ජාතීවාදින්ට පක්ෂ ලියාපදිංචිය තහනම්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ජාතීවාදින්ට පක්ෂ ලියාපදිංචිය තහනම්

    ජාති ආගම් නමින් දේශපාලන පක්ෂ ලියාපදිංචියට වැට බැඳේ

    ජාතිවාදි සහ ආගම්වාදි නාමයන්ගෙන් යුත් දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම නතර කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු ප්‍රකාහ කළේ පසුගිය වසර කිහිපය තුළ එවැනි දේශපාලන පක්‍ෂ සැලකියයුතු ප්‍රමාණයක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වු බවයි.

    කෙසේවෙතත් එවැනි පක්‍ෂවල ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉකුත් කාලසීමාවේ දී දැඩි විවේචන එල්ල වුණ බවත් එම නිසා එවැනි දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම නතර කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී ඇති බවත් එම දෙපාර්ථමේන්තුව ප්‍රකාශ කරයි.

    ජාතාවාදී සහ ආගම්වාදී නාමයන් සහිත දේශපාලන පක්‍ෂ සඳහා එම නම් වෙනස් කිරීමට කාලයක් ලබාදීමට ද මැතිවරණ දෙපාර්තමේන්තුව සුදානමින් පසුවේ.

    මේ අතර කොළඹ ඉකුත් දා පැවති මාධ්‍ය හමුවක දී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජාතිවාදි සහ ආගම්වාදී දේශපාලන පක්‍ෂ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේද මෙරට දේශපාලනය තුළ ආගම් හා ජාති පදනම් කරගත් දේශපාලන පක්ෂ සුදුසු නොවන්නේ යැයි සිතන බවයි.

    Share this:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,818
    113
    ඕක වෙන දෙයක් නෙවෙයි

    11667521_1615632952036758_3479057768440829816_n.png
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,216
    12,230
    113
    Ohio, USA
    Sri Lanka Muslim Congress
    Maha Sinhalaye Buumiputhra Party
    Bodu Jana Peramuna
    Piwithuru Hela Urumaya

    hena godak thiyenawa meywage...
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    Sri Lanka Muslim Congress
    Maha Sinhalaye Buumiputhra Party
    Bodu Jana Peramuna
    Piwithuru Hela Urumaya

    hena godak thiyenawa meywage...
    ගොඩක් තිබ්බට මුස්ලිම් කොන්ග්‍රසය විතරයි ගොඩක් අයට පේන්නේ :angry: