අනේ මන්ද අපේ සිංහල උන්ම සිංහල උන්ට ජාතිවාදී ලේබල් අලවනවා.. තමන්ගේ ජාතිය රැක ගන්න ජාතිය ගැන කැකුමක් තියෙන්න ඕනේ මිනිහෙක්ට.. නැත්තම් මම හිතන්නේ ඌ ඇවිදින මලකදක්..අවුරුදු 2000ක් මේ රටේ තිබිච්ච සංස්කෘතිය අවුරුදු 300කට කලින් ආපු තව ජන කණ්ඩායමක් අමු අමුවේ විනාශ කරනකොට බලන් ඉන්න පුළුවන් මිනිහෙක් ඉන්නවනම් ඌ මවු කිරි බීපු එකෙක්ද කියල හිතන්න වෙනවා.. ධර්මපාලතුමා කිව්ව දේවල් දැන් දැන් සිද්ද වෙනවා වගේ.. කළු සුද්දෝ පර සුද්දගේ වචන එහෙම්ම ඇද බානවා.. අනේ මන්ද ධර්මපාලතුමාට, මහින්ද හාමුරුවන්ට, ඕල්කට්තුමාට මොන ලබ්බේ අමාරුවක් තිබ්බද කියල අපේ සිංහලයන්ටවත් නැති..



