ජාතිවාදී ආගම්වාදී නිවුස්

මේවා සිරියස් ගන්නවද

  • ඔව්

    Votes: 8 9.5%
  • නෑ

    Votes: 76 90.5%

  • Total voters
    84

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    1685304910296.png
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජෙරමුයි නතාසයි ආව විතරයි.. හැංගිලා ඉඳපු පොහොට්ටු කැරි බල්ලෝ ටික ආයේ එලියට බැහැලා රට ජාතිය බේරගන්න
    ආවා නෙවේ, ඉරාජ් වගේ මිඩියා යුනිට් එකක් ඕවා බලෙන් එලියට අරන් බයියෝ චුන් කරනවා.
    ජෙරම් ගේ එක නම් හිතලාම කියපු එකක් වෙන්න පුළුවන් ප්‍රශ්න ඇති කරන්න.
    මෝඩ අභිමානය නම් අප්‍රේල් 1 තිබ්බ එකක් නේද. ඒක දැන් පත්තු කරලා අරන් වගේ පේන්නේ.
     
    • Like
    Reactions: Xi Jinping

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,076
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අප්‍රේල් 21 වගේ චන්දේ තියන්න කියල නේද හිටියෙ? එතකොට අදින්න කියල ඉන්න ඇත්තෙ. චන්දේ කල් දාගත්ත හින්ද මේකත් කල් ගියා වෙන්න පුලවන්.

    ඒ කියන්නෙ ළඟදීම චන්දයක් එයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,615
    113
    මට නම් ආගමක් නෑ. නමුත් මම බුදුන් වහන්සේ උගන්වපු දේවල් පුරුදු කරන්න ට්‍රයි කරනවා
     
    • Like
    Reactions: Challenger SRT8

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ජාතිය, ආගම, කුලය, හමේ පාට වගේ මිනිසුන් අතර තියෙන වෙනස්කම් තමයි දූෂිත දේශපාලකයෝ තමන්ගේ බලය පවත්වාගෙන යන්න පාවිච්චි කරන්නේ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ආවා නෙවේ, ඉරාජ් වගේ මිඩියා යුනිට් එකක් ඕවා බලෙන් එලියට අරන් බයියෝ චුන් කරනවා.
    ජෙරම් ගේ එක නම් හිතලාම කියපු එකක් වෙන්න පුළුවන් ප්‍රශ්න ඇති කරන්න.
    මෝඩ අභිමානය නම් අප්‍රේල් 1 තිබ්බ එකක් නේද. ඒක දැන් පත්තු කරලා අරන් වගේ පේන්නේ.

    අප්‍රේල් 21 වගේ චන්දේ තියන්න කියල නේද හිටියෙ? එතකොට අදින්න කියල ඉන්න ඇත්තෙ. චන්දේ කල් දාගත්ත හින්ද මේකත් කල් ගියා වෙන්න පුලවන්.

    ඒ කියන්නෙ ළඟදීම චන්දයක් එයි.

    හොර ගනයෝ ටිකයි ඩෑම් ප්‍රියසාද එලියට බහිනවා කියන්නේ චන්දෙට වැඩ පටන් අරන් තමයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    ජෙරමුයි නතාසයි ආව විතරයි.. හැංගිලා ඉඳපු පොහොට්ටු කැරි බල්ලෝ ටික ආයේ එලියට බැහැලා රට ජාතිය බේරගන්න
    උන්ට එළි බහින්න ඕනි නිසා තමා මුන්ව දාගත්තේ.

    මුලින්ම කොටුමස් කරන්න ඕනි පුකෙ වත් මොළේ නැති හැලි ලියන ගොන් රෙඩ්කල් හරක් ටික.
     
    • Like
    Reactions: Xi Jinping

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,076
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොර ගනයෝ ටිකයි ඩෑම් ප්‍රියසාද එලියට බහිනවා කියන්නේ චන්දෙට වැඩ පටන් අරන් තමයි
    මෙහෙමත් අදහසක් තියෙනවා. මේ දේ කරන්නෙ ත්‍රස්තවිරෝධී පනත තමන්ට ඕන විදිහට හදාගන්න කියල.