කොරියාවේ යන්නේ බං ජොබ් එක කරලා එන්න. උතුරු දෑමල්ලූ මැරෙනකම් මේ ලංකාවේ ඉන්න ඕනේ උබ ඒකවත් අඩුම ගානේ තේරෙන්න මොළයක් නැහැකියවන වට ඔහේ මොනවා හරි කියනවා මිනිහා මැරිච්ච ගෑනි වාගේ
උබ අඩු වයසෙන් ඉපදිලා මෙතැන පවු දෙනවා .මම කියන්නේ උසාවි ගැන නෙවෙයි මම කිව්වේ සාමාන්‍ය ජීවිතය ගැන . උසාවි වගේ දේවල් වල ලෝකේ කොහෙත් පරිවර්තකයෙක් දෙනවා![]()
උන් ගේ සෝෂල් සේකල් අපිට වැඩක් නැහැ .උන් ඉන්නේ ලංකාවේ නම් උන්ට සිංහල හසුරුවගන්න පුළුවන් වෙන්න ඕනේ . ලෝකේ කොහෙත් එහෙම තමා ඉන්දියාවේ ත් එහෙම තමයි.උතුරෙ දෙමල මෙහෙ ඉන්න එක ඇත්ත.
උගෙ සොෂල් සර්කල් එකෙ ඉන්නෙ තනිකරම දෙමල උන් නම් ඌ සිංහල ඉගෙන ගන්න එකෙ තෙරුමක් නැහැ.
අන්න ඌ දකුණෙ සිංහල පැත්තක රස්සාවක් කරන්න ,බිස්නස් එකක් කරන්න ඉගෙනගන්න වගෙ දෙයක් හො පදිංචි වෙන්න එනවානම් ඌ සිංහල ඉගෙන ගන්න ඔනි .ඔනි නෙමෙ උන් නිකන්ම පුරුදු වෙනවා.
කොච්චර මුස්ලිම් එවුන් ඉන්නවාද හොඳට සිංහල පුලුවන් එවුන්
ඕ ලෙවල් සිංහල හොඳට පාස් උනුත් ඉන්නවා.
මන් දන්න එකෙක් හිටියා ඌට බුද්ධ ධර්මයටත් සී සාමාර්ථයක් තියෙනවා.
ඌ ගියෙ සිංහල උන් වැඩියෙන් ඉන්න ඉස්කොලෙකට.
හැබැයි උන්ගෙ මව් භාෂාව දෙමළ.
කොච්චර සිංහල උන් ඉන්නවාද දෙමල පැති වල ජීවත් වෙන දෙමළ හොඳට පුළුවන් ?
මන් කියන්නෙ ඉගෙන ගන්න ඔනි අවශ්‍යතාවට මිසක් ඒ රටෙ ජීවත් වෙන නිසාවත් රටෙ ප්‍රධාන භාෂාව සිංහල නිසාවත් බලෙන් පටවගෙන නෙමෙ.
අපි මැදපෙරදිග ජොබ් කරන හැම එකාම අරාබි ඉගෙන ගෙනද යන්නෙ ?
වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ ඉංග්‍රිසි සහ හින්දි (දකුණු ආසියාතිකයන්ගෙ පොදු භාෂාව )
අපෙ උන් ගිහ්න් හින්දි හොඳට කතා කරනවා.
පිල්ල්ප් එක්ක සෙට් උනොත් ඉංග්‍රිසියෙන්.
කටාර් වල පොලිසියෙ උනත් හින්දි පුලුවන් උන් දාල තියෙන්නෙ ලොකල් අරබි උන් ඉන්නව හින්දි පුළුවන්
එයාර්පොර්ට් එකෙත් හින්දි පුළුවන් කටාරියො ඉන්නවා
මොකද දකුණු ආසියාතිකයන්ගෙ පොදු ලැන්වෙජ් එක ඒක නිසා.
ඉතිං ඒ වගෙ රටවල් වලත් එහෙම අනික් මිනිස්සු ගැන හිතනවා.
අපි දවසෙන් දවස ගෝත්‍රික වෙන්න යනවා.
උඹලාගෙ ප* ලොජික් බන්.උන් ගේ සෝෂල් සේකල් අපිට වැඩක් නැහැ .උන් ඉන්නේ ලංකාවේ නම් උන්ට සිංහල හසුරුවගන්න පුළුවන් වෙන්න ඕනේ . ලෝකේ කොහෙත් එහෙම තමා ඉන්දියාවේ ත් එහෙම තමයි.
මෙක තමා හරි උත්තරෙ.මිනිස්සුන්ට දෙයක් බලෙන් පටවන්න යද්දී වෙන්නේ ඒ මිනිස්සු තුලින්ම විරෝධතාවය මතු වෙන එක. මේ ප්‍රශ්නෙදිත් සිංහලු ඔහොම කියන්න කියන්න වෙන්නේ දෙමල මනුස්සය තුලත් හිතනෙව ඇත්තටම අපිට අසාදාරනයක් නේද වෙන්නේ කියල. ඕවගේ ප්‍රශ්න අවුලවන්න තමයි රට කරවන්නෝ බලාගෙන ඉන්නේ. ඒ අයගේ පැවැත්ම තියෙන්නේ එතන.
ඔතන වැඩිහිටිම පරම්පරාවට සිංහල උගන්වන එක හීනයක්. තරුණ පිරිස අතර යම් තරම් දුරකට ඕක කරහැකි. පටන් ගන්න ඕනේ බාලම පරම්පරාවෙන් සිංහල භාෂාව අදුන්වාදීම එතකොට කාලීනව ඔය ප්‍රශ්න දුරු වෙනවා.
දෙමළ මිනිස්සු සිංහල ඉගෙන ගත්තා කියලා යුද්ද ඇති වෙන්නේ නැහැඋඹලාගෙ ප* ලොජික් බන්.
ඔන්න ඔය දෙ නිසා තමා අවුරුදු 30 ක් උඹලා අපි පරිප්පුවක් කැවෙ.
ආයෙ ඔවා වෙන්න දෙන්න එපා.
බලෙන් පටවන්න එපා
අවැසි කෙනාට ආසා කෙනාට ඉගෙනීමට අවස්ථාව සලසා දෙමු
සිංහල -දෙමළ දෙජාතියටම අදාලයි මෙ කාරණෙ.
අපි ඉස්කොලවල දෙමල ඉගෙන ගන්න ඔනිත් නැහැ ඉංග්‍රිසි ඔනිත් නැහැ
අවැසි මිනිහා ඉගෙන ගත්තදෙන්.
දන්නා තරම නේද ?
ඔතනින් එහාට ගියපු ලොකු කතාවක් තියෙනවා. හොයල බලන්න.
අපි අපේම කෙනෙක් අපේ භාෂාව වෙනුවෙන් කරපු දේට අපි ලවාම වෛර කරවන්න ගහපු ගැටේට ඔබත් අහුවෙලා.
ඉන්දියාව හින්දි පමණක් රාජ්‍ය භාෂාව කරේ නැද්ද ? ඇමෙරිකාවේ ඉන්න ඔක්කොම ඉංග්‍රීසි කතා කරන මිනිස්සුද ? භාෂා ගොඩක් රාජ්‍ය භාෂාද ? බ්‍රිතාන්‍යයත් එහෙමයි. අනිත් රටවලුත් එහෙමයි.
