වැඩකට නැති යුද ටැංකි?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    👍👍👍 tfs
    යුද්ධ ටැංකි wars තියන සුපිරි ම movie එකක් මතක් වුණා කියවද්දි. Patton.(1970)
    General patton ගෙ biography එක. Patton vs Rommel ගැන දන්නවා නේ..
    මෙකේ tank battles ගොඩක් realistic කියලා කියන්නේ ගොඩක් අය




    Tank wars තියන සුපිරි movies දෙකක්.
    T-34(2019)
    White tiger (2012)

    👍👍
    Tankers 2018

    Panfilov's 28
    2016
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    යුද්ධ ටැංකි wars තියන සුපිරි ම movie එකක් මතක් වුණා කියවද්දි. Patton.(1970)
    General patton ගෙ biography එක. Patton vs Rommel ගැන දන්නවා නේ..
    මෙකේ tank battles ගොඩක් realistic කියලා කියන්නේ ගොඩක් අය




    Tank wars තියන සුපිරි movies දෙකක්.
    T-34(2019)
    White tiger (2012)

    Fury
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    ලිපියට සෑහෙන්න මහන්සි වෙන්න ඇති. මේ ගැන මම අගය කරනවා. සුපිරි ලිපියක් මේක. තවත් මේ වගේ ඒවා ඉස්සරහට දාන්න.
    BUMP
     
    පට්ට මචං.

    මම javelin එක ගැන තිබ්බ video එකක දැක්ක tank එකක දුර්වලම උඩ කැරකෙන කෑල්ල කියල. javelin එක target කරන්නේ එතන කියල.

    Turret of the tank

    Here is the reason behind the turret pop-up in Russian tanks...a deadly design flaw

    1664676668004.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    TFS :love:

    සතුරාට පහර දෙනවා නම් මුලින්ම සතුරාගේ සැපයුම් මාර්ග විනාශ කරන්න ඕනේ . සැපයුම් මාර්ග විනාශ නොකර සතුරාට පහරදෙන්න යනවා නම් සුපිරියට ඉල්ලගෙන කෑමක් සෙට් වෙනවා



    බොහොම ස්තූතියි යාලුවා මහන්සි වෙලා ලියුවට ❤️
    සැපයුම් මාර්ග ඔක්කොම යාලුවන්ට දීල ඉතුරු ටික හොරාකනකොටත් ඉල්ලන් කෑමක් සෙට් වෙනවා
    ------ Post added on Oct 2, 2022 at 8:03 AM