මම දැක්කා කවුරුහරි මේකේ thread එකකුත් දාල තිබුන උතුරේ උසාවි වැඩ කටුයුතු දෙමලෙන් කිරීම නිදහස් කරන කතාවක්.නිකමට හිතපන් බණ්ඩාරනායක සිංහල පමණක් පනතක් සම්මත කරලා අවුරුදු ගානක් එකේ ප්‍රතිපල බුක්ති වින්දා.මේකත් තවත් විනසයක මුලක් නොවිය යුතුයි.ඕව අැත්තද බොරුද කව්‍ද දන්නේ
ඉතින් බන් ජන ගණත්වය විහිදිලා tieyena පදනම මතනේ ඕක වෙනස් වෙන්නේ. නිකමට හිටපන් උබ සිංහල පැත්තක නමපුවරුවක් ගහුවොත් උඩින්ම සිංහලෙන් දාන්නේ ඒ වගේම යාපනේ ගැහුවොත් දෙමලෙන් දාන්නේඅපේ රටේ තියෙන නාමපුවරු බොහොමයක භාෂා තුනෙන්ම ලියා තිබෙනවා. උඩින්ම සිංහල දෙක ඉංග්‍රීසි හා තුන දෙමල.
මේ නාමපුවරු උතුරු හා නැගෙනහිර පළාත්වලදී උඩින්ම දෙමල, දෙක ඉංග්‍රීසි හා තුන සිංහල ලෙස වෙනස් වෙනවා.
ඇයි මේ ගැන කවුරුවත් කතා නොකරන්නේ ?
එලෙස වෙනස් වෙන්නේ මොන හේතුවක් උඩද ?
මොකද්ද අවුරුදු ගානක් බුක්ති විඳපු ප්‍රතිපලය ?මම දැක්කා කවුරුහරි මේකේ thread එකකුත් දාල තිබුන උතුරේ උසාවි වැඩ කටුයුතු දෙමලෙන් කිරීම නිදහස් කරන කතාවක්.නිකමට හිතපන් බණ්ඩාරනායක සිංහල පමණක් පනතක් සම්මත කරලා අවුරුදු ගානක් එකේ ප්‍රතිපල බුක්ති වින්දා.මේකත් තවත් විනසයක මුලක් නොවිය යුතුයි.
උබ ලංකාවේ ඉපදුනේ නැද්ද බන්. දෙමළ ජාතිවාදි අරගලයට මුලික අඩිතාලම වැටුනේ ඔතනින්නේ මචන්මොකද්ද අවුරුදු ගානක් බුක්ති විඳපු ප්‍රතිපලය ?
උබ ලංකාවේ ඉපදුනේ නැද්ද බන්. දෙමළ ජාතිවාදි අරගලයට මුලික අඩිතාලම වැටුනේ ඔතනින්නේ මචන්
මෙතන උබ පටලව ගත්ත තැනක් කියන්නම්.රාජ්‍ය බාෂාව කිරීම නෙවි එතන ප්‍රස්නේ උනේ එතන උනේ සිංහල pmanak කියන පනතක් ගෙනල්ල දෙමළුන්ට බලෙන්ම සිංහල පටවපු එක...උතුරේ දෙමළ පමණක් දන්න මනුස්සයට උසාවියකට ගහිල්ල වැඩ ටික කරගන්න බැරි උනා. මොකද සියළුම රජයේ කටයුතු සිංහල බාෂාවට සිමා වීමදන්නා තරම නේද ?
ඔතනින් එහාට ගියපු ලොකු කතාවක් තියෙනවා. හොයල බලන්න.
අපි අපේම කෙනෙක් අපේ භාෂාව වෙනුවෙන් කරපු දේට අපි ලවාම වෛර කරවන්න ගහපු ගැටේට ඔබත් අහුවෙලා.
ඉන්දියාව හින්දි පමණක් රාජ්‍ය භාෂාව කරේ නැද්ද ? ඇමෙරිකාවේ ඉන්න ඔක්කොම ඉංග්‍රීසි කතා කරන මිනිස්සුද ? භාෂා ගොඩක් රාජ්‍ය භාෂාද ? බ්‍රිතාන්‍යයත් එහෙමයි. අනිත් රටවලුත් එහෙමයි.
එක හරි මචන් එහෙම බැලුවොත් දකුණේත් බෝඩ් වල දෙමළ නැනේ.මෙතන tieyena ප්‍රස්නේ රාජ්‍ය කටයුතු වලදී මේක සිදුවීම. දැන් මේ photo එකේම tieyenne ලංගම bus 1ක් නේයාපනේ 99% බෝඩ් වල සිංහල නැහැ. ඒවා ජාතිවාදී නෙවෙයි ද?![]()
මෙතන උබ පටලව ගත්ත තැනක් කියන්නම්.රාජ්‍ය බාෂාව කිරීම නෙවි එතන ප්‍රස්නේ උනේ එතන උනේ සිංහල pmanak කියන පනතක් ගෙනල්ල දෙමළුන්ට බලෙන්ම සිංහල පටවපු එක...උතුරේ දෙමළ පමණක් දන්න මනුස්සයට උසාවියකට ගහිල්ල වැඩ ටික කරගන්න බැරි උනා. මොකද සියළුම රජයේ කටයුතු සිංහල බාෂාවට සිමා වීම
මචන් ඔයා ඉන්දියාව උදාහරණයකට ගත්ත නිසා කියනන්නම්. දැන් ඉන්දියාවේ රාජ්‍ය බාෂාව හින්දි උනාට මචන්., දකුණු ඉන්දියාවේ පරිපාලන කටුයුතු සියල්ල කෙරෙන්නේ දෙමළ බෂාවෙන්.මම අහපු දේට පිළිතුරක් නෑනේ.... ?
අනිත් රටවල් තමන්ගේ ස්වදේශික භාෂාව රාජ්‍ය භාෂාව කරන්නේ ඒ භාෂාවෙන් පමණක් පරිපාලන කටයුතු කරන්නයි. අනිත් භාෂා කතා කරන අය ගෙදරදී මොන භාෂාවෙන් කතා කලත්, රජයේ ආයතනවලදී රාජ්‍ය භාෂාව පාවිච්චි කරන්න ඕන.
මේ හැම කෙහෙල්මල් නීතියක්ම අපේ රටට විතරක් අවශ්‍ය වෙන්නේ ඇයි ?
56 කරපු දේ මමනම් ස්වදෙශිකයෙක් ලෙස වැරැද්දක් දකින්නේ නෑ.
ඔබ සිංහලද ? දෙමළද ? මුලින්ම ඒක ලියන්නකෝ
ලංකාවේ ඕනෑම බෝඩ් එකක් ලියන කොට සිංහල එකට දාලා ලියන්න ඕනේඑක හරි මචන් එහෙම බැලුවොත් දකුණේත් බෝඩ් වල දෙමළ නැනේ.මෙතන tieyena ප්‍රස්නේ රාජ්‍ය කටයුතු වලදී මේක සිදුවීම. දැන් මේ photo එකේම tieyenne ලංගම bus 1ක් නේ
සාර්ථක අදහස් ගැලපීමක් කරන්න නම්, මම කියපු එකක් ගැන නොව සියල්ල ගැන කතා කරන්න.මචන් ඔයා ඉන්දියාව උදාහරණයකට ගත්ත නිසා කියනන්නම්. දැන් ඉන්දියාවේ රාජ්‍ය බාෂාව හින්දි උනාට මචන්., දකුණු ඉන්දියාවේ පරිපාලන කටුයුතු සියල්ල කෙරෙන්නේ දෙමළ බෂාවෙන්.
ඉන්දියාව වැඩිම ජන විවිධත්වයක් තියෙන රටක්. එක නිසා එහෙම ෆෙඩරල් ක්‍රමයට රට පාලනය වෙනවා. ඒ උනත් තමිල්නාඩු ප්‍රාන්ත රජය මධ්‍යම රජය ත් එක්ක ගනුදෙනු කරන්නේ හින්දි භාෂාවෙන් .ඒත් ලංකාවේ ඉන්න ලක්ෂ ගණනක් දේමළල්කු නලවන්න කොටි ගණක සිංහල මිනිස්සු ගේ අයිතිවාසිකම් ගරුත්වය පවළ දෙන්න ඕනේ ලූ .පුදුම කථා මේවාසාර්ථක අදහස් ගැලපීමක් කරන්න නම්, මම කියපු එකක් ගැන නොව සියල්ල ගැන කතා කරන්න.
ඉන්දියාව විතරක් නෙවෙයි අනිත් රටවල් ගැනත් ලියන්න. ඉන්දියාවේ බලය විමධ්‍යගත කිරීම තුල තම ප්‍රාන්තය තුල තමන්ගේ භාෂාවෙන් වැඩ කරන්න පුළුවන්. එහෙත් මධ්‍යම රජය සමග කරන කටයුතුවලදී හින්දි පමණයි නේද ?
ඉහතින් මා ඇසු දේට නැවත පිළිතුරු නෑ නේද ?
ඒත් ලංකාවේ ඉන්න ලක්ෂ ගණනක් දේමළල්කු නලවන්න කොටි ගණක සිංහල මිනිස්සු ගේ අයිතිවාසිකම් ගරුත්වය පවළ දෙන්න ඕනේ ලූ

ඕකම තමයි මාත් කියන්නේ.බස් බෝඩ් එකක දෙමළෙන් බස් එක යන තැන ගහල තිබ්බම සිංහල මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් ගරුත්වය නැතිවෙන්නෙ කොහොමද![]()