ජාතිවාදී නොවූ බුදුන්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සිරා කතාව, හැබැයි මුන් එකතුවෙලා සින්හලයො හැටොයට කරන වැඩත් තියනවා.. අනිත් ජාතින්ගෙ කැම බීම එපා කියනවා, තමන්ට නැ එක නිසා මුන්ටත් එපා මෙක අපෙ රට, තොපි පලයව්.. අන්න එ වගෙ ඇගෙ මයිල් ස්මයිල් වෙන ටොක් තියනවා.

    මොකද අඬන්නේ බිස්නස් නැද්ද? :rofl::rofl:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සිංහල මුස්ලිම් දෙමල ක්‍රිස්තියානි හැමෝම එකා වගේ ඉන්න දවසක් ආය ඇති වේවි ප්‍රර්ථනා කරමු ... බුද්ධියෙන් සමාජය දිහා බලන්නට හැකි ඔබ වන්නුන්ට ආචාරය
    11.gif

    :D:D:D:D
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මොකද අඬන්නේ බිස්නස් නැද්ද? :rofl::rofl:
    මේ උබ කිව්වේ නැහැනේ සිංහලයාගෙන් හම්බයට යන සල්ලි ගැන උනන්දු වෙන උබල , ලංකාවේ පොඩි බිස්නස්කරයට කෙළල ලංකාවෙන් පිටරටට කොම්පැනි කාරයෝ ගෙනියන බිලියන ගානක් උණු සල්ලි ගැන උනන්දු මදි ?ජන බලය, වීරත්වයයි පාවිච්චි කරමුකෝ එක වළක්වන්නත් ...
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මේ උබ කිව්වේ නැහැනේ සිංහලයාගෙන් හම්බයට යන සල්ලි ගැන උනන්දු වෙන උබල , ලංකාවේ පොඩි බිස්නස්කරයට කෙළල ලංකාවෙන් පිටරටට කොම්පැනි කාරයෝ ගෙනියන බිලියන ගානක් උණු සල්ලි ගැන උනන්දු මදි ?ජන බලය, වීරත්වයයි පාවිච්චි කරමුකෝ එක වළක්වන්නත් ...

    පිට උන්ව නවත්තන්න කලින් අඟෙ ඉදල කණ කන එවුන්ව නැතිකරල ඉන්න ඔනනේ..
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පිට උන්ව නවත්තන්න කලින් අඟෙ ඉදල කණ කන එවුන්ව නැතිකරල ඉන්න ඔනනේ..
    එහෙම බැලුවොත් සියලු ජාතින් වල ඔය උබලකියන මොඩල් ඉන්නවා ..හැම ජාතියක්ම නැති කරමුද එහෙනම් ..සිංහලයෝ විතරක් තියාගමු
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක හරි.. අන්තවාදයට අපි විරුද්දයි ගහ මරාගනෙ නතුව බැනගන්නෙ නැතුව මෙක කරන්න පුලුවන් එ නිසා කාටවත් හානියක් නැති නිසා සියලු මුස්ලිම් කඩ හා මුස්ලිම් බ්‍රෑන්ඩ්ස් හලාල් ලකුන වර්ජනය කරමු. මෙක අති සාර්ථකයි මුස්ලිම් වය්‍යාපාර බිමටම වැටිලා තියන්නෙ. අපෙ අයට හොද ආදායමක් තියනව අත්දැකීමෙන් කියන්නෙ.

    eඑක හරි මන් එකට එකයි, එත් අතුරලියේ රතනට වත් චම්පික්ටවත් , මහින්දටවත් ගොටබය වත් රැවටෙන්නේ එපා, උබ්ලාට මතක ඇති, එස් බි දිසානායක සින්හල උන්ට බැන්නා, දිනේෂ් ගුනවර්දන තහනම් කරන්න කිවුවා, බැසිල් රාජපක්ෂ කිවුවා හලාල් අයින් කරන්නේ නැහැ කියල. කෙහෙළිය බන්ගලාදෙස්හෙට විරුද්ද උද්ගෝෂණ බැහැ කිවුවා

    ඒ වගේම පාටලී , ඕමල්පේ සොපිත, රතන හලාල් වලට බනිනවා ජොන්ස්ටන් කියනවා හලාල් නිත්‍යානුකුල නැහැ කියලා, ගම්මන්පිල දේශනා තියනවා, එත් හකීම ලත් එක්ක එකට කනවා බොනවා, එක කැබිනට් එකේ ඉන්නව. එත් මිනිස්සුන්ට පෙන්නේ මාද්‍ය සංදර්ශනයක් තියනවා.

    පේනවද ආණ්ඩුවේ දෙබඩි පිළිවෙත........ එක පැත්තකින් ජාතිවාදය අවුස්සනවා. අනිත් පැත්තෙන් කුවේට් , ඩුබායි වලට ලනකාවේ දුපත් අවුරුදු100කත ගානේ බදු දෙනවා. මේකෙන් රැවටෙන්නේ සිංහල මිනිස්සු තමයි. ......සින්හලුන්ව මරන්න , ජාතිය වැඩ කරන්න මුස්ලිම් වැඩ පිළිවෙලක් තියනවා. එක ඇත්ත....... එත් මේ යන මුස්ලිම් විරෝදී ව්‍යාපාර කරන්නේ සින්හලයව ආරක්ෂා කරන්න පියවර ගන්න එක නෙමෙයි......එක තවටිකක් අවුස්සලා වාසියක් ගන්න එක
     
    වදුරන්ට බණ කීමේ තේරුමක් නැති බව මම දනිමි , අන්තවාදයෙන් ඇස් අන්ද උවන් ගැන බුදුන් දෙසු වසල සුත්‍රය කොතරම් ප්‍රයෝගිකදයි මට වැටහෙන නිසා මෙය දාන්නට සිතුනි සත්‍ය බෞද්ධ දර්ශනය මත පිහිටා කටයුතු කරන්නන් කිසිදා වර්ගවාදියෝ නොවෙති...මොළය පාවිච්චි කරල හිතන බෞද්ධයන් අද ඉන්නවද? අන්තවාදී page එකක දෙයක් දැකපු ගමන් ඒක දැකල කුලප්පු වෙලා ඒකට කුනුහරප කියාගෙන යන්න විතරනෙ අද හැමෝම දන්නෙ

    487302_504830956225155_666389973_n.png

    :yes::yes: