ටහිකෙකන මාල කැඩිල්ලක්

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,063
    113
    −273.15°C
    අද දවසේ වීරයා

    6c63fc2a81ee2034ac9a555dc6878d95.webp
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,119
    5,761
    113
    බලහං දුවල ගිහින් අල්ල ගත්ත හෙළයා, උබ හිටියනම් ගූ ගිහිං අනිත් පැත්තට දුවනව :ROFLMAO:
    අල්ලගෙ කැමැත්ත කියල ඔන්ලයින් ගේමක් දෙයි. :lol:
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo
    අර ගැනි බය නැතුව දිව්වනේ. අර කොල්ලත් ගුඩ්. අර පැත්තක් හිටිය පොරත් ගුඩ්. අර පොර කුඩු /හන්න වෙන්නැති මාලේ කඩන්න ඇත්තේ
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,664
    4,825
    113
    අල්ලගෙ කැමැත්ත කියල ඔන්ලයින් ගේමක් දෙයි. :lol:
    ඌ කතෝලික, මුස්ලිම් වගේ රගපාන එක උගේ වේස මායං වලිං එකක් ජාති, ආගම් බේද ඇති කරල අවදානෙ හිගා කන්න :ROFLMAO:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මාල කඩා ගන්න ඒවා දැකලා තිබ්බට මෙහෙම මාල කඩන එකක් දැක්කා මයි මේ හොරා කැඳ බිලාද ඉඳලා තියෙන්නේ මාලයක් කඩා ගන්න බැරි වෙන තරමට.