ජාතීවාදය ද? සහජීවනයද?

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ජාතීවාදය ද? සහජීවනයද?

    අනාගතය හදන රාජ්ය ආයතන මෙහෙමනම්. මේ රටේ අනාගතය ගැන කවර කතාද? තත්වය මෙසේ නම් උතුරු සහ නගෙනහිර ආරක්ශක හමුදා ඉවත් කිරීම ගැන සිය සැරයක් සිතුවත් මදිය.
    15894587_261769087579754_3574229261191337555_n.jpg
    මෙවන් දේ දැක දැන නිවට නියාලු ලෙස සිටින නායකයන් සිටියදී මේ රට නැවත යුද්දයකට දොරගුලු විවර වනවා නිසැකය.

    "මේවා දකිද්දි සිහියට නැගෙන්නෙ යුද්දයෙන් මියගිය සියලු රණවිරුවන් හා ජීවත්ව සිටිනා අප සියලු දෙනා පරාජිතයන් බවයි."
     
    • Like
    Reactions: forbidden

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේ කොහෙද? දිනය නම් ජනවාරි 8න් පස්සේ කියල අනිවා sure...:angry::angry::angry:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,052
    3,888
    113
    මහින්ද ගේ දුෂ්ට පාලනය අවසන් කරලා මේ ලබා ගත්තු සැබෑ නිදහස නම් නැතිවෙන්න මං ඉඩ තියන්නෙ නෑ හිටං. අපි ජනතා අයිතීන් සුරකිනවා. මේ කරගෙන යන සංවර්ධනෙත් එක්ක ඉතින් තව මොනවද? :rofl::rofl::rofl::rofl::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද හිටියනම් මොනව කරයිද? මුන්ට ගස්සයිද? මරවයිද?:P

    මහින්ද හිටිය නං ගහන්නවත් මරන්නවත් ඔහොම කරන්නෑ :yes: :yes:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මහින්ද ගේ දුෂ්ට පාලනය අවසන් කරලා මේ ලබා ගත්තු සැබෑ නිදහස නම් නැතිවෙන්න මං ඉඩ තියන්නෙ නෑ හිටං. අපි ජනතා අයිතීන් සුරකිනවා. මේ කරගෙන යන සංවර්ධනෙත් එක්ක ඉතින් තව මොනවද? :rofl::rofl::rofl::rofl::rofl:

    මහින්ද හිටියනම් මොනව කරයිද? මුන්ට ගස්සයිද? මරවයිද?:P

    මහින්ද හිටිය නං ගහන්නවත් මරන්නවත් ඔහොම කරන්නෑ :yes: :yes:
    මහින්ද ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ. මහින්ද මත්තෙම නැහුනොත් මහින්ද නැති දාට රට ගෙනියන්නෙ කොහොමද? මොනව උනත් මේවට මුහුන දෙන්න එඩිතර අලුත් නායකයෙක් අවශ්ය කර තිබේ. මෛත්‍රී හැදුවෙ අනුකම්පාවෙන් වැඩෙ කරන්න. උන්ට ඕන විදියට වැඩ කරලා. එත් උන්ගේ එකම සහ අවසාන අරමුන දෙමල ඊලම බව අමතක උනා. මේ විදියට උනොත් ජාතියම දන නමන දිනය වැඩි ඈතක නෙවෙයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ ඇයි? බය නිසාද? නැත්නම් ඕව කරන්න උවමනාවක් නැති නිසාද?:confused:

    භය නිසා :yes: :yes:

    මහින්ද ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ. මහින්ද මත්තෙම නැහුනොත් මහින්ද නැති දාට රට ගෙනියන්නෙ කොහොමද? මොනව උනත් මේවට මුහුන දෙන්න එඩිතර අලුත් නායකයෙක් අවශ්ය කර තිබේ. මෛත්‍රී හැදුවෙ අනුකම්පාවෙන් වැඩෙ කරන්න. උන්ට ඕන විදියට වැඩ කරලා. එත් උන්ගේ එකම සහ අවසාන අරමුන දෙමල ඊලම බව අමතක උනා. මේ විදියට උනොත් ජාතියම දන නමන දිනය වැඩි ඈතක නෙවෙයි.

    නාමල් රාජපක්ශ ඉන්නව :yes: :yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    okata karanna tiyenne aluthen nithiyak gena eka, federal ho venama ratak one kiyana onema ekekva jivithanthaya dakva sira daduvam denna one..nattam sudu van ekakin ussanna one..

    habai itin oya de karanna pita kondak tiyena pirimiyek one; lankawe danata inne 2nnai;

    1. Mahinda Rajapaksa
    2. GOTA

    demalunta one sahajivane nemei, unta one venama ratak..eka therum ganne natuwa unva hurathal karana ponil, MY3 me rata ayemath uddayakata aran yanawa..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ. මහින්ද මත්තෙම නැහුනොත් මහින්ද නැති දාට රට ගෙනියන්නෙ කොහොමද? මොනව උනත් මේවට මුහුන දෙන්න එඩිතර අලුත් නායකයෙක් අවශ්ය කර තිබේ. මෛත්‍රී හැදුවෙ අනුකම්පාවෙන් වැඩෙ කරන්න. උන්ට ඕන විදියට වැඩ කරලා. එත් උන්ගේ එකම සහ අවසාන අරමුන දෙමල ඊලම බව අමතක උනා. මේ විදියට උනොත් ජාතියම දන නමන දිනය වැඩි ඈතක නෙවෙයි.

    භය නිසා :yes: :yes:

    දෙමලුන්ගෙ හිතේ තියෙන්නෙ ඊලමක් ඕනෙ කියන එක නම් සිංහල නායකය කොච්චර එඩිතර උනත් වැඩක් තියෙනවද? එතකොට වෙන්නෙ සුලුජාතිය පාගගෙන ඉන්නව කියන එක.බය කරල ඒක කරන්න නම් ඉඳල හිටල එකෙක්ව මරන්න ඕනෙ, හම ගහල, අතපය කපල බය හිතෙන විදියට මරන්න ඕනෙ. බය නැතිවීගෙන එනව කියල තේරුනාම ආයෙ එහෙම කරන්න ඕනෙ. ඒත් ඉතින් ශිෂ්ඨ සමාජයක් ඔහොම කරන්න බෑනෙ.

    දෙමල මිනිස්සු ඊලමක් ඕනෙ නෑ කියන තත්වයකට පත් කරගන්න පුලුවන් බුද්ධිමත් නායකයෙක් රටට අවශ්‍ය වෙන්නෙ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    "මේවා දකිද්දි සිහියට නැගෙන්නෙ යුද්දයෙන් මියගිය සියලු රණවිරුවන් හා ජීවත්ව සිටිනා අප සියලු දෙනා පරාජිතයන් බවයි."

    :(:(:(:(:(:(:(:(
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria

    දෙමලුන්ගෙ හිතේ තියෙන්නෙ ඊලමක් ඕනෙ කියන එක නම් සිංහල නායකය කොච්චර එඩිතර උනත් වැඩක් තියෙනවද? එතකොට වෙන්නෙ සුලුජාතිය පාගගෙන ඉන්නව කියන එක.බය කරල ඒක කරන්න නම් ඉඳල හිටල එකෙක්ව මරන්න ඕනෙ, හම ගහල, අතපය කපල බය හිතෙන විදියට මරන්න ඕනෙ. බය නැතිවීගෙන එනව කියල තේරුනාම ආයෙ එහෙම කරන්න ඕනෙ. ඒත් ඉතින් ශිෂ්ඨ සමාජයක් ඔහොම කරන්න බෑනෙ.

    දෙමල මිනිස්සු ඊලමක් ඕනෙ නෑ කියන තත්වයකට පත් කරගන්න පුලුවන් බුද්ධිමත් නායකයෙක් රටට අවශ්‍ය වෙන්නෙ.

    අනේ පාඩූවේ හිටු දෙමලෝ....perch 1ක වත් නිජබිමක් නැති..ලෝකේ වටේම පැතිරැනු පජාතියක් දෙමල කියන්නේ....උන්ට ඕනේ ඊලම....ඒකට ලේසිම මාර්ගය ලංකාව....මොකද වැඩි දෙනෙක් බත් කන හරක් නිසා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    දෙමලුන්ගෙ හිතේ තියෙන්නෙ ඊලමක් ඕනෙ කියන එක නම් සිංහල නායකය කොච්චර එඩිතර උනත් වැඩක් තියෙනවද? එතකොට වෙන්නෙ සුලුජාතිය පාගගෙන ඉන්නව කියන එක.බය කරල ඒක කරන්න නම් ඉඳල හිටල එකෙක්ව මරන්න ඕනෙ, හම ගහල, අතපය කපල බය හිතෙන විදියට මරන්න ඕනෙ. බය නැතිවීගෙන එනව කියල තේරුනාම ආයෙ එහෙම කරන්න ඕනෙ. ඒත් ඉතින් ශිෂ්ඨ සමාජයක් ඔහොම කරන්න බෑනෙ.

    දෙමල මිනිස්සු ඊලමක් ඕනෙ නෑ කියන තත්වයකට පත් කරගන්න පුලුවන් බුද්ධිමත් නායකයෙක් රටට අවශ්‍ය වෙන්නෙ.

