100% එකගයි මචන හෑබයි කාටත් වරදක් වෙන් නෑහෑ නෙ සින්හලෙ කියලා කිව්වාවම බයියො ටොයියො විදියට දෙකට බෙදිලා ඉන්න ලන්කාව එකට එකතු කරන්න හොද අවස්තාවක් මෙතනින් පටන් අරන් ඉස්සරට ඔය වෑඩ ටික අරගෙන ගියා නම් තාමා හුගක් වටින්නෙ හෑබයි මෙක නවත්තන්න වාසි ගන්න හුගක් අය දගලනවා බොදුබලෙ වෙවා හම්බයො වේවා මහින්දය වේවා මෙකට අත්දාන්න දෙන්න නරකයි මෙ වඩෙ ස්ටිකරයෙන් නව්තින් නතිව ඔය වෑඩ ව්ලටහ් අරගෙන යන්න ඔනෙ
![]()
පල තම්බියෝ යන්න ..
මේ ගැප කියන එකා NGO කරයේද කොහෙද
අඩේ එහෙමද බං.. ගහගනින් තොගේ ස්ටිකරේ පුකේ..


මන් එක විහිලුවට බන් කිව්වේ. උබ ඔය දෙන උපදෙස් හරි යන්නේ නැහැ බන් මොඩන් බෞද්දයන්ටමන් එක විහිලුවට බන් කිව්වේ. උබ ඔය දෙන උපදෙස් හරි යන්නේ නැහැ බන් මොඩන් බෞද්දයන්ට
හැකිතරම් ෂෝ එක දැමිය යුතුය
හැකිතරම් මුස්ලිමුන් කැති ගා දැමිය යුතුය
ඕව කිව්වොත් නියම බෞද්දයෙක් විදියට පිලිඋගන්නවා
සියල්ල අනිත්‍යයි
සියලු දේවල් ඇත හරින්න
පන්සිල් වලට අනුව හැසිරෙන්න
ඕව කියන උන් NGO කාරයෝ ඕකයි අද තත්වය
අඩේ මම ඒත් හ්ටිතුව උඹේ නමින් ෆේක් එකක් වත් හදලද කියලා. සොරි හොඳේ
එකට ඖලක් නැහැ බන්. මිනිසුන හරය තේරුම් ගත්ත දවසට එක පිළිපදි. ආගම රැකගන්න කියල ආගමේ පිලිපදිනන කියල තියන දේවල්ම පිළිපදින්නේ නැතිකොට ආගම් රැකෙයිද බන්