ජාතිය රැකගන්න ඕනෙද..??

gepa

Well-known member
  • ජාතිය රැකගන්න ඕනෙද..??

    සිංහල ජාතිය රැකීම ගැන සමලිංගික කොඩිය හා ප්‍රංශ කොඩීය දැමීම,ශනුද්‍රිව බයිට් කිරීම වැනි තවත් රැල්ලක් මේ දිනවල සමාජ ජාල හරහා ක්‍රියාත්මක වේ..
    තමන්ගෙ සල්ලි වලින් කාටවත් කරදරයක් නැතුව ස්ටිකර් කාර් එකේ හෝ පශ්චාත්භාගයේ අලවා ගත්තද අපිට කමක් නැත..
    .
    නමුත් ස්ටිකරයක් හෝ සමලිංගික කොඩිය දැමීම වැනි රැල්ලක් ක්‍රියාත්මක කිරීම තුළ සිංහල ජාතිය රැකෙනවා යයි සිතීම ගොන් පාට් එකකි..
    .
    කෙසේ වුවත් ඔබට සිංහල ජාතිය රැකීමට සැබෑ උවමනාවක් ඇත්නම් මේ කරුණු කිහිපය හිතට ගන්න..
    .
    1.මුලින් ඔබ පන්සිල් රකින්න
    2 .මත් පැන් මත්ද්‍රව්‍ය ඇතුළු සියලු අනර්ථකාරී දේ වලින් ඈත් වෙන්න..
    3..තමන්ගෙ ජාතිය ගැන ෆේස්බුක් එකේ පම්පෝරි නොගසා හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න..
    4.ඒ අධ්‍යාපන මාර්ගයේ ඉහලට ගොස් හොඳ ව්‍යවසායකයෙක් වන්න..
    5.වැඩ වර්ජන උද්ඝෝෂණ හා අයිතිවාසිකම් දිනා ගැනීමට ප්‍රථම තම රටට ඉටුවිය යුතු යුතුකම හා වගකීම ඉටු කරන්න..
    6.කාර්යාලයේ නිදා ගැනීම,අයිස් ගැසීම පසෙකලා රට වෙනුවෙන් තම සේවය නොපිරිහෙලා ඉටු කරන්න..
    7.නිසි වයසේදී විවාහ වෙන්න..
    8.දරුවන් සිටින මුස්ළිම් උන්ට බැන බැන නොසිට තමන්ගේම කියා දරුවන් 3,4 දෙනෙක් රටට දායාද කරන්න..
    9.ඒ දරුවන්ටත් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න.. ආරක්ෂා කරන්න..
    10.බුදු දහම රැක ගැනීමට අනුන්ගේ පල්ලි වලට ගල් ගැසීම නතර කර පන්සල් ගොඩනැගීමට කටයුතු කරන්න..
    11.සිවුරක් දැමූ ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන හැම මගුලම