    මම හඳුනන දෙමළ අංකල් කෙනෙක් ඉන්නවා... වැඩ කළේ ඉන්දියානු කොමසාරිස් කාර්යාලයේ නුවර ශාඛාවේ.... වැඩියෙන්ම ආස‍්‍රය කරන්නේ සිංහල මිනිස්සු.... මම දන්න තරමට ඒ මනුස්සයට කිසිම කරදරයක් සිංහලයෙකුගෙන් වෙලා නෑ... ඒ වුණුට ඉන්දියා ශී‍්‍ර ලංකා මැච් එකකදී මිනිහ ඉන්දියාව දිනනකම් නොඉවසිල්ලෙන් ඉන්නේ... වැරදිලාවත් පැරදුණොත් මිනිහට හෙණ අප්සට්... හාෆ් ලීව් දාලා ගදර යනවා... ප‍්‍රභා මැරුණ දවසේ මිනිහ ගෙදර එක ලයිට් එකක්වත් දැම්මේ නෑ දවස් දෙකක් යනකං... දෙමළ මනුස්සයගේ කුල බේදයයි ජාති බේදයයි ඕන රම් තියෙනවා.... ඒ මිනිස්සු කවදාවත් සෑහීමකට පත්වෙන ජාතියක් නෙවෙයි.... :(
     
    ඒ මනුස්සයා ඉන්දියන් ටීම් එකට කැමති ඇති. සිංහල කොල්ලො නැද්ද පියුමිට වඩා ඉන්දියන් නිලියො හොඳයි කියන අය. ඒක කෙනෙක්ගෙ පුද්ගලික දෙයක් නෙ.

    සිංහල මිනිස්සු හිටියෙ නැද්ද ප්‍රේමදාස මැරුණ වෙලාවෙ පාරෙ කිරිබත් උයල කාපු? ඒ වගෙම දුක්වුන මිනිස්සුත් හිටියනෙ.

    හැමදේම ජාතිවාදී කෝණයකින් බලන්න ගියාම ඔක්කොම පේන්නෙ රුයිතෙට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    දෙමලුන්ගෙ හිතේ තියෙන්නෙ ඊලමක් ඕනෙ කියන එක නම් සිංහල නායකය කොච්චර එඩිතර උනත් වැඩක් තියෙනවද? එතකොට වෙන්නෙ සුලුජාතිය පාගගෙන ඉන්නව කියන එක.බය කරල ඒක කරන්න නම් ඉඳල හිටල එකෙක්ව මරන්න ඕනෙ, හම ගහල, අතපය කපල බය හිතෙන විදියට මරන්න ඕනෙ. බය නැතිවීගෙන එනව කියල තේරුනාම ආයෙ එහෙම කරන්න ඕනෙ. ඒත් ඉතින් ශිෂ්ඨ සමාජයක් ඔහොම කරන්න බෑනෙ.

    දෙමල මිනිස්සු ඊලමක් ඕනෙ නෑ කියන තත්වයකට පත් කරගන්න පුලුවන් බුද්ධිමත් නායකයෙක් රටට අවශ්‍ය වෙන්නෙ.

    ඉතිං ඊලමක් ඕනෙ කියන උන් ශ්‍රී ලාංකිකයොද ? :angry: :angry:
    මරන්නම ඕනෙද බං භය කරගන්න ඔහොම ඊලම ඉල්ලන උන් එකෙක් දෙන්නෙක්ව පොලිසියට හමුදාවට කුදලං ගියා නං ඇති :rolleyes: :rolleyes:
    හැරෙනකොටම හිතුන රනිල් ගැනනෙ කියන්නෙ ? :baffled: :baffled:
    හා කමක් නෑ ඔයාගෙ කැමැත්තක් :baffled: :baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,937
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතිං ඊලමක් ඕනෙ කියන උන් ශ්‍රී ලාංකිකයොද ? :angry: :angry:
    මරන්නම ඕනෙද බං භය කරගන්න ඔහොම ඊලම ඉල්ලන උන් එකෙක් දෙන්නෙක්ව පොලිසියට හමුදාවට කුදලං ගියා නං ඇති :rolleyes: :rolleyes:
    හැරෙනකොටම හිතුන රනිල් ගැනනෙ කියන්නෙ ? :baffled: :baffled:
    හා කමක් නෑ ඔයාගෙ කැමැත්තක් :baffled: :baffled:

    ආපෝ රනිල් බුද්ධිමත් ද? :D:lol::D:lol:
    බුද්ධිමත් දේශපාලකයො ලංකාවෙ නෑ බන්