1. නින්ද.
රාත්‍රියේ දහයට පෙර නිදන්න.
සිරුරේ කෝටිසෝල් මට්ටම පහල හෙලයි.
ඉන්සියුලින් ප්‍රතිරෝදය අඩු කරයි.
සීනි මට්ටම පහල දමයි.
සිරුර මහත් වීම අඩු කරයි.
ආහාර වලට ඇති කෑදර කම අඩු කරයි
තෙහෙට්ටුව අඩු කරයි
හිතේ සතුට වැඩි කරයි.
2. ඉර එලිය.
උදෑසන අඩුම ගානේ පැය බාගයක්වත් ඉර එලියේ එලිමහනේ ඉන්න.
ඉර එලිය මගින් ඔබේ සිරුරේ හෝමෝන චක්‍ර නිවැරදිව ක්‍රියාත්මක කරයි.
Circadian rhythem.
3. වතුර.
ආහාර ගන්න පැය බාගයකට පෙර සහ පසු පමනක් වතුර බොන්න. උදේ නැගිට්ට ගමන් වතුර 500ml බොන්න.
සිරුර විජලනය වූ විට රුධිරයේ යුරික් ඇසිඩ් ඉහල ගොස් insulin resistance වැඩි කරයි.
4 ව්‍යායාම
සෑම ආහාර වේලකටම පසු පැය බාගයක් ඇතුලත විනාඩි දහයක් ඇවිදින්න. නැතිනම් පොඩි වැඩක් කරන්න. විශේශයෙන්ම උදේ ෆාස්ටිං බ්ලඩ් ශුගර් වැඩි අය උදේම නැගිටලා මිදුල අතුගාන්න.. ගේ අස් කරලාඅතු ගාන්න. කාර් එක එලියට අරන් හෝදන්න
ආහාර වේලකින් පසු ඔබේ සිරුරේ ඉහල යන සීනි ප්‍රමානය කෙටි ව්යායාමයක්දී සිරුර මගින දහනය කර දමයි.
5. ශක්තිවර්ධනය කර ගන්න.
#wmworkouta සතියට දෙපාරක් කරන්න. විනාඩි විස්ස බැගින් දෙපාරක්.
ශක්තිමත් මාංශ පේශි ඔබව වයසට යෑම ප්‍රමාද කරයි. තරුන පෙනුම රැක දෙයි. වයසට යන විට ඔබව වැටීම් සහ අස්ති බිඳීම වලින් ආරක්ශා කරයි.
සීනි මාංශ පේශි තුලට අවශෝශනය කර සීනි මට්ටම පාලනය කරයි
6. ආහාර.
කාබ්ස් අඩුකරලා ඒ වෙනුවට
පොල්සම්බෝල මීකිරි බිත්තර මාලු මස් පුලුවන් තරම් කන්න. පුලුවන්නම් ඒවා විතරක් කන්න.
දියවැඩියාව සනු බත් විස වුනු අවස්තාවකි.
ඒ වෙනුවට තෙල් වලින් දුවන්න සිරුර පුහුනු කරයි.
ඔය අල්ල පනල්ලේ බත් විස වෙච්ච එක insulin resistance ඉබේම සනීප වෙනවා
7. උපවාසය.
රාත්‍රී ආහාරය වෙලාසන ගන්න රෑ හතට පෙර ගන්න. උදේ ආහාරය ක්‍රමයෙන් ප්‍රමාද කරන්න. ටික දවසකින් නවත්තලාම දාන්න. දවල් දොලහ වනතුරු වතුර විතරක් බීලා නිරාහාරව ඉන්න.
ඔබේ අමතර සීනි සහ තෙල් ශක්තිය ලෙස් සිරුර භාවිතා කර බර අඩු කරයි.
ඉන්සියුලින් මට්ටම පහල දමයි.
හිතේ ශක්තිය වර්ධනය කරයි.
ආත්ම විශ්වාසය ඇති කරයි.
8. භාවනාව.
දිනකට විනාඩි විස්සක් භාවනා කරන්න.
එමගින් ඔබේ කෝටිසෝල් මට්ටම පහල දමයි.
මාන්සික පීඩනය අඩු කරයි.
හිතේ සතුට ඇති කරයි.
9. සැලසුම් කරන්න.
ඔබෙ දවස සැලසුම් කරන්න.
හැම දේටම වෙලාවක් වෙන් කර ගන්න.
නැත්නම් වෙලාසන නිදන්න වෙන්නෙ නෑ.
වෙලාසන කන්න වෙන්නෙ නෑ.
ව්‍යායාම කරන්න වෙලාවක් නැති වෙනවා.
සතුටින් ඉන්න අමතක වෙනවා.
වැඩ වැඩ වැඩ විතරයි.
10. තනකොල මත මහපොලව මත පාවහන් නැතිව ඇවිද යන්න.
ගස් දිහා බලාගෙන ඉන්න.
දොල පාරවල් වලින් නාන්න.
ගංගාවල පීනන්න.
මූදු වෙරලේ දුවන්න. රල පාගන්න.
ඔබ ඉපදුන මහ පොලව සමග ඇති පෙකනිවැල ආරක්ශා කර ගන්න.
පාද වල ස්නායු ශක්තිමත් කරයි.
නැවුම් වාතය ඔබව නිරෝගී කරයි.
ලෙඩ රෝග වලින් ප්‍රවේසම් කරයි.
11. සතියකට වරක් පන්සල් යන්න. බුදුන් වඳින්න. ඔබේ පවුලේ අය සමග සතුටින් ඉන්න කතා කරන්න. සෙල්ලම් කරන්න. දිනකට විනාඩි තිහක් වෙන්කර ගන්න. අපට මේවා අමතක වෙලා.
විශාදයෙන් ඔබව ආරක්ශා කරයි.
12. සතියකට වරක් හෝ දෙකක්
ඔබේ විශ්වාස වන්ත සහකරුවා හෝ කාරිය සමග
(මට නම් ඔය "විශ්වාසවන්ත" කිවුවට කිසි "විශ්වාසයක්" නෑ.)
Have sex.
ඇයි කියලා අහන්න එපා.
ඕවා හැමදාම කරන්න බෑ.
පුලුවන් කාලෙ කරන්න පුලුවන් දේ කරන්න.
පස්සෙ පසු තැවෙන්න එපා.
වැඩක් ගන්නෙ නැති අවයව පන නැතිවෙනවා නැතිනම් මලකඩ කනවා.
ස්කන්ධය දිරනවා
ආතල් ඉතුරු වෙනවා
එමගින්
ඔබේ ලිංගික හෝමෝන මට්ටම සහ වර්ධක හෝමෝන ඉහල දමයි. ඔබේ තරුන පෙනුම රැක දෙයි.
සීනි මට්ටම පහල දමයි.
විශාදයෙන් ඔබව ආරක්ශා කරයි.
හිතේ සතුට ඇති කරයි.
13. ඉතාම වැදගත් පියවර අන්තිමට
"බැරි ඒවා අතාරින්න.
පුලුවන් ටික කරන්න."
රෑට නැති ණුවන
උදේට පහල වෙනවා.
වැඩි විස්තර #wannakumethod ඔබන්න
Dr. Janaka Wannaku
Whatsapp-0714485994
Consultation-0112281281