    නොපිළිපැද බුදුන් කියූ පරිදි නුවනින් විමසා නියම බුදු දහම දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ ධර්මය පිළිපදින්න..
    පක්ෂ දේශපාලනය කරන දේශපාලුවන්ට කඩේ යන.. හාමුදුරුවන්ව ප්‍රතික්ෂේප කරන්න..
    12.යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෛරය හෝ අවිහිංසාව පතුරයි නම් හේ නියම බුද්ධපුත්‍රයෙක් නොවන බව සිතට ගන්න..
    ( බුදුන්ගේ මාර්ගය අවිහිංසාවයි., අවෛරයයි , මෛත්‍රියයි )
    13.පක්ෂ දේශපාලනය අතහරින්න
    14.පන්සිල් රකින අඩුම තරමේ උසස් පෙළ සමත් පුද්ගලයන්ව පාලන ආයතන වලට පත් කරන්න..
    15.දසරාජ ධර්මයෙන් රට පාලනය කරන පාලකයන් පත් කරන්න. ඒසේ නොකරන මුල්ම අවස්ථාවේදී ඔවුන්ව බලයෙන් පහ කිරීමට කටයුතු කරන්න..
    16.නායකත්ව වන්දනය.,පවුල් වාදය., මැර දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න..
    17.ඔබ පත් කළ නායකයා වුවද වරදක් කරන පළමු මොහොතේම එය විවේචනය කිරීමට කශේරුකාව ගොඩනගා ගන්න..
    18. යම් නායකයෙක් ජාතිය හෝ ආගම මුල් කරගෙන බලය ගොඩ නැගීමට තැත් කරන්නේ නම් හේ එම ජාතියටත් ආගමටත් ආදරයක් නැති අවස්ථාවාදියෙක් බව සිහිතබා ගන්න.
    19.දේශපාලන ප්‍රවාහය තුළට මත්ද්‍රව්‍ය,ස්ත්‍රී දූෂණ.,මැරකම්,හොරකම් කරන දේසපාලුවන් හා ඔවුන්ට අවස්ථාව දෙන පක්ෂ හා නායකයන් ප්‍රතික්ෂේප කරන්න..
    20.රටේ නීතිය හැම විට සුරකින්න.. එය ආරක්ෂා කිරීමට බලධාරීන්ට හැමවිට බලපෑම් කරන්න..
    21.ඔබේ වත්කමේ ප්‍රමාණයට සාපේක්ෂව දුප්පත් අසරණ ජනතාවට, දරුවන්ට උදව් උපකාර කරන්න..
    22.කාන්තාවන් වහල් සේවයට යවා ඇගේ මුදලින් කන නපුංසකයෙකු නොවී පවුල සමග එකතුව මහන්සි වී තමන්ම උපයන්න..
    23.හැකි තරම් අපේ රටේ නිශ්පාදන මිලදී ගන්න..
    24.සියලු ජනවර්ග සමග සහයෝගයෙන් කටයුතු කරන්න..
    25.සිංහල,දෙමළ,මුස්ළිම් හෝ ආගමේ නාමයෙන් එන සියලු අන්තවාදයන්ට විරුද්ධ වෙන්න..
    26.මිත්‍යා විශ්වාස., දෙවියන්.,ග්‍රහතරු කේන්දර කට්ටඩි පසුපස යාම අතහැර නියම බෞද්ධයෙක් වන්න..
    ඒවාට මුදල් වියදම් නොකරන්න
    සියලු මිත්‍යාවන් අතහැර බෞද්ධ වන්න
    ( බුදුන් වහන්සේ ජ්‍යොතිශය ඇතුළු සියලු යාග හෝම ප්‍රතික්ෂේප කර ඇත )
    27.ජාතිය කුමක් වුවද ක්‍රියාවෙන් උසස් ඕනෑම කෙනෙක්ට ගරු කරන්න..
    28.අවිහිංසාවෙන්., යහපත් චර්යාවෙ පන්සිල් රැක ජීවිතය ගෙනයන්න..
    29.ෆේස්බුක් එකෙන් රට ජාතිය රැකීමට ලේ මාකට් කිරීම අතහැර ප්‍රායෝගිකව මහන්සි වී රටේ සංවර්ධනය වෙනුවෙන් දහඩිය හෙලන ගෞරවනීය ස්වාධීන පුරවැසියෙකු වන්න..
    .
    මෙසේ ක්‍රියා කර ජාතිය හා රට රැක ගැනීමට කටයුතු කරන ලෙසත් හැම දෙමළම හැම මුස්ළිම් එකා ද හැම සිංහලයම ත්‍රස්තවාදියන් නොවන බවත් සිහිපත් කරමි..
    තමන්ගේ ජාතිය රැක ගැනීමට තව ජාතියක් හෝ ආගමක් බිල්ලට නොගන්නා ලෙසත් එසේ කිරීම තුළ ISIS උන්ගේ හා අපේ සමානකම් ඇතිවන බවත් දන්වමි..
    එමෙන්ම මුස්ළිම් හෝ දෙමළ හෝ සිංහල හෝ කවර අන්තවාදයකටද අපි විරුද්ධ විය යුතු අතර බො.බ.සේ වුවත් LTTE වුවත් ජිහාඩ් උනත් රිශාඩ් උනත් සියලු ජාතීන් එකතු වී එය මර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවත් අවසන් වශයෙන් ලියමි..
    .
    -තෙරුවන් සරණයි

    uputaganeema chamal 18sanniya
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    7.නිසි වයසේදී විවාහ වෙන්න.

