ජානගත කුහකකම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    214296865_641998857202663_8680266131478014777_n.jpg
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඉතින් යකෝ මිනිස්සු චන්දෙ දීලා පත් කරගත්තේ මිනිස්සුන්ට වැඩ කරන්න තමයි... මොන මගුලටද හොදයි කියන්නේ... උන්ට ජොබ් එක කරන්න ඕනේ හැම පහසුකමක්ම දීල ජොබ් එක හරියට වෙන්නේ නැති උනාම මිනිස්සු බනිනවා.. ජොබ් එක හොදට කරොත් අපහු මිනිස්සු වැඩට ගනී... නැත්තන් පුකට දෙකක් දීල එළවයි.
    ඔහොම හිතන්න එපා වහල්ලු වගේ ...උන් තමයි අපේ වහල්ලු වෙන්න ඕනේ...එක මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නේ...
     
    🤭 Election2015
     
    • Haha
    Reactions: wadcdw and weer 11

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඉස්සර මාත් චන්දෙ දුන්න මහින්දට, මයිත්‍රී ට හැබැයි පස්සේ තේරුණා මුන් කවුරු ආවත් එකයි..මොකද මේ හැමෝම එකම පැසකින් එන කට්ටිය කියල... කාලෙන් කාලෙට කව්රු හරි උඩට උස්සනවා හැබැයි පස්සේ තේරුනේ මුන් හැමෝම එන්නේ එකම පැසකින් කියල ඊට පස්සේ ආපු එකා කරන්නේ පැසට ඕනේ දේවල් විතරයි.රටට ඕනේ දේවල් නෙමෙයි.

    ලබන පාරවත් සම්පුර්නෙන් මේ ඉන්න සෙට් එක වෙනස් උනේ නැත්තන් ලංකාවට දෙවි පිහිටයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    ජානගත කුහක කම ප්‍රෝ මැක්ස් 🤭
    ඇයි මොකද්ද අවුල ?? රාජ්‍ය සේවකයෝ තමයි එන්නත් විදින එක තීරණය කරන්නේ. හොදටම වැඩේ කරගෙන යනවා එයාල 🖖
     
    අන්න ඒක හොඳයි.... මම වගේ ස්වාදීන වෙලා හොඳ දේට හොඳයි කියල නරක දේට කව්රු කලත් නරකයි කියන්න.....

    ඇයි මොකද්ද අවුල ?? රාජ්‍ය සේවකයෝ තමයි එන්නත් විදින එක තීරණය කරන්නේ. හොදටම වැඩේ කරගෙන යනවා එයාල 🖖

    හා හරි හරි 🤭
    ------ Post added on Jul 15, 2021 at 11:14 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එන්නත් දීමේ ක්‍රියාවලිය වේගවත් කරන්න දේශපාලන නායකත්වය දුන් නන්දසේන ගෝතාබය රාජපක්ෂ ජනාධිපතිතුමාටත්, ඊට අනුශාසනා ලබාදුන් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ අගමැතිතුමාටත්, එන්නත් දෙන්නට තාක්ෂණික මගපෙන්වූ නාමල් රාජපක්ෂ ඇමතිතුමාටත්, එන්නත් ආනයනය විධිමත්ව නිසි විගණන ක්‍රියාවලියකින් සිදුකරන බැසිල් රාජපක්ෂ මහතාටත්, ..... ඒ මහතුන්ගේ ක්‍රියාවන් සඳහා මෙත් මල් පිබිදවූ සිරිලිය රාජපක්ෂ මැතිනියටත්, ඒ පවුලේ ලේලියන්ටත් අපගේ කෘතවේදීත්වය කුහක සිතින් පිරිනමන්නෙමු!

    අනික් එවුන් නම් පඩියට වැඩකරන එවුන්නෙ. 🤡
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    හා හරි හරි 🤭
    බොරු නෙවෙයි.. මමත් හිතන් හිටියේ මුලින් ආණ්ඩුව කියලා වැඩේ කරගෙන යන්නේ....
    පස්සේ මට මෙන්න මූ කියලා දුන්නේ සිද්ධිය බන්. 🤭

    ආණ්ඩුව තිරනය කරන්නෙ නැ පොන්ස් වැක්සීන් ගහන්ඩ ඕන තැන සහ ගහන ප්‍රමානය නිකන් බලු කතා කියවන්ඩ එපා කිසිම දෙයක් නොදැන.. ඒක කරන්නෙ රාජය සේවකයො ඒකට ආණ්ඩුවෙ සම්බන්ධයක් නැ..ආණ්ඩුව කරන්නෙ පිට රටින් වැක්සීන් ගේනල්ල දෙන එක..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එන්නත් දීමේ ක්‍රියාවලිය වේගවත් කරන්න දේශපාලන නායකත්වය දුන් නන්දසේන ගෝතාබය රාජපක්ෂ ජනාධිපතිතුමාටත්, ඊට අනුශාසනා ලබාදුන් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ අගමැතිතුමාටත්, එන්නත් දෙන්නට තාක්ෂණික මගපෙන්වූ නාමල් රාජපක්ෂ ඇමතිතුමාටත්, එන්නත් ආනයනය විධිමත්ව නිසි විගණන ක්‍රියාවලියකින් සිදුකරන බැසිල් රාජපක්ෂ මහතාටත්, ..... ඒ මහතුන්ගේ ක්‍රියාවන් සඳහා මෙත් මල් පිබිදවූ සිරිලිය රාජපක්ෂ මැතිනියටත්, ඒ පවුලේ ලේලියන්ටත් අපගේ කෘතවේදීත්වය කුහක සිතින් පිරිනමන්නෙමු!

    අනික් එවුන් නම් පඩියට වැඩකරන එවුන්නෙ. 🤡

    මේක quote කරලා තියාගන්නවා 🖖

    බොරු නෙවෙයි.. මමත් හිතන් හිටියේ මුලින් ආණ්ඩුව කියලා වැඩේ කරගෙන යන්නේ....
    පස්සේ මට මෙන්න මූ කියලා දුන්නේ සිද්ධිය බන්. 🤭

    ඔය වගේම චන්දෙ පාවිච්චි කරද්දීත් erozan කියපු දේ අහල චන්දෙ පාවිච්චි කලානම් සජිත්ට තව චන්දයක් අඩු වෙන්න තිබ්බ 🤭
     
    • Like
    Reactions: topkollek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    ඔය වගේම චන්දෙ පාවිච්චි කරද්දීත් erozan කියපු දේ අහල චන්දෙ පාවිච්චි කලානම් සජිත්ට තව චන්දයක් අඩු වෙන්න තිබ්බ 🤭
    ඌ කියන දේ අහුව නෙවයි නේ. ඌ තොරතුරක් නේ දුන්නේ...
    රාජ්‍ය සේවකයන්ට ජයවේවා !
     
    • Haha
    Reactions: MarshMello

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    View attachment 135264

    2019 posts aran balapn mn support kare katada kiyala sonnayo :lol:

    දැන් මම කිව්වද උඹ support කරන පක්ෂයක් ගැන....නෑනේ....හොරාට කලින් වැට පන්න වගේ... 🤭

    සෙනාල්ගේ එඩිට් අලව අලව යන්න ලජ්ජා නැද්ද මනුස්සයෝ.... ඔය සින්ගපුරු හිඟන්න, දෙමල කොටිය, NZ ගුණමකුවා ගානට උඹත් වැටිලද ? 🤭
     
    • Like
    Reactions: weer 11 and erozan

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මේ අනික් වට පඩයා, ඔව් දැන් තමයි වැඩේ ලස්සනට යන්නේ, දැන් නාමල් වැක්සින් ගහන් තැන් වල කැරෙකෙන්නේ නැ නේ. ජොන්ස්ටන් හා අන්ඩුවේ ඇමතිවරු වැක්සින් ගහන හැටි උපදෙස් දෙන්නේ නැ නේ. පොහොට්ටුවෝ කුපන් බෙදන්නෙ නැ නේ. බොරුවට වැක්සීන් ගහන තැන බැනර් ගහන්න නැ නේ. එ ඇයි. උන් තෙරුම් ගත්තා උන්ට වැඩේ කරන්න බැ කියලා. ඉට පස්සේ health එකට දුන්නා. දැන් උන් එක ලස්සනට කරනවා. ඔකට තමයි කියන්නේ බල්ලා ගේ වැඩේ බුරුවා කරන්න යනවා කියලා
     
    මට පේන හැටියට මේ ජෙප්පට තියෙන්නේ ජානගත මෝඩකමක් ? ඒ කියන්නේ උඹට අනුව උඹලගේ බාෂාවෙන් කියනවනම් මිලිටරි කාරණයක් අතවශ්‍යයි 🤭
     
    • Like
    Reactions: erozan

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    ඉතිං වැක්සීන් ගේන්නෙ රාජපක්ෂගෙ ඉඩම් වල පොල් විකුණල ගත්ත සල්ලි වලින්ද..නැත්නම් ඩේ‍සි අාච්චිගෙ මැණික් මල්ල විකුණලද?වැක්සීන් නොගහ පැණියක් පොවල ශේප් වෙන්න ගියේ ඒ කාලේ..😁😁
     
    • Like
    Reactions: Didy

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතිං වැක්සීන් ගේන්නෙ රාජපක්ෂගෙ ඉඩම් වල පොල් විකුණල ගත්ත සල්ලි වලින්ද..නැත්නම් ඩේ‍සි අාච්චිගෙ මැණික් මල්ල විකුණලද?😁😁

    නෑ ..... මෝඩකතා නොකිය ....රාජ්‍ය පාලනය ගැන ඉගෙනගෙන ආවනම් නේද හොඳ ? 🤭
     
    • Like
    Reactions: erozan