ජාතිවාදයට තිත තබමු
අපි කවුරු උනත් දුවන්නේ එකම ලේ..සිංහල දෙමල මුස්ලිම් කියල ජාති විදියට බෙදිලා කැ ගහගන්නවට වඩා එක ශ්රී ලාංකීය ජාතියක් විදියට එකට එකතු වෙලා කටයුතු කරන්න පුලුවන් නම් ලොකු දෙයක්...මචංලා ජාතිවාදය තිබුනු කාලයක් මේ රටේ තිබුනා.. ඒ දවස් වල මිනිස්සු ජීවිත බයෙන් නැති දුක් වින්දා..තවත් ඒ වගේ මතකයන් අපි අතරට ගන්නේ නැතුව එකම මිනිස් පවුරක් විදියට එකට එකතු වෙලා ඉන්න පුලුවන් නම් හොඳයි...ජාතිවාදය අවුස්සන්නේ නැතුව