    ඔක්කොටම එකඟ උනත් මේකටනම් එකඟ වෙන්න බැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113

    1.මුලින් ඔබ පන්සිල් රකින්න

    අයියෝ බන් මේවා කොර කොර ඉන්න බෑ. ස්ටිකර් අලවගෙන ජාතිය රකින්න විදිහක් නැතැයි ?

    -මෙය බහුතර සිංහලුන්ගේ ප්‍රශ්නයකි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අයියෝ බන් මේවා කොර කොර ඉන්න බෑ. ස්ටිකර් අලවගෙන ජාතිය රකින්න විදිහක් නැතැයි ?

    -මෙය බහුතර සිංහලුන්ගේ ප්‍රශ්නයකි

    අනික පන්සිල් රකිනව කියල ෆෙස්බුකියේ දාන්නත් බෑනේ බන් :baffled: මේක ඒ වගේද :baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය ඔක්කොම රැක්කත් මේ රට බහුතර මුස්ලිම් වෙච්ච දවසක සිංහල ජාතියට මේකේ ඉඩක් තියේවිද..උදාහරණයට එහෙම වෙච්ච ආසියාතික රටවල් ඇති බැවින් හිතලුවක් සේ බැහැර කල නොහැකිය.:growl:.අන්ක හැකි තරම් දරුවන් හදන්න යැයි කීමද අතීසාරයට අමුඩ ගැසීමකි.:dull:.මන්ද යත් ඉඩ මදි වීම නිසා මුස්ලිම් පැටවුන් සිංහ පැටවුන් කර මත නැගී වාසය කල නොහැකි බැවිනි...අනික අධික ජනගහනය මත ඇතිවන ප්‍රශ්න ගැන පිළිතුරු කොහේවත් නැති බැවිනි.:lol:
    -මෙය බහුතර රටට ආදරේ සිංහල ජනතාවගේ ගැටලුවකි-
     
    roshan_m95

    Active member
  • Dec 19, 2015
    477
    24
    28
    sri lanka
    කෙසේ වුවත් ඔබට සිංහල ජාතිය රැකීමට සැබෑ උවමනාවක් ඇත්නම් මේ කරුණු කිහිපය හිතට ගන්න..
    .
    1.මුලින් ඔබ පන්සිල් රකින්න
    2 .මත් පැන් මත්ද්‍රව්‍ය ඇතුළු සියලු අනර්ථකාරී දේ වලින් ඈත් වෙන්න..
    3..තමන්ගෙ ජාතිය ගැන ෆේස්බුක් එකේ පම්පෝරි නොගසා හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න..
    4.ඒ අධ්‍යාපන මාර්ගයේ ඉහලට ගොස් හොඳ ව්‍යවසායකයෙක් වන්න..
    5.වැඩ වර්ජන උද්ඝෝෂණ හා අයිතිවාසිකම් දිනා ගැනීමට ප්‍රථම තම රටට ඉටුවිය යුතු යුතුකම හා වගකීම ඉටු කරන්න..
    6.කාර්යාලයේ නිදා ගැනීම,අයිස් ගැසීම පසෙකලා රට වෙනුවෙන් තම සේවය නොපිරිහෙලා ඉටු කරන්න..
    7.නිසි වයසේදී විවාහ වෙන්න..
    8.දරුවන් සිටින මුස්ළිම් උන්ට බැන බැන නොසිට තමන්ගේම කියා දරුවන් 3,4 දෙනෙක් රටට දායාද කරන්න..
    9.ඒ දරුවන්ටත් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න.. ආරක්ෂා කරන්න..
    10.බුදු දහම රැක ගැනීමට අනුන්ගේ පල්ලි වලට ගල් ගැසීම නතර කර පන්සල් ගොඩනැගීමට කටයුතු කරන්න..
    11.සිවුරක් දැමූ ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන හැම මගුලම

    නොපිළිපැද බුදුන් කියූ පරිදි නුවනින් විමසා නියම බුදු දහම දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ ධර්මය පිළිපදින්න..
    පක්ෂ දේශපාලනය කරන දේශපාලුවන්ට කඩේ යන.. හාමුදුරුවන්ව ප්‍රතික්ෂේප කරන්න..
    12.යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෛරය හෝ අවිහිංසාව පතුරයි නම් හේ නියම බුද්ධපුත්‍රයෙක් නොවන බව සිතට ගන්න..
    ( බුදුන්ගේ මාර්ගය අවිහිංසාවයි., අවෛරයයි , මෛත්‍රියයි )
    13.පක්ෂ දේශපාලනය අතහරින්න
    14.පන්සිල් රකින අඩුම තරමේ උසස් පෙළ සමත් පුද්ගලයන්ව පාලන ආයතන වලට පත් කරන්න..
    15.දසරාජ ධර්මයෙන් රට පාලනය කරන පාලකයන් පත් කරන්න. ඒසේ නොකරන මුල්ම අවස්ථාවේදී ඔවුන්ව බලයෙන් පහ කිරීමට කටයුතු කරන්න..
    16.නායකත්ව වන්දනය.,පවුල් වාදය., මැර දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න..
    17.ඔබ පත් කළ නායකයා වුවද වරදක් කරන පළමු මොහොතේම එය විවේචනය කිරීමට කශේරුකාව ගොඩනගා ගන්න..
    18. යම් නායකයෙක් ජාතිය හෝ ආගම මුල් කරගෙන බලය ගොඩ නැගීමට තැත් කරන්නේ නම් හේ එම ජාතියටත් ආගමටත් ආදරයක් නැති අවස්ථාවාදියෙක් බව සිහිතබා ගන්න.
    19.දේශපාලන ප්‍රවාහය තුළට මත්ද්‍රව්‍ය,ස්ත්‍රී දූෂණ.,මැරකම්,හොරකම් කරන දේසපාලුවන් හා ඔවුන්ට අවස්ථාව දෙන පක්ෂ හා නායකයන් ප්‍රතික්ෂේප කරන්න..
    20.රටේ නීතිය හැම විට සුරකින්න.. එය ආරක්ෂා කිරීමට බලධාරීන්ට හැමවිට බලපෑම් කරන්න..
    21.ඔබේ වත්කමේ ප්‍රමාණයට සාපේක්ෂව දුප්පත් අසරණ ජනතාවට, දරුවන්ට උදව් උපකාර කරන්න..
    22.කාන්තාවන් වහල් සේවයට යවා ඇගේ මුදලින් කන නපුංසකයෙකු නොවී පවුල සමග එකතුව මහන්සි වී තමන්ම උපයන්න..
    23.හැකි තරම් අපේ රටේ නිශ්පාදන මිලදී ගන්න..
    24.සියලු ජනවර්ග සමග සහයෝගයෙන් කටයුතු කරන්න..
    25.සිංහල,දෙමළ,මුස්ළිම් හෝ ආගමේ නාමයෙන් එන සියලු අන්තවාදයන්ට විරුද්ධ වෙන්න..
    26.මිත්‍යා විශ්වාස., දෙවියන්.,ග්‍රහතරු කේන්දර කට්ටඩි පසුපස යාම අතහැර නියම බෞද්ධයෙක් වන්න..
    ඒවාට මුදල් වියදම් නොකරන්න
    සියලු මිත්‍යාවන් අතහැර බෞද්ධ වන්න
    ( බුදුන් වහන්සේ ජ්‍යොතිශය ඇතුළු සියලු යාග හෝම ප්‍රතික්ෂේප කර ඇත )
    27.ජාතිය කුමක් වුවද ක්‍රියාවෙන් උසස් ඕනෑම කෙනෙක්ට ගරු කරන්න..
    28.අවිහිංසාවෙන්., යහපත් චර්යාවෙ පන්සිල් රැක ජීවිතය ගෙනයන්න..
    29.ෆේස්බුක් එකෙන් රට ජාතිය රැකීමට ලේ මාකට් කිරීම අතහැර ප්‍රායෝගිකව මහන්සි වී රටේ සංවර්ධනය වෙනුවෙන් දහඩිය හෙලන ගෞරවනීය ස්වාධීන පුරවැසියෙකු වන්න..
    .
    මෙසේ ක්‍රියා කර ජාතිය හා රට රැක ගැනීමට කටයුතු කරන ලෙසත් හැම දෙමළම හැම මුස්ළිම් එකා ද හැම සිංහලයම ත්‍රස්තවාදියන් නොවන බවත් සිහිපත් කරමි..
    තමන්ගේ ජාතිය රැක ගැනීමට තව ජාතියක් හෝ ආගමක් බිල්ලට නොගන්නා ලෙසත් එසේ කිරීම තුළ ISIS උන්ගේ හා අපේ සමානකම් ඇතිවන බවත් දන්වමි..
    එමෙන්ම මුස්ළිම් හෝ දෙමළ හෝ සිංහල හෝ කවර අන්තවාදයකටද අපි විරුද්ධ විය යුතු අතර බො.බ.සේ වුවත් LTTE වුවත් ජිහාඩ් උනත් රිශාඩ් උනත් සියලු ජාතීන් එකතු වී එය මර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවත් අවසන් වශයෙන් ලියමි..
    .
    -තෙරුවන් සරණයි

