"ජාතිය රැක ගන්න තවමත් පරක්කු නැහැ"

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    "ජාතිය රැක ගන්න තවමත් පරක්කු නැහැ"

    "සිංහල ජාතිය රැක ගන්න තවමත් අපි පරක්කු නැහැ"
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය,
    පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති

    මැදගොඩ අභයතිස්ස හිමි



    480453_508928609159227_1380658230_n.jpg



    බහුජාතික, බහුආගමික ජනතාව ජීවත්වන අපේ රටේ තවමත් මහජාතිය ලෙස සැලකෙන්නේ සිංහල ජාතියයි. නමුත් අතීතය හා සසඳා බලද්දී අද සිංහල ජාතියේ දකින්නට ලැබෙන්නේ අපගමනයකි. මේ ඒ පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේණාධිපති මැදගොඩ අභයතිස්ස හිමියන් සමඟ කළ සාකච්ඡාවකි.


    අතීතයේ පටන් සිංහල, බෞද්ධ රටක් ලෙස හැඳින්වූ අපේ රටේ වර්තමානයේ සිංහල ජාතියට තිබෙන ස්ථානය කෙබඳුද?


    වසර 2500ක ඉතිහාසය තුළ සිංහල ජාතිය අපේ රටේ ප්‍රධාන ජනවර්ගය ලෙස කටයුතු කළා. නමුත් මෑතක් වනවිට ශ්‍රී ලංකාවේ සිංහල ජන අනුපාතය ක්‍රමානුකූලව පහළ යන ස්වභාවයක් පෙනෙනවා.

    එය මොනතරම් බරපතළ ද කියනවා නම් වර්තමානයේ කොළඹ සිංහල ජනගහනය 24% දක්වා අඩුවෙලා. මෙය සමස්තයක් ලෙස මුළු ලංකාව පුරාම සිදුවෙමින් පවතින තත්ත්වයක්.

    මෙහි ප්‍රධානතම වැරැද්ද තිබෙන්නේ සිංහල උදවිය ජාතිකත්ව චින්තනයක් නොමැතිව කටයුතු කිරීමයි. ඇතැම් අය ජාතිකත්ව චින්තනය ජාතිවාදයක් ලෙස අර්ථකථනය කර කතා කරනවා. ඒ නිසා සිංහලයන් ජාතිය පිළිබඳ කතා කරන්නේ නැහැ.

    සිංහල ජාතිය ක්‍රමයෙන් අඩුවී යාමට බලපෑ හේතු මොනවාද?


    “එදා පුංචි පවුල රත්තරන්” කියලා මතවාදයක් සමාජගත කළා. අද එහි ආදීනව අපිට දකින්න ලැබෙනවා. ගොඩාක් අඹු සැමියන් දරුවන් දෙදෙනෙකුට වැඩි උපරිමයකට යන්නේ නැහැ. මේ තත්ත්වයත් සිංහලයන් වඳවීමට ප්‍රධාන ලෙස බලපා තිබෙනවා.

    ඒ වගේම ඇතැම් කාන්තාවන් තමන්ගේ ආදර්ශ ලෙස සලකන්නේ නිළියන්. ඒ නිසා තමන්ගේ රූපය ගැන සිතාත්, ඇතැම් කාන්තාවන් දරුවන් බිහිකරන්න අකමැති වෙනවා. ඒ වගේම ඇතැම් අය විවාහ වූ පසු වසර දෙකක්වත් යනතුරු දරුවන් හදන්නැතුව ඉන්න ස්වභාවයක් තිබෙනවා.

    සාමාන්‍ය විවාහවන වයස් සීමාව අවුරුදු 18 වුනත් සිංහල කාන්තාවන් බොහෝවිට විවාහ වන්නේ අවුරුදු 28 හෝ 29න් පසුවයි. ඒ කාලයේදී තවත් වසර දෙකක් දරුවන් හදන්නේ නැතුව සිටියහොත් ලැබෙන දරුවන් ප්‍රමාණය සීමා වෙනවා. ඒ වගේම ඒ ලැබෙන දරුවන් විවිධ විකෘතිතා ඇති දරුවන් වෙන්නත් පුළුවන්. අපේ අම්මලා දරුවන් දෙන්නෙක් තුන්දෙනෙකුට සීමා කරලා. ඇතැම් පවුල්වල එක දරුවයි.

    තවත් අයට දරුවෝ ඇත්තේම නැහැ. ඒ නිසා සුදුසු වයස්වලදී විවාහ නොවීම, උපත්පාලනය වගේම අපේ මව්වරුන්ගේ විවිධ මානසික තත්ත්වයන් හේතුවෙන් අද සිංහල ජනතාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා.


    ප්‍රෞඪ ඉතිහාසයක් ඇති සිංහල ජාතිය එදා හැඳින්වූයේ අදීන ජාතියක් ලෙසයි. අද මේ තත්ත්වය වෙනස්වෙලාද?

    එදා රොබට් නොක්ස් ලංකාව පිළිබඳ පැවසුවේ ලංකාව කියන්නේ හිඟන්නන් නැති, මහා සංඝරත්නයට අවනත, දූෂිත දේවල් නැති, බොරු නොකියන, අවංක, කොන්ද නමන්නේ නැති ප්‍රෞඪ ජාතියක් බවයි. නමුත් අද මත්පැන්, දුම්වැටි, මත්කුඩු සියල්ල භාවිත කරන්නේ සිංහලයන්. අද සිංහලයන් පාවෙන ජාතියක් බවට පත්වෙලා. මෙය ඉතාමත් ඛේදනීය තත්ත්වයක්.

    ලිංගික ආශාවන් නිසාත් අද සිංහල ජාතියේ ලොකු බිඳවැටීමක් තිබෙනවා. අද ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කාන්තා නිදහස පිළිබඳ කතාකරනවා.

    නමුත් ඔවුන් ඒ නිදහස යන්නෙන් අදහස් කරන්නේ කාන්තාවකට නිරුවත් වෙන්න තිබෙන අයිතිය සුරකීම කියලයි. අද තිබෙන බොහෝ රියැලිටි වැඩසටහන්වලිනුත් සිදු කරන්නේත් අපේ මල්වගේ ඉන්න ළමා පරපුර විනාශ කිරීමයි.

    අද සිංහල සමාජයේ මවුවරුන්ගේ යුතුකම් පැහැරහැරීමත් විශාල ගැටලුවක් බවට පත්වෙලා තිබෙනවා. එදා සිටි ගැඹුරු මවුවරු අද නැහැ. අම්මලා විලාසිතාවන් පසුපස යනවා, ඒ විලාසිතා නිසා අද දූවරුන්ට, පුතාලාට අම්මත් එක්ක පාරේ බැහැලා යන්න බැරිතත්වයක් උදාවෙලා. ඒ නිසා අපේ සමාජය මීට වඩා සදාචාර සම්පන්න විය යුතුයි. සදාචාරයක් නැති ජාතියකට පැවැත්මක් නැහැ.


    සදාචාරසම්පන්න ජාතියක් ගොඩනැගීම උදෙසා අධ්‍යාපනය යන සාධකය කොතරම් වැදගත් වෙනවාද?


    අද පාසලක්, විශ්වවිද්‍යාලයක් ගතහොත් බහුතරයක් ඉන්නේ ගැහැනු දරුවන්. පිරිමි දරුවන්ගේ අධ්‍යාපනය මොනතරම් පිරිහිලාද කියලා ඉන් පැහැදිලි වෙනවා.

    මෙහි අයහපත් ප්‍රතිඵලය වන්නේ නිසි අධ්‍යාපනයක් නොලැබුණු දරුවාට රැකියාවක් නොමැති වෙනවා. ඔහු දුරාචාරයන්ට පෙළඹෙනවා. අද බොහොමයක් අපරාධයන්ට හේතුවී තිබෙන්නේ උගත්කම, නිසි අධ්‍යාපනයක් නොලැබීමයි. අදටත් අපේ පාසල්වල උගන්වන්නේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක් වෙන්න. නමුත් සිංහල දරුවෙකුට හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න කවුරුවත් උගන්වන්නේ නැහැ.

    නමුත් අද රටක බලගතුම පක්ෂ ව්‍යාපාරිකයන්. යම් සුළු ජාතික දරුවෙක් අධ්‍යාපනයට අදක්ෂනම් ඔහු ව්‍යාපාරයන්ට යොමු කරනවා. නමුත් සිංහල ජාතිය තුළ එවැනි හැඩගැස්මක් නැහැ. සිංහල ජාතිය කම්මැලි ජාතියක්. නිතරම සොයන්නේ පහසු ආදායම් ක්‍රම. අද යම් ජාතියක් සිංහල ජාතිය අභිබවා යනවා නම් ඒ ඔවුන්ගේ උත්සාහය කැපවීම නිසයි. ඒ නිසා ජාතියක් ලෙස අපි අවදිවිය යුතුයි.

    සිංහල ජාතිය අදීන ජාතියක් බව මහාවංශයේ, දීපවංශයේ ආඩම්බරයෙන් කතා කළා. ඒ ආඩම්බරය අද නැතිවෙලා. අද ඉන්න මුදලට යටවුණු නිලධාරී පන්තියට අවශ්‍ය මුදල් හා සැපසම්පත් පමණයි. ඔවුන්ට ජාතියේ වටිනාකමක් නැහැ. අපි මහජාතිය ලෙස අදටත් මහා ඉහළින් කිව්වත් අපේ ජාතියේ හැම පැත්තෙන්ම තිබෙන්නේ පරිහානියක්. මෙය වෙනස් විය යුතුයි.


    සිංහල ජාතිය රැකගැනීම උදෙසා විවිධ කාලවලදී විවිධ කණ්ඩායම් සංවිධාන ඇතිවුනත් කාලයත් සමඟ ඒවා නැති වී යන්නේ ඇයි?

    ජාතිය ගැන කතා කළොත් ජාතිවාදයක් කියනවා. භාෂාව ගැන කතා කළොත් අන්තවාදයක් ලෙස සලකනවා. ගෝත්‍රික මානසිකත්වය කියලා කියනවා... නමුත් මේ බෞද්ධ, සිංහල ජාතිය ගැන කතා කිරීමක් තවමත් මෙරට ජනගහනයෙන් 61% ඉන්නේ සිංහලයන්.

    ඒ නිසා තවමත් අපි පරක්කු නැහැ. අපේ ජාතිය ගොඩනඟන්න අපි සියලු දෙනා එකමුතු විය යුතුයි. 65 වැනි නිදහස් දිනය අභිමානයෙන් සමරන මේ මොහොතේ මේ පිළිබඳ සෑම දෙනාගේම අවධානය යොමු වෙනවානම් එය ඉතා වැදගත්.


    සිංහල ජාතිය මේ පරිහානිකර තත්ත්වයෙන් මුදාගැනීමට සංවිධානගත විය යුත්තේ කෙසේද?

    අපේ රටේ ජාතිය රකින්න නීතියක් නැති එක ලොකුම ගැටලුවක්. නිදහස ලබද්දී මෙරට ජනගහනයෙන් 82%ක් සිංහලයන් හිටියා. නමුත් දැන් ඉන්නේ 61%යි. 21%ක පැහැදිලි අඩුවීමක් තිබෙනවා.

    අවුරුදු 60 ගණනකට මේතරම් අඩුවීමක් සිදුවුනානම් අවුරුදු සියයක් දෙසීයක් වෙද්දී මොනතරම් අපගමනයක් සිදුවෙයිද? මෙය දැන්වත් තේරුම්ගත යුතුයි. නැත්නම් පසුගිය කාලය තුළ බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානයට වෙච්ච දේ ශ්‍රී ලංකාවටත් සිදුවේවි. මෙය ඉතා තීරණාත්මක මොහොතක්. මෙහිදී ජාතිය රකින්න ජාතික සමගියෙන් යුතු වැඩපිළිවෙළක් අවශ්‍යයි.

    සටහන චතුරිකා ගමගේ
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සිංහලයා කියන්නේ ශ්‍රේෂ්ඨ ජාතියක්... සිංහලයා මෙතරම් ශ්‍රේෂ්ඨත්වයට පත්වුණේ අනෙකක් නිසා නොවෙයි නිර්මල බුදු දහමින් සිංහල සභ්‍යත්වය පෝෂණය වුණු නිසා...මේක සිංහල බෞද්ධ රට...! අන්න ඒක හොඳින් මතක තියා ගන්න ඕන. සිංහලයාට මේ බිම ඇරෙන්න වෙන තැනක් ලෝකේ කොහේවත් නෑ...

    තමන් හිසට තම අතමය සෙවණැල්ල කියන්නා වාගේ සිංහලයාට ඉන්නේ සිංහලයා විතරයි. දැන් දැන් අපිට අවදානම දැනෙන්න පටන් අරගෙන තිබෙනවා. වහවහාම, වහවහාම මේ කෙරෙහි අවධානය යොමු කොට කළ යුතු පිළියම් යෙදුවොත් නුදුරු දිනකදීම පැමිණෙන මහා අවදාමින් මිදෙන්න අපිට පුළුවන්. ඒ ගැන සිතා වැඩ කරමු.

    "සිංහලයාගේ ඡන්ද මතින් දේශපාලනය වෙත පිවිස සිහළ-බොදු බව පාවා දෙමින් සර්ව ආගමික ඊනියා චින්තනයකක් ගැන ස්වයංවින්දනයේ යෙදෙන දේශපාලන නායකයන්ට පිරිත් නූල් ගැටගැසීම නවතා යලි ජාතිය අවදි කරනු මැන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහෝම පින්..."
     
    • Like
    Reactions: Minion

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    100% ම ඇත්ත. මධ්‍යස්ථ මතයක් දරලා තියෙනවා. මේ වගේ දෙයක් වෙන්න 75% ම වැරදි අපිම තමයි.
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    matath puduma dukak tiyenne machan. ubala dannawada ea lankadeepe halal gana tibba news ekaka tibba mahindaya miliyana 87 wiyadam karala koheda manda tiyana muslim palliyaka anuruwak hadanawalu. anege muge ponna kama balapan. me gana kata kalot parata bassot jatiwadaya kiyanawa. ai ban me me muslim chanda tikata mun me taram namenne. muslim evn 50% wechcha gaman pansal kadanna kivwath un eka karai ne. mona pukadda ban sinhala jathiyata wela thiyenne. anika mewa gana prasiddiye fb eke wath katha karanne keeyen ke denada. ewata comment wath na ban. mokada aththa danagatht samahara evn ewa nodakka wage innawa. jathi wadaya ape na kiyala. anthimata ara bamiyan pilima kaduwa wage lankawe pilimath kadala. mekath eka muslim ratak wenawa
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    matath puduma dukak tiyenne machan. ubala dannawada ea lankadeepe halal gana tibba news ekaka tibba mahindaya miliyana 87 wiyadam karala koheda manda tiyana muslim palliyaka anuruwak hadanawalu. anege muge ponna kama balapan. me gana kata kalot parata bassot jatiwadaya kiyanawa. ai ban me me muslim chanda tikata mun me taram namenne. muslim evn 50% wechcha gaman pansal kadanna kivwath un eka karai ne. mona pukadda ban sinhala jathiyata wela thiyenne. anika mewa gana prasiddiye fb eke wath katha karanne keeyen ke denada. ewata comment wath na ban. mokada aththa danagatht samahara evn ewa nodakka wage innawa. jathi wadaya ape na kiyala. anthimata ara bamiyan pilima kaduwa wage lankawe pilimath kadala. mekath eka muslim ratak wenawa
    :confused::confused::confused::confused:










    :angry::angry: