ලොකු ලොකු විප්ලව කරන්න බැරිවුනාට, තමන්ගෙ ජාතිය ආගම හම්බ උවදුරෙන් බේර ගන්න කරන්න පුලුවන් පොඩි දෙයක් හරි(internet එක හරහා බැරිනම් මොන ලබ්බෙන් හරි) නොකර ඉන්නෙ ඇයි කියහන්කෝ..![]()
පකෝ රට ජාතිය ආගම බේරගන්න ඕන නම්, මේකට කුඩු ගෙන වේසිගෙ පුතාලට විරුද්ද වෙයන්,.. පොඩි කෙල්ලගේ ඉඳල වෙස ගැනී දක්වා දුෂණය කරන ඒකට විරුද්ද වෙයන්, ෆොන් වලට වැල දාල දීල සල්ලි හොයන කොමියුනිකේෂන් කාරයොන්ට විරුද්ද වෙයන්.. සිවුරු ඇඳගෙන පන්සලේ ඉඳං අරක්කුත් බොන බඩුත් ගහන බොරු හමුදුරුවොන්ට දානේ දෙන ඒක නවත්තාපන්,, ඉන්න ගෙවල් නැතුව පාරේ නිදියන මිනිස්සු ඉද්දි බදු නැතුව රේස් කාර් ගෙන ඒකට විරුද්ද වෙයන්..
උඹ ඉන්ටෙර්නෙට් ඒක හරහා මොනවා කරන්නද බන්???





