ජාතිවාදයට තිත තබමු

gepa

Well-known member
  • මුස්ලිම් අයගෙ වැරදි තියනව නම් තමයි. ඒත් අපි ලග වැරදි තියනකම්,ඒව හදාගන්න කම් එයාලට ඇගිල්ලක් දික් කරන්න අපිට අයිතියක් නැහැ.
    1)සමහරු මුස්ලිම් උන් පෙරහැරකට වගේ ලමයි හදනව කියල බනිනව. කවුරුත් අනික් අයට එහෙම කරන්න එපා කියල නැහැනෙ. සිංහල අය නම් එහෙම කරන්නෙ නැත්තෙ ලමයි 5,6 කට කන්න බොන්න දෙන්න මහන්සි වෙන්න ඕන නිසා. අපි ඉතින්(බහුතරයක්) කම්මැලි ජාතිය නෙ. ශිෂ්‍යත්ව, උද්ඝෝෂණ, සහනාධාර නැත්තන් සිංහල ජාතිය මෙලහටත් වද වෙලා ගිහින්.
    2)සමහරු මුස්ලිම් සහ දෙමල අයට කැමති නැත්තෙ ඒ අය සල්ලි බලෙන් කොළඹ ඇතුලු වාණිජ නගර වල හොදින් ව්‍යාපාර කටයුතු කරගෙන යන නිසා..අපේ අය කම්මැලි උනා කියල ඒ අයටත් කම්මැලි වෙන්න කියන්න බැහැනෙ. ඇයි අපිට බැරි මහන්සි වෙලා වැඩ කරන්න ?

    මේකෙ “ඒ අය“ සහ “අපි“ කියල කිව්වට අපි ඔක්කොමල ශ්‍රී ලාංකිකයො. කම්මැලි උන් මැරිල ගියාවේ..සිංහල උනත් එකයි මුස්ලිම් උනත් එකයි ක්‍රිස්තියානි උනත් එකයි. දක්ෂ උන් ඉතුරු වෙයි. ඒ ගොඩේ සිංහලයො දකින්න කැමති නම් තමන්ගෙ උත්සාහයෙන් එතනට වරෙල්ලා. අනිත් උන්ව නැති කරල නෙවෙයි.

    කොල්ලනේ අනුන්ට ඇගිල්ල දික් කරන්න කලින් තමන් හැදියල්ලා.
    තමන් හැදිල නම් අනුන්ගෙ උන් හදන්න කලින් තමන්ගෙ උන් හදා ගනිල්ලා
     
    gepa

    Well-known member
  • සිංහලයාගේ උඩට එන්න තියන තවත් බාධාවක් තමයි නම්බුව ගැන ගොඩක් හිතීම සහ අලුත් දේවල් අත්හදා නොබැලීම.
    බලපන් මුස්ලිම් එවුන් පොඩි කාලේ ඉදන් කඩවල් වල වැඩකරලා බිස්නේස්ස් ගැන හොද දැනුමක් ලබාගන්නවා. ඊට පස්සේ උන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ කර හෝ නොකර උන්ගේම වියාපාර පටන් ගන්නවා. මම ඉස්කෝලේ යන ගමන් කඩේක වැඩට යන්න ඇහුවනම් ඒක අපේ දෙමවුපියන්ට ලැජ්ජාවක්.

    දෙමාපියෝ කැමති සම්ප්‍රදායික ලෙස යන්න. ඊට පස්සේ අපි ඉගෙනගෙන කරන්නේ සම්ප්‍රධායික ලෙස කා හරි යටතේ වැඩ කරන එක. තමන්ගේම බිස්නේස්ස් එකක් පටන් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ආණ්ඩුවේ රස්සාවක් කරනවානම් තමා නම්බුවට හොද. ඔන්න ඕකයි තත්වය.

    ඊට පස්සේ ඉතින් ජිවිත කාලයම අනුන්ටම කබුරල කබුරලා හොයා ගත්ත සල්ලි වලින් ණය වෙලා නම්බුකාර කමට ලෝකෙටම පේන්න මගුලක් කරලා, ළමයි දෙන්නෙක් හදල, ගෙයකුත් අමාරුවෙන් හදල ළමයින්ට අපි ගිය පාරේම යන්න පුරුදු කරනවා.

    නම්බුව බම්බුව පැත්තක තියලා, සම්ප්‍රදායෙන් මිදිලා ගමනක් යනවනම් සිංහලයට දිවුණු වෙන්න පුළුවන්.
     
    බලගනින් බූරුවවගෙ කෑගහන්නැතුව.. මම 2.50 වඩ කරන්නෑ පකො.. එකෙක්ට 2පාරක් රෙප් දෙන්නත් බෑ එක ලග.. බලපන් කවුද ඉස්සෙල්ල - රෙප් දුන්නෙ කියල.. දැන් කවුද දීල තියෙන්නෙ කියල..

    -rep.jpg
    අනේ මේ පොනසිය අපහු රෙප් කපලා:rofl::rofl:,අහ්හ් -2 හෙම ගිහින් තිබුනන්නම් සොර්යි හොදේ ;)
     
    සිංහලයාගේ උඩට එන්න තියන තවත් බාධාවක් තමයි නම්බුව ගැන ගොඩක් හිතීම සහ අලුත් දේවල් අත්හදා නොබැලීම.
    බලපන් මුස්ලිම් එවුන් පොඩි කාලේ ඉදන් කඩවල් වල වැඩකරලා බිස්නේස්ස් ගැන හොද දැනුමක් ලබාගන්නවා. ඊට පස්සේ උන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ කර හෝ නොකර උන්ගේම වියාපාර පටන් ගන්නවා. මම ඉස්කෝලේ යන ගමන් කඩේක වැඩට යන්න ඇහුවනම් ඒක අපේ දෙමවුපියන්ට ලැජ්ජාවක්.

    දෙමාපියෝ කැමති සම්ප්‍රදායික ලෙස යන්න. ඊට පස්සේ අපි ඉගෙනගෙන කරන්නේ සම්ප්‍රධායික ලෙස කා හරි යටතේ වැඩ කරන එක. තමන්ගේම බිස්නේස්ස් එකක් පටන් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ආණ්ඩුවේ රස්සාවක් කරනවානම් තමා නම්බුවට හොද. ඔන්න ඕකයි තත්වය.

    ඊට පස්සේ ඉතින් ජිවිත කාලයම අනුන්ටම කබුරල කබුරලා හොයා ගත්ත සල්ලි වලින් ණය වෙලා නම්බුකාර කමට ලෝකෙටම පේන්න මගුලක් කරලා, ළමයි දෙන්නෙක් හදල, ගෙයකුත් අමාරුවෙන් හදල ළමයින්ට අපි ගිය පාරේම යන්න පුරුදු කරනවා.

    නම්බුව බම්බුව පැත්තක තියලා, සම්ප්‍රදායෙන් මිදිලා ගමනක් යනවනම් සිංහලයට දිවුණු වෙන්න පුළුවන්.
    මෙන්න ඇත්ත කතාව,යකෝ අපිත් සිංහලයෝ ඒත් අපි කියන්නේ මුස්ලිම් එවුටත් තැනක් දෙන්න ඕනේ කියලයි,මොකද උන්ව මරන්නද.රටක් සංවර්දනයට යනවා නම ජාතින් එකට එකතුවෙලා යන්නොනේ.
    එල කතාව සහෝ +Rep
     
    මගේ මතකය හරිනම් උබම කිව්වා උබ මේ ID එකෙන් ආවේ උබේ අනික් ID එකේ ගරුත්වය බේරගන්න කියල.. මම ඒ පොස්ට් එක හෙව්වා මට හම්බ උනේ නෑ....:rolleyes:
    Fake නෙමේ මොන මගුලෙන් ආවත් මම මේ කියන කතාව ඇත්ත නේද :angry:
     
    අල්ලගෙ ඇටෙ රසයිද ඔච්චර ලොවන්නෙ.. :baffled::baffled:
    අනේ පකෝ මම ඔය හම්බයෝන්ට නැවෙන්නෙ නෑ දැනගනින් පරය:frown:,මම කතාකලේ ලංකාවේ අනාගත්ත්ය ගැන.තොපි වගේ එවුන් හින්ද තමා අර අවුරුදු 30ක මහා කාලකන්නි යුද්දයක් තිබුනේ.
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මට පේන විදිහට උබත් කොන කපාගත්ත ගෙරි හම්බයෙක්. ඔය කාලකන්නි අපේ සින්හල ඉඩම්වල තියෙන පන්සල් කඩ කඩා උන්ගේ පල්ලි අටවනවා. උබ ඒකට මොකද කියන්නේ???
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    මුස්ලිම් අයගෙ වැරදි තියනව නම් තමයි. ඒත් අපි ලග වැරදි තියනකම්,ඒව හදාගන්න කම් එයාලට ඇගිල්ලක් දික් කරන්න අපිට අයිතියක් නැහැ.
    1)සමහරු මුස්ලිම් උන් පෙරහැරකට වගේ ලමයි හදනව කියල බනිනව. කවුරුත් අනික් අයට එහෙම කරන්න එපා කියල නැහැනෙ. සිංහල අය නම් එහෙම කරන්නෙ නැත්තෙ ලමයි 5,6 කට කන්න බොන්න දෙන්න මහන්සි වෙන්න ඕන නිසා. අපි ඉතින්(බහුතරයක්) කම්මැලි ජාතිය නෙ. ශිෂ්‍යත්ව, උද්ඝෝෂණ, සහනාධාර නැත්තන් සිංහල ජාතිය මෙලහටත් වද වෙලා ගිහින්.
    2)සමහරු මුස්ලිම් සහ දෙමල අයට කැමති නැත්තෙ ඒ අය සල්ලි බලෙන් කොළඹ ඇතුලු වාණිජ නගර වල හොදින් ව්‍යාපාර කටයුතු කරගෙන යන නිසා..අපේ අය කම්මැලි උනා කියල ඒ අයටත් කම්මැලි වෙන්න කියන්න බැහැනෙ. ඇයි අපිට බැරි මහන්සි වෙලා වැඩ කරන්න ?

    මේකෙ “ඒ අය“ සහ “අපි“ කියල කිව්වට අපි ඔක්කොමල ශ්‍රී ලාංකිකයො. කම්මැලි උන් මැරිල ගියාවේ..සිංහල උනත් එකයි මුස්ලිම් උනත් එකයි ක්‍රිස්තියානි උනත් එකයි. දක්ෂ උන් ඉතුරු වෙයි. ඒ ගොඩේ සිංහලයො දකින්න කැමති නම් තමන්ගෙ උත්සාහයෙන් එතනට වරෙල්ලා. අනිත් උන්ව නැති කරල නෙවෙයි.

    කොල්ලනේ අනුන්ට ඇගිල්ල දික් කරන්න කලින් තමන් හැදියල්ලා.
    තමන් හැදිල නම් අනුන්ගෙ උන් හදන්න කලින් තමන්ගෙ උන් හදා ගනිල්ලා

    සිංහලයාගේ උඩට එන්න තියන තවත් බාධාවක් තමයි නම්බුව ගැන ගොඩක් හිතීම සහ අලුත් දේවල් අත්හදා නොබැලීම.
    බලපන් මුස්ලිම් එවුන් පොඩි කාලේ ඉදන් කඩවල් වල වැඩකරලා බිස්නේස්ස් ගැන හොද දැනුමක් ලබාගන්නවා. ඊට පස්සේ උන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ කර හෝ නොකර උන්ගේම වියාපාර පටන් ගන්නවා. මම ඉස්කෝලේ යන ගමන් කඩේක වැඩට යන්න ඇහුවනම් ඒක අපේ දෙමවුපියන්ට ලැජ්ජාවක්.

    දෙමාපියෝ කැමති සම්ප්‍රදායික ලෙස යන්න. ඊට පස්සේ අපි ඉගෙනගෙන කරන්නේ සම්ප්‍රධායික ලෙස කා හරි යටතේ වැඩ කරන එක. තමන්ගේම බිස්නේස්ස් එකක් පටන් ගන්න උත්සාහ කරන්නේ නැහැ. ආණ්ඩුවේ රස්සාවක් කරනවානම් තමා නම්බුවට හොද. ඔන්න ඕකයි තත්වය.

    ඊට පස්සේ ඉතින් ජිවිත කාලයම අනුන්ටම කබුරල කබුරලා හොයා ගත්ත සල්ලි වලින් ණය වෙලා නම්බුකාර කමට ලෝකෙටම පේන්න මගුලක් කරලා, ළමයි දෙන්නෙක් හදල, ගෙයකුත් අමාරුවෙන් හදල ළමයින්ට අපි ගිය පාරේම යන්න පුරුදු කරනවා.

    නම්බුව බම්බුව පැත්තක තියලා, සම්ප්‍රදායෙන් මිදිලා ගමනක් යනවනම් සිංහලයට දිවුණු වෙන්න පුළුවන්.

    ඔයා මුස්ලිම් වගෙ.කමක් නැහැ කව්රු උනත්.අගහිගකම් මැද දරුවො ඔනවට වඩා වැඩිපුර හැදුවහම දරුවන් හැම කෙනාම දුක් විදිනවා.පොඩ්ඩක් සිකුරාදට පල්ලියක් ගාවට ගහින් බලන්න මුස්ලිම් අය විශෙෂයෙන් කාන්තාවන් දරු මල්ලන් එල්ලගෙන කියක් හරි ඉල්ල ගන්න පල්ලිය ගාවට ඇවිදින් ඉන්නවද කියලා.දැන් කියන්න හදන්න එපා සිංහල අයත් හිගා කනවා කියලා. හිගන්නො සිංහල,දෙමළ,මුස්ලිම් කියලා නැහැ. හැම ජාතියෙ අයම ලොකෙ පුරා ඉන්නවා.කොලබ ලයින් ගෙවල් වල යන්න ඕන නැහැ,පොඩ්ඩක් ගිහින් බලන්න ගම්පොල නාවලපිටිය පැති වල.හුංඩුවක් වගෙ ගෙවල්වල මුස්ලිම් පවුල් ද්‍රදතාවෙන් මිරිකිලා ජිවත් වෙනහැටි බලා ගන්න පුලුවන්.කුලි වැඩකරලා හම්බ කරන සල්ලි ටිකෙන් කොහොමද 6,7 නඩත්තු කරන්නනේ පවුල් වල ලමයි අපා දුක් විදිනවා.ඔයා මෙතන කතා කරන්නෙ හැම මුස්ලිම් කාරයාම සල්ලිකාරයො කියලා.කුලු වැඩ කරන කක්කුස්සි වලවල් සුද්ද කරන හිගා කන මුස්ලිම් අය ඔන තරම් රටෙ ඉන්නවා.

    ව්‍යාපාරවල සාර්ථක වෙන එක ගැන දිර්ඟව කතා කරන්න ඕන එකක්.එ ගැනත් ඔයා කියලා තියෙන දේවල වැරදි තැන් ගොඩක් තියෙනවා.මම එක නුලක් දාලා පෙන්වන්නම් මුස්ලිම් අය කොහොමද අපෙ රටෙ වයාපාර මෙහෙය වන්නෙ කියලා.
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    අපි ඕනි එකෙක් වැඩිම උනොත් අවුරුදු 80ක් ජීවත් වෙයි.. ඒ ටිකට ජාහ්ටිවාදීන් වෙන්නේ නැතුව ජීවිතේ විඳින්න බලපල්ලා..විදවන්න කරුනු හදාගන්නේ නැතුව..

    ආත්මාර්ථකාමි කතාවක් නේ.තමන්ගෙ ජිවිත කාලය ගැණම පමනක් හිතලා තිරණ අරන් පුලුවන්ද?
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    අපි ඕනි එකෙක් වැඩිම උනොත් අවුරුදු 80ක් ජීවත් වෙයි.. ඒ ටිකට ජාහ්ටිවාදීන් වෙන්නේ නැතුව ජීවිතේ විඳින්න බලපල්ලා..විදවන්න කරුනු හදාගන්නේ නැතුව..
    තමන්ගේ අනාගතය විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ගේ අනාගතය හා රීටත් පස්සේ එන පරම්පරාවේ අනාගතය ගැනත් හිතන්න අවශ්‍යයි :dull::dull: . මොනා උනත් තිරිසන්නු ටිකකට රට බාරදෙන්න බෑ :no::no::no: කීයටවත්. ඔයා ජීවිතය විඳින එක ගැන කතා කරනවා :frown::frown:. මුන් එක්ක හැමදාම ජීවිතය විඳින්න නෙවෙයි මැරෙනකන් විඳවන්න වෙයි :(:(:(:(
     
    gepa

    Well-known member
  • සෑම ආගමකට ජාතියකටම නිදහසක් තියෙනවා තමුන්ගේ ආගම සහ ජාතිය රැකගන්න ...මම හිතන්නේ සිංහල බෞද්ධයෝ බොහොම සාදාරන ජාතියක් ,,,නැත්නම් ඔය මැලේසියාව අරාබි රටවල් වල එක ආගමක් අදහන්න දුන්න වගේ මේකේ ඉන්නේ සිංහල බෞද්ධයෝ විතරයි...හැබැයි මේ වැනි ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටින කාලයක කුමක් සඳහාවත් මිනිසුන් මැරීම අනුමත කල නොහැක...කල හැක්කේ කාටත් සාදාරන ලෙස නීතියක් දැමීමක් පමණි..ඇමෙරිකාව දැන් මුස්ලිම් විරුද්ද කටයුතු කලත් ඔව්න් ඉස්සර දුප්පත් මුස්ලිම් රටවල් යුද්දයෙන් බැට කන විට ඔවුන්ට ආයුද සපයා ඔවුන්ගේ හිත වෙනස් කලේ ඔවුන්මය.එයට සාදාරන ලෙස පිළිතුරක් ලබා දුන්න නම් ඔවුන්ට ලාබයක් නැති නිසා ඔවුන් එසේ කළේ නෑ ..මේ හැම එකටම ප්‍රශ්නය ජන ගහනය අසීමිතව වැඩි වීමයි.