ජාතීවාදින්ට පක්ෂ ලියාපදිංචිය තහනම්
ජාති ආගම් නමින් දේශපාලන පක්ෂ ලියාපදිංචියට වැට බැඳේ
ජාතිවාදි සහ ආගම්වාදි නාමයන්ගෙන් යුත් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම නතර කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ප්‍රකාහ කළේ පසුගිය වසර කිහිපය තුළ එවැනි දේශපාලන පක්ෂ සැලකියයුතු ප්‍රමාණයක් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වු බවයි.
කෙසේවෙතත් එවැනි පක්ෂවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉකුත් කාලසීමාවේ දී දැඩි විවේචන එල්ල වුණ බවත් එම නිසා එවැනි දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම නතර කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී ඇති බවත් එම දෙපාර්ථමේන්තුව ප්‍රකාශ කරයි.
ජාතාවාදී සහ ආගම්වාදී නාමයන් සහිත දේශපාලන පක්ෂ සඳහා එම නම් වෙනස් කිරීමට කාලයක් ලබාදීමට ද මැතිවරණ දෙපාර්තමේන්තුව සුදානමින් පසුවේ.
මේ අතර කොළඹ ඉකුත් දා පැවති මාධ්‍ය හමුවක දී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජාතිවාදි සහ ආගම්වාදී දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේද මෙරට දේශපාලනය තුළ ආගම් හා ජාති පදනම් කරගත් දේශපාලන පක්ෂ සුදුසු නොවන්නේ යැයි සිතන බවයි.
Share this: