන්නේ.![]()
මහින්ද රාජපක්ෂ විසින් පුක්ෂණය කර ඇත srilankan ගේ මුළු පවුලම. එකයි ඔච්චර මල.
සාටකයක් දැක්කත් කකුල් දෙක දිගේ ගු යනවා

ජින්තු නැති පොන්නය කිවුහම ඔච්චර මල මොකද? wdk එකෙන් වරකෝ

හතරට අටක් හදන්න බැරියෑ මචං.. ඒත් හැදුවට පස්සෙ උන්ව උස්මහත් කරන්නත් පුළුවන් වෙන්න එපෑය.. ජීවන වියදම තමා ප්රධානම අවුල තියෙන්නෙ.. අද කාලෙ දරු දෙන්න ඉන්න පවුලක් උනත් මාර කට්ටක් කන්නෙ මාසයක් කාලා බීලා ජිවත් වෙන්න.. දෙන්නම රස්සා කලත් අමාරුයි ජීවන වියදමත් එක්ක..
බැඳලා නැතුවත් මාසෙට තිස්දාහ පැනල වියදම් වෙනව තනිකඩ එකෙක්ටත්.. ඉතිං කොහොමද බං..
මුස්ලිම් අයට ඔය කේස් එක නෑ.. උන්ට පල්ලි වලින් උදව් කරනවා.. උන්ට ළමයි කැමති තරමක් හදපන් කියල කියන්නෙ..

අවුලක් නෑ ලු මචන් ටොයියා ළමයින්ට ජීවිත කාලෙටම ස්පොන්සර් කරනවලු. අපිට තියෙන්නේ ළමයි හදන්න.![]()