ජානගත කුහකකම

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    බයිලා තාමා :lol: :lol::lol:. රටේ ඉන්න මොලේ තියන උන්ගේ බලපෑම හිගන ආන්ඩුවට දරාගන්න බැරිඋනා.

    නැතිතම් තොපි තාමත් අර මේසන් බාස්ගේ පැනිය ගහලා උඩබලන් ඉන්නවා. :lol:
    :lol:

    FB_IMG_1621051447021.jpg
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හපෝ මම කඩේ යන්නේ නෑ. හැබැයි වැරදි දේට බනිනවා. හොඳ දේට කුහක නොවී හොඳයි කියනවා .ඔය උඹල දූපත් මානසිකත්වයෙන් බැලුවම හැම දේම වැරදියට පෙන්නේ. 🤭
    😂😂

    ඔය වැලපෙන හිපටුවෝ මුලින් කිව්වේ මේ අවුරුද්දටවත් වැක්සීන් ලන්කාවට ගන්න හම්බෙන්නෑ ,
    මේක අසාර්තක රාජ්‍යයක් කියලා... 🤮
    දැන් ඉතාමත් සාර්තකව වේගවත්ව එන්නත්කරනය සිදුකරනකොට කියන කතාව හරියට ජිල්බෝලයි කිරිහොදියි වගේ කතාවක්.😂😂
    අර කලින් කියපු ඒවාට කිසිම ගැලපීමක් නෑ..... මුන් නම් මනුස්සයෝ වෙන්න බැහැ.

    මේ අපතයන්ට මාරවැඩේ උනේ...:ROFLMAO:
    උඹත් nicjosh83 ගෙන් රෙක්රූට් වෙච්ච එකෙක්ද නැත්නම් වහලෙක්ද? උබ දැන් හිනාවෙන්න රටේ මිනිස්සුන්ට වැඩිපුර එන්නත් ගහගන්න පුළුවන් වුණ එකට සතුටින් නෙවෙයි, ආණ්ඩුව කලින් කෙලිය පිස්සු වලට බැන්න උන්ට කොචොක් එකට..

    උබත් පුරවැසියෙක් විදිහට කොහොමද බං රටේ සාමාන්‍ය පුරවැසියන්ට වඩා දේශපාලුවෝ ටිකක් ලොකු වෙන්නේ?
    ------ Post added on Jul 15, 2021 at 5:49 PM
     
    • Like
    Reactions: Champ HB

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    උබේ පෙර රිප්ලයි අරන් බැලුවොත් ඔය කතාව validate කරගන්න උබටම පුළුවන් වෙයි.
    බුදු අම්මෝ :p :p :p 😭

    අන්න හරි...වැඩි ඈතකට යන්න ඕනේ නෑ...පහුගිය මාසේ reply අරන් බලපන්කො 🖖
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කුහක කියන්නේ බන් තමන්ට තියෙන දේයක් තවත් කෙනෙක්ට ලැබෙනවට තියෙන අකමැත්ත. ඕක මෙතනට ගැලපෙන්නේ නෑ

    වැක්සීන් මදි එක නේ අවුල තිබ්බේ. ඔය හොරකම් පෝලිම් පැනීම් ඔක්කොම රෙද්දවල් උනේ වැක්සීන් නැති නිසා. දැන් වැක්සීන් ලැබෙනවා/ගෙන්නනවා නිසා ඒ ප්‍රශ්න ටික විසදිලා. වැක්සීන් කරන තැන් උනත් දැන් ඉස්සරට වඩා පිලිවෙලයි.

    අද උදේ වෙද්දි මිනිස්සුන්ගෙන් 7.5% කට එන්නත් දෙකම ගහල තිබ්බ. මේ විදියට ඔක්තොම්බර් මැද වගේ වෙනකල් ඇද්දොත් අපිට මේකෙන් ගොඩ යන්න පුලුවන්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ow balapanko ube
    අඩේ මූ නම් මැටි පොන්නය බන් 🖖

    මොනවද බන් කියවන්නේ…බලපන් ලාල් කාන්ත මොකක්ද කියන්නේ…අනුර මොකක්ද කරන්නේ…වචනයක් දුන්නනම් ඒ වචනේ ඉන්දපන්කෝ…. ස වගේ නිතරම රිවර්ස් කරන්නේ නැතුව

    මොන ලබ්බටද මේ අස්සේ චන්දෙ තියන්නේ ? nothing personal, කොහොම උනත් මම නම් කියන්නේ දෙන්න ඕනේ පොඩි පක්ෂෙකට 🖖
    කුහක කියන්නේ බන් තමන්ට තියෙන දේයක් තවත් කෙනෙක්ට ලැබෙනවට තියෙන අකමැත්ත. ඕක මෙතනට ගැලපෙන්නේ නෑ

    වැක්සීන් මදි එක නේ අවුල තිබ්බේ. ඔය හොරකම් පෝලිම් පැනීම් ඔක්කොම රෙද්දවල් උනේ වැක්සීන් නැති නිසා. දැන් වැක්සීන් ලැබෙනවා/ගෙන්නනවා නිසා ඒ ප්‍රශ්න ටික විසදිලා. වැක්සීන් කරන තැන් උනත් දැන් ඉස්සරට වඩා පිලිවෙලයි.

    අද උදේ වෙද්දි මිනිස්සුන්ගෙන් 7.5% කට එන්නත් දෙකම ගහල තිබ්බ. මේ විදියට ඔක්තොම්බර් මැද වගේ වෙනකල් ඇද්දොත් අපිට මේකෙන් ගොඩ යන්න පුලුවන්.

    ඒ උඹ උඹට ඕනේ විදිහට කුහක කම අර්ථගත්තු විදිහ 🖖
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ උඹ උඹට ඕනේ විදිහට කුහක කම අර්ථගත්තු විදිහ 🖖
    අපිට පාස්ට් එක වෙනස් කරන්න බැ මිත්‍රයා.
    ඒක ඉග්නොර් කරලා උනේ නැ වගේ තමා ඉන්න වෙන්නේ
     
    • Haha
    Reactions: nicjosh83