අපේම කෙනෙක් අපේ භාෂාව වෙනුවෙන් කරපු දේට my foot.Naana pork kamudaමූ සිංහල නෙවෙයි මුස්ලිම් පොරක් . මුස්ලිම් එවුන් දැන් ගේම දෙන්නේ සිංහල නම් දාගෙන![]()
. ithin pako osama kiyanne thadi hamba namak nalankave posh thenakata ghilla sinhalen,demalen katha karanna puluwanda ban. anith un obava balanne godeyek vage. aduma gane 5 star hotel ekaka security vath oba va ganan ganne na. mama hithanne oba thama schoole yanawa athi yatharthaya okai. sinhalen katha karena ekavai,demalen katha karana ekavai lankave balanne 3rd class un vidiyataලංකාවේ ඉන්න හැමෝම සිංහල අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන කිව්වනම් බෝඩ් ගැටලුත් නෑ. පරිපාලන ගැටලුත් නෑ.
lankave posh thenakata ghilla sinhalen,demalen katha karanna puluwanda ban. anith un obava balanne godeyek vage. aduma gane 5 star hotel ekaka security vath oba va ganan ganne na. mama hithanne oba thama schoole yanawa athi yatharthaya okai. sinhalen katha karena ekavai,demalen katha karana ekavai lankave balanne 3rd class un vidiyata
මොකක්ද බන් මේ මාතෘකාවට අදාලම නැති යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් දීලා tieyenneNaana pork kamuda![]()
![]()
. ithin pako osama kiyanne thadi hamba namak na
lankave posh thenakata ghilla sinhalen,demalen katha karanna puluwanda ban. anith un obava balanne godeyek vage. aduma gane 5 star hotel ekaka security vath oba va ganan ganne na. mama hithanne oba thama schoole yanawa athi yatharthaya okai. sinhalen katha karena ekavai,demalen katha karana ekavai lankave balanne 3rd class un vidiyata
martin wickramasinghe uge lamainta sinhale katha karanna epa kiyapu rate, vigneshwaren uge lamainta tamil kiyala dunna nethi rate. gode untikai, gam vala inne mithyadushtikayo thama language ekata ghagnnawa. meva bala kota api puken hina(wenna posh gan kabarayoma tamai ohoma hithanne![]()
![]()
yatharthaya oka thami ban. poddak anurahapuren eliyata varen. mama kiyanne oya language dekama vedakata nethi language dekak kiyalaමොකක්ද බන් මේ මාතෘකාවට අදාලම නැති යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් දීලා tieyenne
උබ දෙකොන මාරු කරන් ඉන්නේ. මෙතන languages දෙකම වැඩක් tieyenawada නැද්ද කියන එක nemei bun කතා වෙන්නේmartin wickramasinghe uge lamainta sinhale katha karanna epa kiyapu rate, vigneshwaren uge lamainta tamil kiyala dunna nethi rate. gode untikai, gam vala inne mithyadushtikayo thama language ekata ghagnnawa. meva bala kota api puken hina(![]()
![]()
![]()
) puken
yatharthaya oka thami ban. poddak anurahapuren eliyata varen. mama kiyanne oya language dekama vedakata nethi language dekak kiyala
martin wickramasinghe uge lamainta sinhale katha karanna epa kiyapu rate, vigneshwaren uge lamainta tamil kiyala dunna nethi rate. gode untikai, gam vala inne mithyadushtikayo thama language ekata ghagnnawa. meva bala kota api puken hina(![]()
![]()
![]()
) puken

meka kiya vena ona babekta theranava methana yanne privilege issue ekak language base karagena ehama neththan ego ekakඋබ දෙකොන මාරු කරන් ඉන්නේ. මෙතන languages දෙකම වැඩක් tieyenawada නැද්ද කියන එක nemei bun කතා වෙන්නේ
mona kiwwath yatharthaya okana ban. gam vala innakan hithan inne ohama thamaadala nane...mama kiwwe ehema hithana un wenna posh gan kabarayo kiyela![]()
yes only tamil nadu has tamil as main language and they didnt sign the treaty to change their language to hindi. other states followed with hindi. even education is in tamil in tamil naduමචන් ඔයා ඉන්දියාව උදාහරණයකට ගත්ත නිසා කියනන්නම්. දැන් ඉන්දියාවේ රාජ්‍ය බාෂාව හින්දි උනාට මචන්., දකුණු ඉන්දියාවේ පරිපාලන කටුයුතු සියල්ල කෙරෙන්නේ දෙමළ බෂාවෙන්.