ජාතිය වෙනුවෙන් යුතුකම ඉටු කරණු

Dark Music

Member
Oct 9, 2011
140
13
0
ජාතිය වෙනුවෙන් යුතුකම ඉටු කරණු

මුස්ලිම්වරුන් BBC, Aljazeera වැනි ජ්‍යාත්‍යන්තර මාධ්‍ය නොමඟ යවමින් සිටී. ඔවුන්ට සත්‍ය පැවසීමට අපිට සහයවන්න.
මෙම link එකට ගොස් ඔබගේ email address එක ඇතුලත් කර, Sign මත click කරන්න.


https://secure.avaaz.org/en/petition/al_jazeera_colombotelegraph_please_stop_reporting_false_information_about_sri_lanka/?dOPIZeb&s=1

10351582_289930064513335_871732003853094003_n.png


----------->බුකියෙන් උස්සන ලදී<------------
 
  • Like
Reactions: jsandun

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    මචං අල් ජසීරා කියන්නෙ කටාර් වල රජාට අයිති චැනල් එක .කටාර් කියන්නේ න්=මුස්ලිම් රටක් .ඉතිං අපි බෞද්ධයෝ හරි උනත් උන් උන් මුස්ලිම් එවුන්ට ඕන දේ තමා කරන්නේ .ඒ වගේම කටාර් කියන්නේ ඇමරිකානු රජයෙ (එහි ජනතාවගේ නොවේ ) සහාය ලබන රටක් .ඉතිං මෙකට විසඳුම තමා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් න්‍යායාත්මකව විසඳුමක් හොයන එක .මේ වෙලාවේ ඇමරිකාව පොඩ්ඩක් ෆිට් එකේ තියාගත්තානම් අල් ජසීරා එක ඔච්චර සෙල්ලම් දන්නේ නැහැ .ඒත් අපේ ජනාධිපති කියන මූසලයා හරි හමන් රටවල් නෙමේ නේ මිත්‍ර කරන් තියෙන්නේ .කවුද ඈඅ යාළුවෝ ,ස්වාසිලන්ත්ය ,ඉරානය ,චීනය , ඔන්න ඔයවගේ රටවල්
     

    waligamaya

    Well-known member
  • මචං අල් ජසීරා කියන්නෙ කටාර් වල රජාට අයිති චැනල් එක .කටාර් කියන්නේ න්=මුස්ලිම් රටක් .ඉතිං අපි බෞද්ධයෝ හරි උනත් උන් උන් මුස්ලිම් එවුන්ට ඕන දේ තමා කරන්නේ .ඒ වගේම කටාර් කියන්නේ ඇමරිකානු රජයෙ (එහි ජනතාවගේ නොවේ ) සහාය ලබන රටක් .ඉතිං මෙකට විසඳුම තමා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් න්‍යායාත්මකව විසඳුමක් හොයන එක .මේ වෙලාවේ ඇමරිකාව පොඩ්ඩක් ෆිට් එකේ තියාගත්තානම් අල් ජසීරා එක ඔච්චර සෙල්ලම් දන්නේ නැහැ .ඒත් අපේ ජනාධිපති කියන මූසලයා හරි හමන් රටවල් නෙමේ නේ මිත්‍ර කරන් තියෙන්නේ .කවුද ඈඅ යාළුවෝ ,ස්වාසිලන්ත්ය ,ඉරානය ,චීනය , ඔන්න ඔයවගේ රටවල්

    :yes::yes::yes: