ජාතීන් අහෝසියි

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    sinhala ho demala manussayek islam agama adahuwa nam eyath muslim wenawa. e kiyanne muslim kiyanne jathiyak newei. jathiya kiyana de thamanta ona widihata maru karanna baha. mona agama adahuwath jathiya maru wenne naha.
     
    • Like
    Reactions: pasansnoop

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    guys here should learn the difference between race and nationality.

    race = sinhala , demala , yonaka , malay , etc

    natiionality = sri lankan

    at the end of them are sri lankans :)

    අපි නම් සිංහල
    yes you're right.

    your race = sinhala
    nationality = sri lankan

    just like you those who belong to other races are also sri lankans by their nationality.
     
    • Like
    Reactions: pasansnoop

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    guys here should learn the difference between race and nationality.

    race = sinhala , demala , yonaka , malay , etc

    natiionality = sri lankan

    at the end of them are sri lankans :)


    yes you're right.

    your race = sinhala
    nationality = sri lankan
    ------ Post added on Apr 13, 2022 at 3:48 PM
    ඉතින් ඕක අමුතුගෙන් කියන්ඩ දෙයක් නැනෙ
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඉතින් ඕක අමුතුගෙන් කියන්ඩ දෙයක් නැනෙ
    uba wageme anith jathiye ewunuth sri lankankikayo kiyana eka ubata mathak karala dennna ona wunu nisai kiwwe. menna me hethuwa nisa thamai jathi bedayakin thorawa udgoshanaya karanna minissu ada paarata bahala inne.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba wageme anith jatthiye ewunuth sri lankankikayo kiyana eka ubata mathak karala dennna ona wunu nisai kiwwe.
    ඔව් ඉතින් , බොම්බ නොගහ පඩුවෙ තමන්ගෙ දෙයියෙක් අදහන් උන්නනම් කාටවත් ගැටලු නැ..
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔව් ඉතින් , බොම්බ නොගහ පඩුවෙ තමන්ගෙ දෙයියෙක් අදහන් උන්නනම් කාටවත් ගැටලු නැ..
    ko ubala dan maha molakaruwa hoya gaththada ? :D uba kohomada kiyanne hama muslim manussayekma mekata waga kiyanna one kiyala ?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එකපාරටම ඔහොම සුරංගනා ලෝකවලට යන්න එපා 😁😁 අරගලය හොදයි හැබැයි මේ අවුරුදු බරගානක් තිබ්බ දේවල් දවසින් දෙකෙන් වෙනස් කරලා අපි එක අම්මගේ දරුවෝ වගේ බයිලා නම් විස්වාස කරන්න එපා සිංහලත් ඇතුළුව හැම ජාතියක්ම.බොරුවට ඉමෝෂනල් වෙන්නේ නැතුව ඔලුවෙන් ගේම ගහලා මුන්ව එලවන්න ආපු අරමුණට පලයල්ලා. නැත්නම් උබලත් කාලයක් යද්දී අර දෙමටගොඩ පාලම යට ඉන්න හිඟන්නෝ වගේ සාමාන්‍ය වෙයි
     
    • Haha
    Reactions: Die-hard