මුස්ලිම් අයගෙ වැරදි තියනව නම් තමයි. ඒත් අපි ලග වැරදි තියනකම්,ඒව හදාගන්න කම් එයාලට ඇගිල්ලක් දික් කරන්න අපිට අයිතියක් නැහැ.
1)සමහරු මුස්ලිම් උන් පෙරහැරකට වගේ ලමයි හදනව කියල බනිනව. කවුරුත් අනික් අයට එහෙම කරන්න එපා කියල නැහැනෙ. සිංහල අය නම් එහෙම කරන්නෙ නැත්තෙ ලමයි 5,6 කට කන්න බොන්න දෙන්න මහන්සි වෙන්න ඕන නිසා. අපි ඉතින්(බහුතරයක්) කම්මැලි ජාතිය නෙ. ශිෂ්‍යත්ව, උද්ඝෝෂණ, සහනාධාර නැත්තන් සිංහල ජාතිය මෙලහටත් වද වෙලා ගිහින්.
2)සමහරු මුස්ලිම් සහ දෙමල අයට කැමති නැත්තෙ ඒ අය සල්ලි බලෙන් කොළඹ ඇතුලු වාණිජ නගර වල හොදින් ව්‍යාපාර කටයුතු කරගෙන යන නිසා..අපේ අය කම්මැලි උනා කියල ඒ අයටත් කම්මැලි වෙන්න කියන්න බැහැනෙ. ඇයි අපිට බැරි මහන්සි වෙලා වැඩ කරන්න ?
මේකෙ “ඒ අය“ සහ “අපි“ කියල කිව්වට අපි ඔක්කොමල ශ්‍රී ලාංකිකයො. කම්මැලි උන් මැරිල ගියාවේ..සිංහල උනත් එකයි මුස්ලිම් උනත් එකයි ක්‍රිස්තියානි උනත් එකයි. දක්ෂ උන් ඉතුරු වෙයි. ඒ ගොඩේ සිංහලයො දකින්න කැමති නම් තමන්ගෙ උත්සාහයෙන් එතනට වරෙල්ලා. අනිත් උන්ව නැති කරල නෙවෙයි.
කොල්ලනේ අනුන්ට ඇගිල්ල දික් කරන්න කලින් තමන් හැදියල්ලා.
තමන් හැදිල නම් අනුන්ගෙ උන් හදන්න කලින් තමන්ගෙ උන් හදා ගනිල්ලා

,මම කතාකලේ ලංකාවේ අනාගත්ත්ය ගැන.තොපි වගේ එවුන් හින්ද තමා අර අවුරුදු 30ක මහා කාලකන්නි යුද්දයක් තිබුනේ.