ජාති ජාති නොමියෙන ජෝති
ම්යුසිකල් ෂෝ එකක, පැදුරු පාටියක, කොල්ලෝ ටිකක් සෙට් උන තැනක, වෙඩිමක, එකී මෙකී නොකී ඕන හැපනින් අවස්ථවක සිදුවක් ඇහෙන්නේ කොතනද ඔයා එතන ජෝති අයියා, ඔයා නැති සාදයක් සාදයක් නෙමේ කියල මේ සින්හල පොලවේ පස් පගපු ඕනේ කෙනෙක් පිලිගන්නවා,හැමදාමත් මේ පුංචි ලංකාවේ සංගීත දෙයියෙක් විදයට පිලිගන්නවා ඔයාව,

සදාකල් නොමියෙන ජෝති ඔයා හැමදාමත් අපිත් එක්ක ජිවත් වෙනවා, අපි ඔයා සින්දු කියනකොට අහන් ඉන්න තරම් පින් කරලා නැති උනත්
අපි පින් කරලා තියෙනව ඔයා කියපු සින්දු අහන්න, අපිත් එක්කම අපිඅතරේම යලි ඉපිදෙවා ජෝති අයියා 
කිසිදා..නොනිවෙන පහන්ටැබ..!!!...
ජෝති සමරමු..1987-07-07....2014-07-07
එච්.ආර්.ජොතිපාල හේවත් ලක්දිව පහල වු අසහය ගායන කුසලතාවයන් හෙබි කලාශිල්පියනන්ගේ 75 වන ජන්ම දිනය අදට යේදිඅත. එ බෑවින් අප සෑම එතුමාට සුබ උපන් දිනයක් වේවායයි ප්රාර්තනා කරමු . ගී විරුවානනි ඔබ ආයේත් අප අතරම ඉපදේවා
එය අප
සෑමගේ ප්රාර්තනයයි.......!
එළකිරි කොල්ලනේ මන් උබලගෙන් පොඩි උදව්වක් ඉල්ලනවා බයවෙන්න එපා මට රේප් එපා අද හත් වෙනි මාසේ හත් වෙනිදා අද ජෝති අයියගේ උපන්දිනේ දවසේ උබලගේ කොම් එකෙන් ජෝති අයියට උපහාර පිණිස ජෝති ගීයක් අහල අපේ ජෝති අයියට උපහාර කරමු
2014 හත් වෙනි මාසේ හත් වෙනිදා රාත්රී හතට ජෝති ගුණ සමරුවට ඔයාලත් එන්න
https://www.facebook.com/jothipala
http://v4.lakhanda.lk/
Sinduwak Ahenne Kothanada Oya Ethana Jothi Aiya..... Music ekak Ahena Thanaka Aniwaryenma Obe Githayak Aniwaryen Asenawaman, Jothi Aiya Oya Hamadamat Ape Hith Wala Jeewath Wenwa!!Sadakal Nomiyen Jothi ape sangeetha deiyo oyai,Sampath Amarasinhe Wana Mage Sangeeth Deiyo Oyai, JATHI JATHI NOMIYENA JOTHI ME MAGE UPAHRAYAI JOTHI AIYA!!!
නැවත අප අතරම ඉපදේවා!!! අපගේ සංගීත දෙයියෝ ජාති ජාති නොමියෙන ජෝති දෙයියෝ...!!!!!!!!!!!!!!!....

එය අප සෑමගේ ප්රාර්තනයයි.......!