කෝ මේ තැරි බයියො ටික.

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    නීත්‍යානුකුලව.. එක්කෝ ඕනේ නෑ.
    සුබ මංගලම් මචන් 💐
     
    • Love
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    බැන්දාමවත් උඹේ පොන්න ගති අයින් වෙලා උඹේ කාලකන්නි කමට ලෝකේ අනිත් උන් පලි නෑ කියලා හිතෙන ලෙවල් එකට මොලේ පැදෙයි කියලා පතනවා ;) ;)
    ඔය උඹලට බලු කතා කීවට මගේ ගාව ඔය බලු ගති නෑ බං. 😂

    අත්සන් කරන්න එන්නෙ ටිල්වින්ද ? 🤷‍♂️
    අපි වගේ ලෝ ලෙවල් ජෙප්පොන්ගෙ වෙඩිම් වලට ටිල්වින් ආධ්‍යාත්මික නායක තුමා එන්නෙ නෑ බං 🤣🤣🤣
    ------ Post added on Mar 10, 2026 at 10:44 PM
     
    • Haha
    Reactions: Candid-B

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,179
    113
    අපි මේ ලෝක ප්‍රශ්න කොහොම හරි විසදගන්නම්. ඒජන්ට් "නූල්" සුභපැතුම් කලු තට්ටයෝ 🎉
     
    • Love
    Reactions: nul

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,851
    1
    102,248
    113
    34
    Kalutara
    බලපන් ඉතින් උඹත් මරු කාලේ කසාද බඳින්න දාගෙන තියෙන්නේ. අරහෙන් තෙල් වැඩිවෙනවා, එහෙන් ගෑස් වැඩිවෙනවා. ඒ අස්සේ උඹ කසාද බඳිනවා.
     
    • Haha
    Reactions: War Fighter and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    බලපන් ඉතින් උඹත් මරු කාලේ කසාද බඳින්න දාගෙන තියෙන්නේ. අරහෙන් තෙල් වැඩිවෙනවා, එහෙන් ගෑස් වැඩිවෙනවා. ඒ අස්සේ උඹ කසාද බඳිනවා.
    අපිත් තෙල් මාරු කරගන්න ඕන නේබං 🤣🤣🤣
     
    • Haha
    Reactions: clumsyhulk

    shenat

    Well-known member
  • May 13, 2007
    59,087
    87,717
    113
    ආශ්චර්යමත් රටක
    Ado Congratulations bro!!!! 😍😍


    බැන්දාමවත් උඹේ පොන්න ගති අයින් වෙලා උඹේ කාලකන්නි කමට ලෝකේ අනිත් උන් පලි නෑ කියලා හිතෙන ලෙවල් එකට මොලේ පැදෙයි කියලා පතනවා ;) ;)

    berserk-skeleton-meme-good-quality-berserk.gif
     
    • Love
    Reactions: nul

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    අඩෝ සුභ ම සුබ පැතුම් මගෙන් .:love:

    උබලා දෙන්නා එහෙ සෙට්ල් වෙන්නද ඉන්නෙ.
     
    • Love
    Reactions: nul

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,692
    3,536
    113
    ජෙප්පෝ වගේ නෙමෙයි... මොනවා උනත් බයියෝ කියන උන්ගේ හිතේ කහට නෑ.... සුබ පතනවා බං... ජය වේවා.... බැන්දට පස්සේ උබ ට කිරිය තහනම් කරයි ද දන්නෑ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,306
    1
    29,241
    113
    තැරි දාර බයියන්ගෙන් ඩෝබි ජෙප්පාට උනුසුම් සුබපැතුම්.

    අධ්‍යාත්මික නායක මනමාල ටිං ටිං සීයාගෙනුයි, ලාල් කාන්ත වනචරයා ගෙනුයි ගෑනිව ආරක්ෂා කර ගනින්
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,935
    3,292
    113
    Malabe
    නොට් අ බිග් කූච්චන් බං ඔපීසියේ වාහනේ තියෙනව ඒකට දෙන්න ඔපීසියේ තෙල් තියෙනව ඇක්චුවලි no issue 🙂


    ------ Post added on Mar 10, 2026 at 9:31 PM
    Office vaahane saha thel pudgalika evata pavichchi karanne ayi? Ewa official vadavalataney. Matanam kiyala thiyenne office ekay envelope ekak vath private veda valata ganna epa kiyala. Have some pride.
    All the best.
     
    • Love
    Reactions: nul