ජාති ජාති නොමියෙන ජෝති

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
ජාති ජාති නොමියෙන ජෝති

:yes:ම්යුසිකල් ෂෝ එකක, පැදුරු පාටියක, කොල්ලෝ ටිකක් සෙට් උන තැනක, වෙඩිමක, එකී මෙකී නොකී ඕන හැපනින් අවස්ථවක සිදුවක්‌ ඇහෙන්නේ කොතනද ඔයා එතන ජෝති අයියා, ඔයා නැති සාදයක් සාදයක් නෙමේ කියල මේ සින්හල පොලවේ පස් පගපු ඕනේ කෙනෙක් පිලිගන්නවා,හැමදාමත් මේ පුංචි ලංකාවේ සංගීත දෙයියෙක් විදයට පිලිගන්නවා ඔයාව,:yes::yes::yes:
10489929_10203536832335343_6565606642147549028_n.jpg

සදාකල් නොමියෙන ජෝති ඔයා හැමදාමත් අපිත් එක්ක ජිවත් වෙනවා, අපි ඔයා සින්දු කියනකොට අහන් ඉන්න තරම් පින් කරලා නැති උනත්:no: අපි පින් කරලා තියෙනව ඔයා කියපු සින්දු අහන්න, අපිත් එක්කම අපිඅතරේම යලි ඉපිදෙවා ජෝති අයියා :sorry:


10498118_10203536843695627_7904956128629439099_o.jpg

කිසිදා..නොනිවෙන පහන්ටැබ..!!!...:yes: ජෝති සමරමු..1987-07-07....2014-07-07
64935_169621283048133_4975630_n.jpg

46641_158882677455327_5835091_n.jpg
47185_158953474114914_8017591_n.jpg
47185_158953467448248_7372263_n.jpg
35941_147863498557245_1219623_n.jpg
37866_147861335224128_6063265_n.jpg


එච්.ආර්.ජොතිපාල හේවත් ලක්දිව පහල වු අසහය ගායන කුසලතාවයන් හෙබි කලාශිල්පියනන්ගේ 75 වන ජන්ම දිනය අදට යේදිඅත. එ බෑවින් අප සෑම එතුමාට සුබ උපන් දිනයක් වේවායයි ප්‍රාර්තනා කරමු . ගී විරුවානනි ඔබ ආයේත් අප අතරම ඉපදේවා:yes: එය අප
සෑමගේ ප්‍රාර්තනයයි.......!:)

එළකිරි කොල්ලනේ මන් උබලගෙන් පොඩි උදව්වක් ඉල්ලනවා බයවෙන්න එපා මට රේප් එපා අද හත් වෙනි මාසේ හත් වෙනිදා අද ජෝති අයියගේ උපන්දිනේ දවසේ උබලගේ කොම් එකෙන් ජෝති අයියට උපහාර පිණිස ජෝති ගීයක් අහල අපේ ජෝති අයියට උපහාර කරමු


jothi-gee-padura-copy-361618_630x210.png


2014 හත් වෙනි මාසේ හත් වෙනිදා රාත්‍රී හතට ජෝති ගුණ සමරුවට ඔයාලත් එන්න

https://www.facebook.com/jothipala

http://v4.lakhanda.lk/

Sinduwak Ahenne Kothanada Oya Ethana Jothi Aiya..... Music ekak Ahena Thanaka Aniwaryenma Obe Githayak Aniwaryen Asenawaman, Jothi Aiya Oya Hamadamat Ape Hith Wala Jeewath Wenwa!!Sadakal Nomiyen Jothi ape sangeetha deiyo oyai,Sampath Amarasinhe Wana Mage Sangeeth Deiyo Oyai, JATHI JATHI NOMIYENA JOTHI ME MAGE UPAHRAYAI JOTHI AIYA!!!

නැවත අප අතරම ඉපදේවා!!! අපගේ සංගීත දෙයියෝ ජාති ජාති නොමියෙන ජෝති දෙයියෝ...!!!!!!!!!!!!!!!....
 
  • Like
Reactions: rm1980

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
මට හිතෙන්නේ අද දවසේ මෙතුමාට කරන ලොකුම ගෞරවය මෙයාගේ සින්දු විනාශ කරන එකෙකේ දෙන්නෙක් බාවන එක.සුපර්ස්ටර්ලය්.තමන්ගේ දෙයක් කරන්න බැරි නමට විතරක් ඉන්න වේස ගයකයෝය් මෙතුමාගේ සින්දු ඔක්කොම වගේ අනුබව කරලා ඉවරය්:(
 

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මට හිතෙන්නේ අද දවසේ මෙතුමාට කරන ලොකුම ගෞරවය මෙයාගේ සින්දු විනාශ කරන එකෙකේ දෙන්නෙක් බාවන එක.සුපර්ස්ටර්ලය්.තමන්ගේ දෙයක් කරන්න බැරි නමට විතරක් ඉන්න වේස ගයකයෝය් මෙතුමාගේ සින්දු ඔක්කොම වගේ අනුබව කරලා ඉවරය්:(

    :yes::yes::yes:
     
    Jul 7, 2014
    7
    0
    0
    මැරිලද බන් ? දැන් මෙයා කෑ ගගහ ඉන්නවද දන්නෙ නෑ නේද මචන්? :(:(:(
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට හිතෙන්නේ අද දවසේ මෙතුමාට කරන ලොකුම ගෞරවය මෙයාගේ සින්දු විනාශ කරන එකෙකේ දෙන්නෙක් බාවන එක.සුපර්ස්ටර්ලය්.තමන්ගේ දෙයක් කරන්න බැරි නමට විතරක් ඉන්න වේස ගයකයෝය් මෙතුමාගේ සින්දු ඔක්කොම වගේ අනුබව කරලා ඉවරය්:(

    :D:D:D සතතික ඇත්ත
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    තව ටික කලෙකින් මර්විය ජොතිගෙ වල ලගට ගියාම මෙතුමට එතනවත් සෑනසිමෙන් ඉන්න බෑරි වෙනවා..
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ජෝති පාල;16864333 said:
    මැරිලද බන් ? දැන් මෙයා කෑ ගගහ ඉන්නවද දන්නෙ නෑ නේද මචන්? :(:(:(

    marila neha umbu ammata sukanawa