ජාතිය දෙමල වීම නිසා මේ රටේ දෙමලාට ඇති ප්‍ර#
"ජාතිය දෙමල වීම නිසා මේ රටේ දෙමලාට ඇති ප්රශ්නය කුමක්ද..?" කියා නලින් ද සිල්වා ඇදුරුතුමා ඇසුවා මතකය.
එතුමා කියන කතාව ඇත්තය.
උතුරේ නොව දකුනේත් ඕනෑම තැනක දෙමල මිනිස්සුන්ට ජීවත් වෙන්නට පුලුවන.
ඕනෑම පාසලක ඉගෙන ගන්නට පුලුවන.. සුදුසු කම් ඇත්නම් ඕනෑම රස්සාවක් කරන්නටද හැකිය. ඒ අයට රටේ ඕනෑම තැනක ඉඩම් ගන්නටද තහනමක් නැත. රටේ ඕනෑම තැනක කෝවිල් හදාගෙන ආගම අදහන්නටද ඒ ඒ ආගමික උත්සව තියන්නටද නිදහස ඇත...
මුස්ලිම් අයටද එහෙමය...
ඒත්....
සිංහලයාට....?
සිංහලයාට නම්
"ජාතිය සිංහල වීම නිසා සිංහලයාට මේ රටේ ප්‍රශ්නයක් ඇත."
සිංහලයෙකුට උතුරින් ඉඩමක් ගන්නට බැරිය. නැගෙනහිරිනුත් බැරිය... දකුනේ වුවද මුස්ලිමෙකුගේ ඉඩමක් ලොවෙත් සිංහලයෙකුට නම් මිලදී ගන්නට බැරිය. ඒක තහනම් ය.
යුද්ධයෙන් අවතැන් වුනු දෙමල මුස්ලිම් අයට ආපහු තමන්ගේ ඉඩම් ලැබුනත් සිංහලයින්ට ඒවා නැත. ජාතිය සිංහල නිසා ඔවුන්ව පන්නා දමයි..
සිංහල වෙලදුන්ට උතුරත් නැගෙනහිරත් තහනම් කලාපයන් ය.
ඉන්දියාවේ උනුත් උතුරු මුහුදේ මාලු ඇල්ලුවත් දකුනේ සිංහල ධීවරයන්ට නම් උතුරත් නැගෙනහිරත් දෙකම තහනම් ය.
සිංහල ඉස්කෝල වල දෙමල මුස්ලිම් ලමයි කරදරයක් නැතිව ඉගෙන ගත්තත් සිංහල ලමයින්ට වාගේම ගුරුවරුන්ටත් දෙමල මුස්ලිම් ඉස්කෝල වල ඉන්නට ඉඩ දෙන්නේ නැත.
සමන්තුරේ විශ්ව් විද්‍යාලයේ සිංහල ළමයින්ට ජාතිය සිංහල නිසා මුස්ලිමුන්ගෙන් ගුටි කන්නට සිදු විය.
යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල ළමුන්ට ජාතිය සිංහල වීම නිසා
දෙමලුන්ගෙන් ගුටි කන්නට සිදු විය....
මේ සියල්ලම "ජාතිය සිංහල වීම" නිසාය.
පීඩනයට පත් වන ජාතියක්
ඊට එරෙහිව අවි අතට ගන්නවා නම්..
අවි අතට ගත යුත්තේ කවුද..?
උපුටාගැනිමකි

Last edited: