ජාතිවාදී නොවූ බුදුන්

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජාතිවාදී නොවූ බුදුන්

    වදුරන්ට බණ කීමේ තේරුමක් නැති බව මම දනිමි , අන්තවාදයෙන් ඇස් අන්ද උවන් ගැන බුදුන් දෙසු වසල සුත්‍රය කොතරම් ප්‍රයෝගිකදයි මට වැටහෙන නිසා මෙය දාන්නට සිතුනි සත්‍ය බෞද්ධ දර්ශනය මත පිහිටා කටයුතු කරන්නන් කිසිදා වර්ගවාදියෝ නොවෙති...මොළය පාවිච්චි කරල හිතන බෞද්ධයන් අද ඉන්නවද? අන්තවාදී page එකක දෙයක් දැකපු ගමන් ඒක දැකල කුලප්පු වෙලා ඒකට කුනුහරප කියාගෙන යන්න විතරනෙ අද හැමෝම දන්නෙ

    487302_504830956225155_666389973_n.png

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එකෙක් රින රේප් දීල මේකට "ජේසු ජීවමානයි. ඔහුව විශ්වාස කරන්න. අල්ලා" කියල

    "බුදු හාමුදුරුවො කියන බෞද්ධ සාහිත්‍යය ඇසුරින් අපි හඳුනාගත්ත මහා පුරුෂයා, මේ කාලෙ පහල වෙලා ෆේස් බුක් එකේ ජාතියේ පිනට පහලවූ අපේ සසුන රැකගැනීමෙ ව්‍යාපාරයට සම්බන්ද වෙබ් අඩවියක බැරිවෙලාවත් කමෙන්ට් කලානං එතුමාට ලැබෙන ප්‍රතිචාර මොනවගේ වෙයිද? නොවැරදීම ලැබෙන එක ප්‍රතිචාරයක් තමයි මේක; "අනේ පල පොන්නයෝ යන්න"

    අහෝ බුදුදහම
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේවා දැක්කම සමහරු දැක්කේ නැහැ වගේ යනවලු ...හේතුව ජාති වාදීන් ඔබේ කොන්ද ගැන ප්‍රශ්න කරයිද කියල බය නිසාලු ...කොන්ද පන ඇති සිංහලයන්ට මෙය අදලනොවේ , එතුමන්ලාගේ කොන්ද හොද බැවින් මේවා ගැන කතා ඒ මහත්මයන්ට පෙන්නේ නැති බව දනිමු
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    aththa matchan,depaththema waradi tynawa,kisima agamakata nigraha kirima anumatha karan na,
    kawru kawruth molen game eka gahanawanm hodai boruwata keyboard issraha weerayo novi
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    aththa matchan,depaththema waradi tynawa,kisima agamakata nigraha kirima anumatha karan na,
    kawru kawruth molen game eka gahanawanm hodai boruwata keyboard issraha weerayo novi

    100% Correct !
    අන්තවාදයක් පිටු දකින්න අන්තවාදයකට බැහැ ,කව්රු හරි හිතනවානම් හලාල් ප්‍රස්නේ විසදුනේ එහෙනම් කියල ...එක එහෙම වෙන්නේ නැහැ එක මාතෘකාවක් ඉවරවෙනකොට තව මාතෘකා ඒවි .. දිගටම අන්තවදයම පෝෂණය වෙන එකයි එකෙන් වෙන්නේ, මොකද දෙගොල්ලොම එකින් එක දිහා සැකයෙන් වයිරයෙන් බලාගෙනයි ඉන්නේ ඔය සැකය වයිරය දිගටම ගිහින් ගිනි ඇවිලෙන දවස වැඩි ඇතක නැහැ ...එක තමයි අන්තවාදයක් පිටු දකින්න අන්තවාදයකට බැහැ කියන්නේ .. සිංහල මුස්ලිම් දෙමල ක්‍රිස්තියානි හැමෝම එකා වගේ ඉන්න දවසක් ආය ඇති වේවි ප්‍රර්ථනා කරමු ... බුද්ධියෙන් සමාජය දිහා බලන්නට හැකි ඔබ වන්නුන්ට ආචාරය
    11.gif
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...

