සිරා කතාව, හැබැයි මුන් එකතුවෙලා සින්හලයො හැටොයට කරන වැඩත් තියනවා.. අනිත් ජාතින්ගෙ කැම බීම එපා කියනවා, තමන්ට නැ එක නිසා මුන්ටත් එපා මෙක අපෙ රට, තොපි පලයව්.. අන්න එ වගෙ ඇගෙ මයිල් ස්මයිල් වෙන ටොක් තියනවා.
මොකද අඬන්නේ බිස්නස් නැද්ද?


සිරා කතාව, හැබැයි මුන් එකතුවෙලා සින්හලයො හැටොයට කරන වැඩත් තියනවා.. අනිත් ජාතින්ගෙ කැම බීම එපා කියනවා, තමන්ට නැ එක නිසා මුන්ටත් එපා මෙක අපෙ රට, තොපි පලයව්.. අන්න එ වගෙ ඇගෙ මයිල් ස්මයිල් වෙන ටොක් තියනවා.


සිංහල මුස්ලිම් දෙමල ක්‍රිස්තියානි හැමෝම එකා වගේ ඉන්න දවසක් ආය ඇති වේවි ප්‍රර්ථනා කරමු ... බුද්ධියෙන් සමාජය දිහා බලන්නට හැකි ඔබ වන්නුන්ට ආචාරය![]()




මේ උබ කිව්වේ නැහැනේ සිංහලයාගෙන් හම්බයට යන සල්ලි ගැන උනන්දු වෙන උබල , ලංකාවේ පොඩි බිස්නස්කරයට කෙළල ලංකාවෙන් පිටරටට කොම්පැනි කාරයෝ ගෙනියන බිලියන ගානක් උණු සල්ලි ගැන උනන්දු මදි ?ජන බලය, වීරත්වයයි පාවිච්චි කරමුකෝ එක වළක්වන්නත් ...මොකද අඬන්නේ බිස්නස් නැද්ද?![]()
මේ උබ කිව්වේ නැහැනේ සිංහලයාගෙන් හම්බයට යන සල්ලි ගැන උනන්දු වෙන උබල , ලංකාවේ පොඩි බිස්නස්කරයට කෙළල ලංකාවෙන් පිටරටට කොම්පැනි කාරයෝ ගෙනියන බිලියන ගානක් උණු සල්ලි ගැන උනන්දු මදි ?ජන බලය, වීරත්වයයි පාවිච්චි කරමුකෝ එක වළක්වන්නත් ...
එහෙම බැලුවොත් සියලු ජාතින් වල ඔය උබලකියන මොඩල් ඉන්නවා ..හැම ජාතියක්ම නැති කරමුද එහෙනම් ..සිංහලයෝ විතරක් තියාගමුපිට උන්ව නවත්තන්න කලින් අඟෙ ඉදල කණ කන එවුන්ව නැතිකරල ඉන්න ඔනනේ..
එක හරි.. අන්තවාදයට අපි විරුද්දයි ගහ මරාගනෙ නතුව බැනගන්නෙ නැතුව මෙක කරන්න පුලුවන් එ නිසා කාටවත් හානියක් නැති නිසා සියලු මුස්ලිම් කඩ හා මුස්ලිම් බ්‍රෑන්ඩ්ස් හලාල් ලකුන වර්ජනය කරමු. මෙක අති සාර්ථකයි මුස්ලිම් වය්‍යාපාර බිමටම වැටිලා තියන්නෙ. අපෙ අයට හොද ආදායමක් තියනව අත්දැකීමෙන් කියන්නෙ.
වදුරන්ට බණ කීමේ තේරුමක් නැති බව මම දනිමි , අන්තවාදයෙන් ඇස් අන්ද උවන් ගැන බුදුන් දෙසු වසල සුත්‍රය කොතරම් ප්‍රයෝගිකදයි මට වැටහෙන නිසා මෙය දාන්නට සිතුනි සත්‍ය බෞද්ධ දර්ශනය මත පිහිටා කටයුතු කරන්නන් කිසිදා වර්ගවාදියෝ නොවෙති...මොළය පාවිච්චි කරල හිතන බෞද්ධයන් අද ඉන්නවද? අන්තවාදී page එකක දෙයක් දැකපු ගමන් ඒක දැකල කුලප්පු වෙලා ඒකට කුනුහරප කියාගෙන යන්න විතරනෙ අද හැමෝම දන්නෙ
![]()

