ජාතිවාදී සංවිධාන වල සැබෑ ස්වරුපය !

Aug 18, 2011
6,147
788
0
:lol::lol::lol: ගොං වස්සෝ එකම නම තියෙන ස්ථාන කොච්චර තියෙනවද :lol::lol: යකෝ ලංකාවෙම වේලුවනාරාමය, ලුම්බිනි ආරාමය, ජුම්මා මස්ජිඩ්, අර බැසිලිකාව, මේ කෝවිල කියල කොච්චර තැන් දැනත් තියෙනවද :lol::lol::P:P එහෙම කියලා වෙන රටක ඒ නමම තියෙන ප්ලේස් එකක් තියෙන්න බැරිද?? :rofl::rofl:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
how can I contact Dr Zakir Naik? He is Insulting pure Buddhism. While he was coming to Colombo, the organizing team didn't inform to any superior person(Sinhala,Cristian & Tamil) for argument. I watched full of video from Muslim friend.

Dr Zakir Naik කියනවා. non Muslim කාට හරි ප්‍රශ්නයක් අහන්න කියලා. මොනවද උන් අහපු ප්‍රශ්න. මේක organize කරපු මහත්වරු පිටකොටුවෙ බස් හොල්ට් එකෙන් හොයාගත්ත මිනිස්සු ටිකක් non Muslim අයට දාලා තියෙන්නේ. ප්‍රශ්න අහන්න.........

I do not think he has fair knowledge in Buddhism , but his 1st aguement is logical but I would like to ask one of our good buddhist who knows the teachings to answer or explain it "desire to follow 8 fold path " ? mmmmmm
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඇයි මල්ලි බොරු කියන්නේ.. ඔප්පුකරන්න බලන්න එතන ඔයා කියනවා වගේ සෙට් කරපු අයතමයි නොන් මුස්ලිම් විදියට හිටියේ කියලා... නිකන් කට තියෙනවට කියවන්න එප මල්ලි. සුජීව සේනසිංහ කියන්නේ පිටකොටුවේ බස් හෝල්ට් එකකින් හොයා ගත්තු පොරක් කියලද කියන්නේ?
    පිලිගන්න අකමැති හැමදේ බොරු බොරුයි කියලා තමන් හැමවෙලේම හරියි කියන එක තමයි ලොකුම වැරැද්ද.

    සාzකිර් නයික් ලංකාවට එනවා කියන්නේම අනිත් ආගමික නායකයන්ට අභියෝග කිරීමක් තමයි.. එන්න කලින්ම හොඳ පබ්ලිසිටි එකක් දීල තමයි ආවේ.. එතකොට ඔයා කියන කිසිම ආගමික නායකයෙක් ඉදිරිපත් උනේ නැහැ විවාදයකට. කැමතිනම් එයාලට තිබුනා විවාදයකට කතා කරගන්න. සාzකිර් නයික් දන්නවද ලංකාවේ කවුද එයා එක්ක විවාද කරන්න හොඳ කියලා...
    සමහරු මෙතනත් කෑගහුවා එයාට එන්න දෙන්න එපා කියලා ලංකාවට.. නමුත් එයා ආවා අවිල්ල විවුර්ත අබියෝගයක් කරා පොදුවේ... නමුත් ඔයා කියන ආගමික නායකයන් කවුරුත් ඒක බාරගත්තේ නැති එක සzකිර් ගේ වැරැද්දක් නෙවෙයිනේ..
    හෙහ් හෙහ්..

    මට මතක් වෙන්නෙ අර බාලාංශ පන්තියෙදි අපිට කියල දුන්න කතාව.
    ඌරෙක් දවසක් මහා සිංහ රාජයෙක්ට අභියෝග කලාලු සටනට.
    සිංහයා මුලදි ගනන් ගත්තෙ නතිලු මුලදි විහිලුවක් කියලා.
    පස්සේ මුගෙ කරච්ච්ලෙටම, කැමති වුනාලු.
    සටන දවසේ ඌරා දැන්ගත්තලු බඩුම තමයි අද කියලා. ඉතින් ඌ කලේ මහා ගඳ ගහන් අසූචි වලක බැහැලා හොඳට අසූචි නාලා සිංහය ගාවට ගියාලු.:sorry:

    සිංහයාට දුර තියාම තේරුනාලු වෙන්නෙ මොකක්ද කියලා. ඒත් සිංහයෝ අසූචි කන ඌරන් සමඟ සටන් කලොත් වෙන්නේ සිංහකමත් බලු වෙන එකයි, සිංහයෝ සටන් කරන්න ඕනේ තමන්ගෙ තත්වේ එකෙක් එක්ක මිසක් ගඳ ගහන ඌරෝ එක්ක නෙවෙයි කියලා ඌරා මඟ හැර ගියාලු.
    :lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,284
    12,343
    113
    Ohio, USA
    ඔයාට වැරදිලා අයියා. මම කට තියෙනවාට කියවන්නෑ. අනික මම ආගම් ගැන විවාද වල‍ට යන්නෙත් නෑ. ඒක අපේ ආගමේ තියෙන විනය නීතියක්. සාකිර් නයික් කියන්නේ බයිබලය,කුරානය, බොහෝදුරට කටපාඩම් කරපු බුද්ධාගම ගැනත් තරමක් දැනුමක් තියෙන පුද්ගලයෙක්. ඒ සේරටම වඩා හොඳ කථිකයෙක්. අපි මොන ප්‍රශ්ණයක් ඇහුවත් කථාවෙන් පිළිතුරුක් දෙනවා මිසක් කිසිම විද්‍යාත්මක පසුබිමක් නෑ පදනමක් නෑ.......ආගමික නායකයෝ ඇයි විවාදයක‍ට නෙයා බයේ හැංගිලා හිටියේ ඇයි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒකට හේතුව මම මෙතන දාන්නේ නෑ. මොකද තවත් දුරට ගියොත් ලොකු වලියකින් ඉවර වෙන්නේ.... පෙඩ්ඩක් හිතන්නකෝ. හැබැයි එයාත් එක්ක වාදයක් තිබුනා නම් ගොඩක් ‍වටී කියලා මට දැන් යන විදිහට හිතෙනවා.

    මොනවිද්‍යාවෙන්ද යාලුවා දැන් ඔප්පුකරන්න කියන්නේ?
    ඊයේ පෙරේදත් නවීන විද්‍යාවේ මූලික සිද්ධාන්තයක් බිඳිලා.. දැන් ආයිත් අලුතින් හිතන්න වෙලා තියෙනවා...
    එහෙම තත්වයක් විද්‍යාවට වෙලා තියෙද්දි ඔයා නැවත නැවතත් ඉස්ලාම් දහමේ ඉගැන්වීම් විද්‍යාත්මවම විතරක් ඔප්පුකරන්න කියල කියන එක හරියට මම ඔයාගෙන් ඔයාලගේ නිවන විද්‍යාත්මකව පැහැදිලිකරන්න කිව්වා වගේ තමයි.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    මොනවිද්‍යාවෙන්ද යාලුවා දැන් ඔප්පුකරන්න කියන්නේ?
    ඊයේ පෙරේදත් නවීන විද්‍යාවේ මූලික සිද්ධාන්තයක් බිඳිලා.. දැන් ආයිත් අලුතින් හිතන්න වෙලා තියෙනවා...
    එහෙම තත්වයක් විද්‍යාවට වෙලා තියෙද්දි ඔයා නැවත නැවතත් ඉස්ලාම් දහමේ ඉගැන්වීම් විද්‍යාත්මවම විතරක් ඔප්පුකරන්න කියල කියන එක හරියට මම ඔයාගෙන් ඔයාලගේ නිවන විද්‍යාත්මකව පැහැදිලිකරන්න කිව්වා වගේ තමයි
    .
    ඔව් ඔව් ඒ හින්ද අපි අර අවුරුදු 1400 පරන, අයේශා දිනපතා දූෂනය කරල ලමා අපචාරිකයෙක් වෙච්චි ක්‍රේසි -මෝ කියපු විදියට ඔටු හුජ්ජා ටිකක් බීලා, මැසි පිහාටු දාපු සුප් බීලා, ඉර හැමදාම වතුර වලක බැහැල් නානව කිය කිය ඉමු නේ?:rofl::rofl::rofl::rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210

    මොනවිද්‍යාවෙන්ද යාලුවා දැන් ඔප්පුකරන්න කියන්නේ?
    ඊයේ පෙරේදත් නවීන විද්‍යාවේ මූලික සිද්ධාන්තයක් බිඳිලා.. දැන් ආයිත් අලුතින් හිතන්න වෙලා තියෙනවා...
    එහෙම තත්වයක් විද්‍යාවට වෙලා තියෙද්දි ඔයා නැවත නැවතත් ඉස්ලාම් දහමේ ඉගැන්වීම් විද්‍යාත්මවම විතරක් ඔප්පුකරන්න කියල කියන එක හරියට මම ඔයාගෙන් ඔයාලගේ නිවන විද්‍යාත්මකව පැහැදිලිකරන්න කිව්වා වගේ තමයි.

    මොකක්ද ඒ බිදුන සිද්ධාන්තය. මම දන්නේ නැති නිසා අහන්නේ?
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    හෙහ් හෙහ්..

    මට මතක් වෙන්නෙ අර බාලාංශ පන්තියෙදි අපිට කියල දුන්න කතාව.
    ඌරෙක් දවසක් මහා සිංහ රාජයෙක්ට අභියෝග කලාලු සටනට.
    සිංහයා මුලදි ගනන් ගත්තෙ නතිලු මුලදි විහිලුවක් කියලා.
    පස්සේ මුගෙ කරච්ච්ලෙටම, කැමති වුනාලු.
    සටන දවසේ ඌරා දැන්ගත්තලු බඩුම තමයි අද කියලා. ඉතින් ඌ කලේ මහා ගඳ ගහන් අසූචි වලක බැහැලා හොඳට අසූචි නාලා සිංහය ගාවට ගියාලු.:sorry:

    සිංහයාට දුර තියාම තේරුනාලු වෙන්නෙ මොකක්ද කියලා. ඒත් සිංහයෝ අසූචි කන ඌරන් සමඟ සටන් කලොත් වෙන්නේ සිංහකමත් බලු වෙන එකයි, සිංහයෝ සටන් කරන්න ඕනේ තමන්ගෙ තත්වේ එකෙක් එක්ක මිසක් ගඳ ගහන ඌරෝ එක්ක නෙවෙයි කියලා ඌරා මඟ හැර ගියාලු.
    :lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::lol::lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    මොනවිද්‍යාවෙන්ද යාලුවා දැන් ඔප්පුකරන්න කියන්නේ?
    ඊයේ පෙරේදත් නවීන විද්‍යාවේ මූලික සිද්ධාන්තයක් බිඳිලා.. දැන් ආයිත් අලුතින් හිතන්න වෙලා තියෙනවා...
    එහෙම තත්වයක් විද්‍යාවට වෙලා තියෙද්දි ඔයා නැවත නැවතත් ඉස්ලාම් දහමේ ඉගැන්වීම් විද්‍යාත්මවම විතරක් ඔප්පුකරන්න කියල කියන එක හරියට මම ඔයාගෙන් ඔයාලගේ නිවන විද්‍යාත්මකව පැහැදිලිකරන්න කිව්වා වගේ තමයි.
    බිදිලද නැත්නං මාධ්‍ය මගින් බිදිලායි කියලා හුවා දක්වලද