    Samahara unta owa therenne na ban..sinhala ekek jathiya gana kakkumen monawa hari kiuwoth u jathi wadiyek..onna ohomai ape rate inna samahara una..etha muslim ekek oya wage deayk karoth..anna u thamai pora..u thamai jathiyata ladi hoda pora..ouwa ithin apima therum aran inna one..thamange jathiyata agamata karanna one dewal karanna kauruth kiyanna one na agillen ana ana..eka thamangema wadak..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආගම් වලට බනින එක නම් වැරදි මචං. කොහොම උනත් එක නම් අනුමත කරන්න බැහැ. කොටින්ම හබැය තමබිය කියල බනින එක වැරදි, අල්ල ද්වියනට බනින එකත් වැරදි. අපි දන්නව මුස්ලිම් ආගමෙන් අන් ජාතින් පිටු දකිනන කියල තියනබව, ඒ උනැත අපේ ආගමෙන් එහෙම කියල නැහැ, කොහෙවත් නැහැ මුස්ලිම් අයව මරන්න කියල.වත් වෙන ජාතියක් මරණ කියලවාත්, අඩුමගානේ සතෙක් මරන්න වත් කියල කියන්නෙනහ. එතින් අපිත් සරම උස්සන් මුස්ලිම් උන්ට බනින්න ගියොත් අපිත් ඒ ගානටම වෙටෙනවා. මුස්ලිම් අයගේ මේ රට අල්ලන්න සිංහල ජතින්ව සමුල ගාතනය කරන්න සැලැස්මක් තියනවා. එත් දැන් අපි කරන වැඩෙන වෙන්නේ එක ඉක්මන් වෙන එකයි. බොරු උද්ගෝෂණ, අන්ත්රජලික වීර ක්‍රියා වලින් තොර ප්‍රයෝගික වෙන්න ඕනි. මේ ප්‍රශ්නේ උද ආණ්ඩුව වැසි ගන්න හදනවා. අවස්ථාවාදී බලවේද්ග ඔලුව උස්සනවා.

    කවදාවත් ආණ්ඩුවට සෙට් වෙලා සිංහලයට හොදක් නම් වෙන්නේ නැහැ. සමහරවිට අයිත යුද්දයක් ඇතිවෙයි එකේනත් අද්නුව හම්බකර ගනී, තවත් සල්ලි හොරකම් කරයි, කොකෙන්ත් බඩේපාර වදින්නේ රටේ මිනිස්සුන්ට. යුද්දේ තිබත් නැතත් දුක් විදින්නේ සිංහල මිනිස්සු........... එකත් මතක තිය ගන්න , උබල සමහරවිට හිතනව ඇති මහින්දව කවදාහරි එලවන්න පුළුවන් එත් මුස්ලිම් උන් අවොත් එලවන්න බැහැ කියල. එක ඇත්ත. එත් මහින්ද ( මේ ජරා පාලනය) තව තිබුනොත් එලගට එන්නේ මුස්ලිම් ආණ්ඩුවක් මචන්........... උන් තමන්ගේ වැඩ කරගෙන වෙන රටකට පදිංචියට යයි. ...........මටත් පුළුවන්. උබලගෙන් සමහරදෙනේක්ටත් පුළුවන් ඇති. එත් ලනකාවේ හැමෝටම යන්න පුලුවන්ද??????? අන්තිමට අහිංසක සිංහල ජනතාව මර උගුලට වැටෙනවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo

    :oo: aniwa :baffled:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    Samahara unta owa therenne na ban..sinhala ekek jathiya gana kakkumen monawa hari kiuwoth u jathi wadiyek..onna ohomai ape rate inna samahara una..etha muslim ekek oya wage deayk karoth..anna u thamai pora..u thamai jathiyata ladi hoda pora..ouwa ithin apima therum aran inna one..thamange jathiyata agamata karanna one dewal karanna kauruth kiyanna one na agillen ana ana..eka thamangema wadak..

    මචන් මේකයි මුස්ලිම් අන්තවාදයක් තියන බව සහතික ඇත්ත ඒ වගේම සිංහල අන්තවාදයක් පවතින බවත් සහතික ඇත්ත .ඒවගේ දෙමල ක්‍රිස්තියානි අන්තවදයනුත් තියනවා , ඒ වගේ කුමත්රනත් තියනවා ..ඔය කුමන්ත්‍රණ අන්තවාද අපහස නැති ලෝකයක් කවදාවත් බිහි වෙන්නේ නැහැ මචන් , ඔය ඕව එන තරමට ආපහස වෙන තරමට චුන් වෙනවනම් මුළු ජිවිත කාලෙටම චුන් වේවි ඉන්න තරම් කුමත්රන තියෙයි ...මම මේක දැන් දෙතුන් තැනකම කිව්වා මචන් අන්තවාදය පිටුදකින්න ඕනි සිංහල මුස්ලිම් බේදයක් නැතුව
    අනික ඔය මුස්ලිම් අන්තවාද අලුත් එකක් නෙවෙයි , විකිලික්ස් වල තිබුනේ ජිහාඩ් පුහුණුව ගැන එකත් ඇත්ත හැබැයි ජිහාඩ් පුහුණුව කියල දුන්නේ 2003 දී නැගෙනහිර ඉන්න හම්බයෝන්ගෙන් කොටින්ට විරුද්දව සටන් කරන්න තොරතුරු ගන්න එස් ටි එෆ් එකෙන් පුර්ණ අනුග්‍රහය සහිතව ,,හරියට ග්‍රාම ආරක්ෂක වගේ කතාවක් එක ..තොරතුරු ඕනිනම් දෙන්නම් ...තව එකක් තමයි චන් ඔය මුහුදු මහා විහාරේ නැගෙනහිර අන්තවාද ගැන එහෙම ඔය බලසේනාව අද ඒ අය සොයා ගත්තා වාගේ කියන කතා ඔක්කොම පාහේ 2002 දී බුද්ධ ශාසන අමාත්‍යංශය පත් කළ නිර්දේශ කමිටුවේ දීර්ඝ ලිපියක සඳහන් වෙනවා. ඒත් දේශපාලන සහ යුදමය හේතූන් නිසා ඒ කාලේ ඔය කාටවත් ඒ ගැන කෑ ගහන්න උවමනාවක් තිබ්බේ නෑ,දැන් එක පාරම මතක් වෙලා,හැබැයි ඒ දවස්වලත් ඕව ගැන කතා කරපු උන් හිටිය ඒ මුන් නෙවෙයි
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ආගම් වලට බනින එක නම් වැරදි මචං. කොහොම උනත් එක නම් අනුමත කරන්න බැහැ. කොටින්ම හබැය තමබිය කියල බනින එක වැරදි, අල්ල ද්වියනට බනින එකත් වැරදි. අපි දන්නව මුස්ලිම් ආගමෙන් අන් ජාතින් පිටු දකිනන කියල තියනබව, ඒ උනැත අපේ ආගමෙන් එහෙම කියල නැහැ, කොහෙවත් නැහැ මුස්ලිම් අයව මරන්න කියල.වත් වෙන ජාතියක් මරණ කියලවාත්, අඩුමගානේ සතෙක් මරන්න වත් කියල කියන්නෙනහ. එතින් අපිත් සරම උස්සන් මුස්ලිම් උන්ට බනින්න ගියොත් අපිත් ඒ ගානටම වෙටෙනවා. මුස්ලිම් අයගේ මේ රට අල්ලන්න සිංහල ජතින්ව සමුල ගාතනය කරන්න සැලැස්මක් තියනවා. එත් දැන් අපි කරන වැඩෙන වෙන්නේ එක ඉක්මන් වෙන එකයි. බොරු උද්ගෝෂණ, අන්ත්රජලික වීර ක්‍රියා වලින් තොර ප්‍රයෝගික වෙන්න ඕනි. මේ ප්‍රශ්නේ උද ආණ්ඩුව වැසි ගන්න හදනවා. අවස්ථාවාදී බලවේද්ග ඔලුව උස්සනවා.

    කවදාවත් ආණ්ඩුවට සෙට් වෙලා සිංහලයට හොදක් නම් වෙන්නේ නැහැ. සමහරවිට අයිත යුද්දයක් ඇතිවෙයි එකේනත් අද්නුව හම්බකර ගනී, තවත් සල්ලි හොරකම් කරයි, කොකෙන්ත් බඩේපාර වදින්නේ රටේ මිනිස්සුන්ට. යුද්දේ තිබත් නැතත් දුක් විදින්නේ සිංහල මිනිස්සු........... එකත් මතක තිය ගන්න , උබල සමහරවිට හිතනව ඇති මහින්දව කවදාහරි එලවන්න පුළුවන් එත් මුස්ලිම් උන් අවොත් එලවන්න බැහැ කියල. එක ඇත්ත. එත් මහින්ද ( මේ ජරා පාලනය) තව තිබුනොත් එලගට එන්නේ මුස්ලිම් ආණ්ඩුවක් මචන්........... උන් තමන්ගේ වැඩ කරගෙන වෙන රටකට පදිංචියට යයි. ...........මටත් පුළුවන්. උබලගෙන් සමහරදෙනේක්ටත් පුළුවන් ඇති. එත් ලනකාවේ හැමෝටම යන්න පුලුවන්ද??????? අන්තිමට අහිංසක සිංහල ජනතාව මර උගුලට වැටෙනවා

    මුස්ලිම් අන්තවාදයක් පවතින බව ඇත්ත ... අන්තවාදයක් පිටු දකින්න තවත් අන්තවාදයකට බහ කියන එක ඊට වඩා ඇත්ත .මේ සම්බන්දව මම වෙන නුලක උබට පිළිතුරක් දීල ඇති
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    එක හරි.. අන්තවාදයට අපි විරුද්දයි ගහ මරාගනෙ නතුව බැනගන්නෙ නැතුව මෙක කරන්න පුලුවන් එ නිසා කාටවත් හානියක් නැති නිසා සියලු මුස්ලිම් කඩ හා මුස්ලිම් බ්‍රෑන්ඩ්ස් හලාල් ලකුන වර්ජනය කරමු. මෙක අති සාර්ථකයි මුස්ලිම් වය්‍යාපාර බිමටම වැටිලා තියන්නෙ. අපෙ අයට හොද ආදායමක් තියනව අත්දැකීමෙන් කියන්නෙ.
     
    sakshaa

    Banned
    Feb 15, 2013
    40
    2
    0

    ඔයා ඔයෙ කතාව තව දවස් දෙක තුනකින් කිව්වොත් මම පිලිගන්නවා. මොකද තාම නා ගන්න හැදෙනවා විතරයි. තව වතුර ආවෙ නැ.. මහින්ද සමරසින්හෙ සුවද සබන් කැටයකුත් ගත්තලු ජිනීවා කඩෙකින්.. පොඩ්ඩක් ඉවසන්නකො..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එක හරි.. අන්තවාදයට අපි විරුද්දයි ගහ මරාගනෙ නතුව බැනගන්නෙ නැතුව මෙක කරන්න පුලුවන් එ නිසා කාටවත් හානියක් නැති නිසා සියලු මුස්ලිම් කඩ හා මුස්ලිම් බ්‍රෑන්ඩ්ස් හලාල් ලකුන වර්ජනය කරමු. මෙක අති සාර්ථකයි මුස්ලිම් වය්‍යාපාර බිමටම වැටිලා තියන්නෙ. අපෙ අයට හොද ආදායමක් තියනව අත්දැකීමෙන් කියන්නෙ.

    හලාල් ගැන උබල කියන කතාව හරි එක අනුන්ගේ පානෙන් එලිය බලන වැඩක් ..කියමුකෝ පරිබෝගිකයව සුර කන එකට විරුද්ද වෙන්න ඕනි හැමෝටම හලාල් ඕනි නැහැනේ කියමුකෝ ..ඔය පරිබෝගිකයන්ගෙන් ගස කන අසාදාරන බදු මුදල් , කොම්පැනි කාරයෝ ලංකාවෙන් පිටට ගෙනියන බිලියන් ගණන් වෙන ලංකාවේ සල්ලි .හොර කන දේශපාලකයෝ ,රුපියල් 100 ට දෙන්න කියල අධිකරණ නියෝගයක් තියෙද්දී තවත් වැඩි කරන තෙල් මිල වගේ ඒවගෙන් පරිබෝගිකයගෙන් ගසාකන හලාල් වලට යන මුදලට වඩා දහස් ගුණයක මුදල් ගැනත් ඔය ඔබ තුමලගේ ජන බලය වීරත්වය අපි බලාපොරොත්තු වෙනවා .බෙදුම් වාදය කියන්නේ මොකක්ද කියල අහන්නත් ඕනි ..පුලුවන්නම් එකට අර්ථකතනයක් දෙන්න... මුස්ලිම් සිංහල නෙවෙයි පොෂ් කඩවලට ගිහින් පිටරට කමපනි කාරයෝ පෝසත් කරන්න යන මිනිස්සු තමන්ගේ රටේ පොඩි මිනිහගෙන් බඩුවක් අරගෙන තමන්ගේ සල්ලි තමන්ගේ රටේම තියාගන්න පොඩි මිනිහව නැගිට්ටවන්න උනන්දු වෙනවනං ඔබ තුමා කියනවට වඩා සේවයක් මේ සමාජයට වේවි ...පාරිබෝගිකයෙක් හැටියට තමන්ට කැමති දෙයක් ගැනීමේ සහ වර්ජනය කිරීමේ අයිතිය තියනවා
     
    sakshaa

    Banned
    Feb 15, 2013
    40
    2
    0
    සිරා කතාව, හැබැයි මුන් එකතුවෙලා සින්හලයො හැටොයට කරන වැඩත් තියනවා.. අනිත් ජාතින්ගෙ කැම බීම එපා කියනවා, තමන්ට නැ එක නිසා මුන්ටත් එපා මෙක අපෙ රට, තොපි පලයව්.. අන්න එ වගෙ ඇගෙ මයිල් ස්මයිල් වෙන ටොක් තියනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    එක හරි.. අන්තවාදයට අපි විරුද්දයි ගහ මරාගනෙ නතුව බැනගන්නෙ නැතුව මෙක කරන්න පුලුවන් එ නිසා කාටවත් හානියක් නැති නිසා සියලු මුස්ලිම් කඩ හා මුස්ලිම් බ්‍රෑන්ඩ්ස් හලාල් ලකුන වර්ජනය කරමු. මෙක අති සාර්ථකයි මුස්ලිම් වය්‍යාපාර බිමටම වැටිලා තියන්නෙ. අපෙ අයට හොද ආදායමක් තියනව අත්දැකීමෙන් කියන්නෙ.

    :yes::yes::yes::yes::yes::yes: