ජානගත කුහකකම

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    නෑ ..... මෝඩකතා නොකිය ....රාජ්‍ය පාලනය ගැන ඉගෙනගෙන ආවනම් නේද හොඳ ? 🤭
    රාජ්‍ය පාලනය ඵකක් උන්ට වහල්කම් කරන ඵක තව ඵකක්..උඹ ලංකාවේ නෙමෙයි නේද ඉන්නෙ..ඔය රටෙත් ඉන්නවද උඹ වගේම වහල්ලු?වැක්සීන් දුන්න කියල රජයට පින් දිදී යන?😄
     
    • Like
    Reactions: Nucleardeath

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මට පේන හැටියට මේ ජෙප්පට තියෙන්නේ ජානගත මෝඩකමක් ? ඒ කියන්නේ උඹට අනුව උඹලගේ බාෂාවෙන් කියනවනම් මිලිටරි කාරණයක් අතවශ්‍යයි 🤭
    ඇයි නන්දසේනයාට බනින කොට ස්වාධීන බව නැද්ද? Health එක කියන්නේ ආම් එක නෙවෙයි වේසී. වැඩිපුර වැක්සින් හොස්පිට්ල් වලට දෙනවානම් මිටත් වඩා ඉක්මනට ගහන්න පුලුවන්. කොහෙද තොපි එක කරන්නේ නැ නේ. සොමාලියාවට පාන් දානවා වගේ වැක්සින් පොඩ්ඩක් ගෙනල්ලා මිනිස්සු පොලිම් ගස්සනවා. බලපන් පාර පුරා පොලිම් කැම්ප් ගාව.
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    214296865_641998857202663_8680266131478014777_n.jpg
    You can understood this "JANAGATHA KUHAKAKAMA" in near future.
    Thanks Bro.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩ විපක්ශෙ කරන හැමදේටම විරුද්ද වෙලා තියෙන චන්ද ටිකත් හලා ගන්නව..🤭🤭🤭
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔන්න මිනිහෙක්ගෙ කකුලක පොඩි තුවාලයක් ආවලු.ඒ මිනිහගෙ ගෙදර අය පොරට බෙහෙත් ටිකක් අරන් දෙන්නෙ නැතුව වට පිටාවෙ ඉන්න මෝඩයින්ගෙන් බෙහෙත් අහ අහ පොරව ගෙදර තියාගෙන ගොඩ වෙදකම් කර කර හිටියලු.අන්තිමට තුවාලෙ නිසා කකුල කුණු උනාලු.එතකොට ගෙදර මිනිස්සු වටපිටාවෙ මෝඩයො කියන කතා අහන් නැතුව මිනිහව හොස්පිට්ල් අරන් ගියාලු.ඒත් කකුල කපන්න උනාලු.දැන් ඒ මිනිහ ගෙදර අයට දොස් කියනවලු උඹල මුලින්ම මාව හොස්පිට්ල් අරන් ගියා නම් කකුල කපන්න වෙන් නෑනෙ කියලා.එතකොට ගෙදර මිනිස්සු අනිත් පැත්තට මූට බනිනවලු කකුල කපල හරි ජීවිතේ බේරුව එක ගැන හොඳ කියන් නෑ.ඕක තමයි ජානගත කුහකකම කියන්නෙ කියලා.😅
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    තව කතාවක් කියන්නකෝ සීයේ 🤭

    උබ දැන් ලොජිකල් විදිහට නේද කඩේ යන්නේ නිකා
    කියල තියන එක නම් ඇත්ත

    හපෝ මම කඩේ යන්නේ නෑ. හැබැයි වැරදි දේට බනිනවා. හොඳ දේට කුහක නොවී හොඳයි කියනවා .ඔය උඹල දූපත් මානසිකත්වයෙන් බැලුවම හැම දේම වැරදියට පෙන්නේ. 🤭
    ------ Post added on Jul 15, 2021 at 1:23 PM

    රාජ්‍ය පාලනය ඵකක් උන්ට වහල්කම් කරන ඵක තව ඵකක්..උඹ ලංකාවේ නෙමෙයි නේද ඉන්නෙ..ඔය රටෙත් ඉන්නවද උඹ වගේම වහල්ලු?වැක්සීන් දුන්න කියල රජයට පින් දිදී යන?😄

    හොඳ දේට හොඳය කියන එක වහල් කමක් නම් හැම දේම වැරදි දකොන එක මොකක්ද ?
    ------ Post added on Jul 15, 2021 at 1:25 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හපෝ මම කඩේ යන්නේ නෑ. හැබැයි වැරදි දේට බනිනවා. හොඳ දේට කුහක නොවී හොඳයි කියනවා .ඔය උඹල දූපත් මානසිකත්වයෙන් බැලුවම හැම දේම වැරදියට පෙන්නේ. 🤭

    උබේ පෙර රිප්ලයි අරන් බැලුවොත් ඔය කතාව validate කරගන්න උබටම පුළුවන් වෙයි.
    බුදු අම්මෝ :p :p :p 😭
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,585
    2,978
    113
    Sri Lanka
    හපෝ මම කඩේ යන්නේ නෑ. හැබැයි වැරදි දේට බනිනවා. හොඳ දේට කුහක නොවී හොඳයි කියනවා .ඔය උඹල දූපත් මානසිකත්වයෙන් බැලුවම හැම දේම වැරදියට පෙන්නේ. 🤭
    Erozan wahalek da nadda? Yes or no. Uththrayak dipan ehnam :D
     
    • Haha
    Reactions: HAneo and dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි නන්දසේනයාට බනින කොට ස්වාධීන බව නැද්ද? Health එක කියන්නේ ආම් එක නෙවෙයි වේසී. වැඩිපුර වැක්සින් හොස්පිට්ල් වලට දෙනවානම් මිටත් වඩා ඉක්මනට ගහන්න පුලුවන්. කොහෙද තොපි එක කරන්නේ නැ නේ. සොමාලියාවට පාන් දානවා වගේ වැක්සින් පොඩ්ඩක් ගෙනල්ලා මිනිස්සු පොලිම් ගස්සනවා. බලපන් පාර පුරා පොලිම් කැම්ප් ගාව.

    අනේ මන්ද එක්කෝ උඹට පිස්සු නැත්නම් උඹට තර්කයක් ගොඩනගන්න බෑ….නරි නාවන්න බැරි හින්ද මම උඹව අමතක කරනවා 🤭
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රාජ්‍ය සේවකයෝ හොදටම වැඩේ කරගෙන යනවා !! 🖖
    සිරා කතාව, බදු මුදල් ටික එකතු කරන් තමුන් හරියන විදියට පඩිය සෙට් කරන් බෙහෙත් ටික ඉම්පෝට් කරන් වැඩේ කරගෙන යනවා නම් ආයෙ ඔය ස්ට්‍රයික් ඕනෙත් නෑ, කෙහෙල්මල් ආණ්ඩු ඕනෙත් නෑ.
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Erozan wahalek da nadda? Yes or no. Uththrayak dipan ehnam :D

    ඔන්න උඹලගේ දූපත් මානසිකත්වය පෙන්නන අනිත් ලක්ෂණය. උඹල හිතන් ඉන්නේ හැමෝමව judge කරන්න පුළුවන් කියල . එහෙම බෑ බන්. හොඳට බලපන් මම කව්රු හරි personal අරන් බැන්නොත් පස්සෙන් ගිහින් බනිනවා ඇරෙන්න මම උඹලව judge කරලා තියනවද….. නෑ ….

    නිතරම විවුර්ත මනසකින් හිතන්න පුරදු වෙයන්.🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රජයේ සෞඛ්‍ය සේවකයො ලක්ෂයකට වැඩියෙ ඉන්න රටක හමුදාව දාල සෞඛ්‍ය සේවකයින්ගෙ ජොබ් එක කරන්න වෙනව කියන්නෙම රාජ්‍ය පාලනයේ අසාර්ථක බව.

    ඒක හරියට යුද්දයක් කරන්න සෞඛ්‍ය සේවකයො/ ගුරුවරු යවනව වගෙ. වැඩේ කෙරෙන නිසාම ඒක හරි කියන්න බැහැ.
     
    • Like
    Reactions: earthling

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    රජයේ සෞඛ්‍ය සේවකයො ලක්ෂයකට වැඩියෙ ඉන්න රටක හමුදාව දාල සෞඛ්‍ය සේවකයින්ගෙ ජොබ් එක කරන්න වෙනව කියන්නෙම රාජ්‍ය පාලනයේ අසාර්ථක බව.

    ඒක හරියට යුද්දයක් කරන්න සෞඛ්‍ය සේවකයො/ ගුරුවරු යවනව වගෙ. වැඩේ කෙරෙන නිසාම ඒක හරි කියන්න බැහැ.
    මොන රජය වැඩක් කරන්න ගියත් කකුලෙන් අදින්නේ හිපාටු වුර්තිය සමිති කියලා මටනම් හිතෙන්නේ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    දැන් මම කිව්වද උඹ support කරන පක්ෂයක් ගැන....නෑනේ....හොරාට කලින් වැට පන්න වගේ... 🤭

    සෙනාල්ගේ එඩිට් අලව අලව යන්න ලජ්ජා නැද්ද මනුස්සයෝ.... ඔය සින්ගපුරු හිඟන්න, දෙමල කොටිය, NZ ගුණමකුවා ගානට උඹත් වැටිලද ? 🤭
    අන්න ඒකට තමයි කියන්නේ ජානගත කුහක කම කියලා. 👹

    😂😂😂
    FB_IMG_1626269024858.jpg

    FB_IMG_1626274285795.jpg
     
    • Haha
    Reactions: nicjosh83

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොන රජය වැඩක් කරන්න ගියත් කකුලෙන් අදින්නේ හිපාටු වුර්තිය සමිති කියලා මටනම් හිතෙන්නේ
    පොහොට්ටු නර්ස්ලගෙ වෘත්තිය සමිතිය මුලින්ම ස්ට්‍රයික් කරා. උන්ගෙ ඉල්ලීම් දුන්න. එතකොට අනික් උන් නිකම්ම ස්ට්‍රයික් කරන්න පෙලඹෙනවනෙ. මේව සැලසුම් කරල කරන දේවල්
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඔය වැලපෙන හිපටුවෝ මුලින් කිව්වේ මේ අවුරුද්දටවත් වැක්සීන් ලන්කාවට ගන්න හම්බෙන්නෑ ,
    මේක අසාර්තක රාජ්‍යයක් කියලා... 🤮
    දැන් ඉතාමත් සාර්තකව වේගවත්ව එන්නත්කරනය සිදුකරනකොට කියන කතාව හරියට ජිල්බෝලයි කිරිහොදියි වගේ කතාවක්.😂😂
    අර කලින් කියපු ඒවාට කිසිම ගැලපීමක් නෑ..... මුන් නම් මනුස්සයෝ වෙන්න බැහැ.

    මේ අපතයන්ට මාරවැඩේ උනේ...:ROFLMAO:
     
    • Like
    Reactions: nicjosh83

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ඔය වගේම චන්දෙ පාවිච්චි කරද්දීත් erozan කියපු දේ අහල චන්දෙ පාවිච්චි කලානම් සජිත්ට තව චන්දයක් අඩු වෙන්න තිබ්බ 🤭
    එයා කියන ඒව වැරදිද ඒ කියන්න් අපි හිතුවෙ එයා දේශපාලනේ කරනව කියන න්සා දන්නව ඇති කියල @dilann මේ බලන්න
     
    • Like
    Reactions: dilann

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    අනේ මන්ද එක්කෝ උඹට පිස්සු නැත්නම් උඹට තර්කයක් ගොඩනගන්න බෑ….නරි නාවන්න බැරි හින්ද මම උඹව අමතක කරනවා 🤭
    පුකෙන් සිනහා. නරී නෙමේ උබලාට දෙශපාලනය ගැන දැනිමක් නැ. බයියන්‍ට මොන දෙශපාලන තර්කද. පුලුවන් නම් වරෙන් හරියට දෙශපාලනය කතා කරන්න. බොලා මෙලෝ දෙශපාලනය ක් දන්න එවුන් නෙම් කියලා ඔප්පු කරන්නම්
     
    • Haha
    Reactions: HAneo