    uputaganeema chamal 18sanniya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    අනික පන්සිල් රකිනව කියල ෆෙස්බුකියේ දාන්නත් බෑනේ බන් :baffled: මේක ඒ වගේද :baffled:

    අපි කෙලව ගන්නේ හරි පාරේ නොයා කෙටිපාරේ යන නිසායි.
    මේවාත් අනුගමනය කරලා ස්ටිකර් එකත් වාහනේ ගහගෙන යන එක කොච්චර ලස්සන වෙයිද. ඒත් අපේ එවුන් තෝර ගන්නේ, ආටෝපය විතරයි. ප්‍රතිපත්තිය සම්පූර්නයෙන්ම බැහැර කරනවා. කවදා ගොඩ යයිද.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    සිංහල ජාතිය රැකීම ගැන සමලිංගික කොඩිය හා ප්‍රංශ කොඩීය දැමීම,ශනුද්‍රිව බයිට් කිරීම වැනි තවත් රැල්ලක් මේ දිනවල සමාජ ජාල හරහා ක්‍රියාත්මක වේ..
    තමන්ගෙ සල්ලි වලින් කාටවත් කරදරයක් නැතුව ස්ටිකර් කාර් එකේ හෝ පශ්චාත්භාගයේ අලවා ගත්තද අපිට කමක් නැත..
    .
    නමුත් ස්ටිකරයක් හෝ සමලිංගික කොඩිය දැමීම වැනි රැල්ලක් ක්‍රියාත්මක කිරීම තුළ සිංහල ජාතිය රැකෙනවා යයි සිතීම ගොන් පාට් එකකි..
    .
    කෙසේ වුවත් ඔබට සිංහල ජාතිය රැකීමට සැබෑ උවමනාවක් ඇත්නම් මේ කරුණු කිහිපය හිතට ගන්න..
    .
    1.මුලින් ඔබ පන්සිල් රකින්න
    2 .මත් පැන් මත්ද්‍රව්‍ය ඇතුළු සියලු අනර්ථකාරී දේ වලින් ඈත් වෙන්න..
    3..තමන්ගෙ ජාතිය ගැන ෆේස්බුක් එකේ පම්පෝරි නොගසා හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න..
    4.ඒ අධ්‍යාපන මාර්ගයේ ඉහලට ගොස් හොඳ ව්‍යවසායකයෙක් වන්න..
    5.වැඩ වර්ජන උද්ඝෝෂණ හා අයිතිවාසිකම් දිනා ගැනීමට ප්‍රථම තම රටට ඉටුවිය යුතු යුතුකම හා වගකීම ඉටු කරන්න..
    6.කාර්යාලයේ නිදා ගැනීම,අයිස් ගැසීම පසෙකලා රට වෙනුවෙන් තම සේවය නොපිරිහෙලා ඉටු කරන්න..
    7.නිසි වයසේදී විවාහ වෙන්න..
    8.දරුවන් සිටින මුස්ළිම් උන්ට බැන බැන නොසිට තමන්ගේම කියා දරුවන් 3,4 දෙනෙක් රටට දායාද කරන්න..
    9.ඒ දරුවන්ටත් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න.. ආරක්ෂා කරන්න..
    10.බුදු දහම රැක ගැනීමට අනුන්ගේ පල්ලි වලට ගල් ගැසීම නතර කර පන්සල් ගොඩනැගීමට කටයුතු කරන්න..
    11.සිවුරක් දැමූ ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන හැම මගුලම

    නොපිළිපැද බුදුන් කියූ පරිදි නුවනින් විමසා නියම බුදු දහම දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ ධර්මය පිළිපදින්න..
    පක්ෂ දේශපාලනය කරන දේශපාලුවන්ට කඩේ යන.. හාමුදුරුවන්ව ප්‍රතික්ෂේප කරන්න..
    12.යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෛරය හෝ අවිහිංසාව පතුරයි නම් හේ නියම බුද්ධපුත්‍රයෙක් නොවන බව සිතට ගන්න..
    ( බුදුන්ගේ මාර්ගය අවිහිංසාවයි., අවෛරයයි , මෛත්‍රියයි )
    13.පක්ෂ දේශපාලනය අතහරින්න
    14.පන්සිල් රකින අඩුම තරමේ උසස් පෙළ සමත් පුද්ගලයන්ව පාලන ආයතන වලට පත් කරන්න..
    15.දසරාජ ධර්මයෙන් රට පාලනය කරන පාලකයන් පත් කරන්න. ඒසේ නොකරන මුල්ම අවස්ථාවේදී ඔවුන්ව බලයෙන් පහ කිරීමට කටයුතු කරන්න..
    16.නායකත්ව වන්දනය.,පවුල් වාදය., මැර දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න..
    17.ඔබ පත් කළ නායකයා වුවද වරදක් කරන පළමු මොහොතේම එය විවේචනය කිරීමට කශේරුකාව ගොඩනගා ගන්න..
    18. යම් නායකයෙක් ජාතිය හෝ ආගම මුල් කරගෙන බලය ගොඩ නැගීමට තැත් කරන්නේ නම් හේ එම ජාතියටත් ආගමටත් ආදරයක් නැති අවස්ථාවාදියෙක් බව සිහිතබා ගන්න.
    19.දේශපාලන ප්‍රවාහය තුළට මත්ද්‍රව්‍ය,ස්ත්‍රී දූෂණ.,මැරකම්,හොරකම් කරන දේසපාලුවන් හා ඔවුන්ට අවස්ථාව දෙන පක්ෂ හා නායකයන් ප්‍රතික්ෂේප කරන්න..
    20.රටේ නීතිය හැම විට සුරකින්න.. එය ආරක්ෂා කිරීමට බලධාරීන්ට හැමවිට බලපෑම් කරන්න..
    21.ඔබේ වත්කමේ ප්‍රමාණයට සාපේක්ෂව දුප්පත් අසරණ ජනතාවට, දරුවන්ට උදව් උපකාර කරන්න..
    22.කාන්තාවන් වහල් සේවයට යවා ඇගේ මුදලින් කන නපුංසකයෙකු නොවී පවුල සමග එකතුව මහන්සි වී තමන්ම උපයන්න..
    23.හැකි තරම් අපේ රටේ නිශ්පාදන මිලදී ගන්න..
    24.සියලු ජනවර්ග සමග සහයෝගයෙන් කටයුතු කරන්න..
    25.සිංහල,දෙමළ,මුස්ළිම් හෝ ආගමේ නාමයෙන් එන සියලු අන්තවාදයන්ට විරුද්ධ වෙන්න..
    26.මිත්‍යා විශ්වාස., දෙවියන්.,ග්‍රහතරු කේන්දර කට්ටඩි පසුපස යාම අතහැර නියම බෞද්ධයෙක් වන්න..
    ඒවාට මුදල් වියදම් නොකරන්න
    සියලු මිත්‍යාවන් අතහැර බෞද්ධ වන්න
    ( බුදුන් වහන්සේ ජ්‍යොතිශය ඇතුළු සියලු යාග හෝම ප්‍රතික්ෂේප කර ඇත )
    27.ජාතිය කුමක් වුවද ක්‍රියාවෙන් උසස් ඕනෑම කෙනෙක්ට ගරු කරන්න..
    28.අවිහිංසාවෙන්., යහපත් චර්යාවෙ පන්සිල් රැක ජීවිතය ගෙනයන්න..
    29.ෆේස්බුක් එකෙන් රට ජාතිය රැකීමට ලේ මාකට් කිරීම අතහැර ප්‍රායෝගිකව මහන්සි වී රටේ සංවර්ධනය වෙනුවෙන් දහඩිය හෙලන ගෞරවනීය ස්වාධීන පුරවැසියෙකු වන්න..
    .
    මෙසේ ක්‍රියා කර ජාතිය හා රට රැක ගැනීමට කටයුතු කරන ලෙසත් හැම දෙමළම හැම මුස්ළිම් එකා ද හැම සිංහලයම ත්‍රස්තවාදියන් නොවන බවත් සිහිපත් කරමි..
    තමන්ගේ ජාතිය රැක ගැනීමට තව ජාතියක් හෝ ආගමක් බිල්ලට නොගන්නා ලෙසත් එසේ කිරීම තුළ ISIS උන්ගේ හා අපේ සමානකම් ඇතිවන බවත් දන්වමි..
    එමෙන්ම මුස්ළිම් හෝ දෙමළ හෝ සිංහල හෝ කවර අන්තවාදයකටද අපි විරුද්ධ විය යුතු අතර බො.බ.සේ වුවත් LTTE වුවත් ජිහාඩ් උනත් රිශාඩ් උනත් සියලු ජාතීන් එකතු වී එය මර්ධනය කිරීමට කටයුතු කළ යුතු බවත් අවසන් වශයෙන් ලියමි..
    .
    -තෙරුවන් සරණයි

    uputaganeema chamal 18sanniya

    Agreed!!!!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    12376495_1533166486995033_8016400855390112544_n.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව්ව පොශ් දේවල් නෙවෙයි නෙහ්.ඔය බ්‍රා එකක් විසික් කරල පන්සලක් ඉස්සරහ සෙල්ෆියක් ගහලා හම්බයෙක් දෙන්නෙක්ව කපල ජාතිය රැක ගන්න ක්‍රමයක් නැද්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව්ව පොශ් දේවල් නෙවෙයි නෙහ්.ඔය බ්‍රා එකක් විසික් කරල පන්සලක් ඉස්සරහ සෙල්ෆියක් ගහලා හම්බයෙක් දෙන්නෙක්ව කපල ජාතිය රැක ගන්න ක්‍රමයක් නැද්ද?

    මේ ගැප කියන එකා NGO කරයේද කොහෙද