අපේ ශරීර ස්වභාවය, මානසික ස්වභාවය පවා තීරණය වෙන්නෙ අපේ ජාන පැටර්න් එක අනුව..
කොටින්ම කියනවනං කෙනෙක්ගෙ සම්පුර්ණ ගති ලක්ෂණ ටික DNA අණුවෙ ලියවිල තියෙනව..
දරුවෙක් මවු කුසේ පිලිසිඳ ගත්තම ඒ දරුවට හිමිවෙන්නෙ, අම්මගෙයි තාත්තගෙයි ජාන..
අම්මගෙ ජාන වලින් බාගයකුයි, තාත්තගෙ ජානවලින් බාගයකුයි..
විවාහක යුවලක් ගත්තම එයාලගෙ ජාන සම්බන්ඳ වෙලා දුරවෙක් බිහිවෙන්ඩ පුලුවන් විදි ගොඩක් තියෙනව.. ජාන පැටර්න් ගොඩක් තියෙනව..
බුද්ධාගමට අනුව මියගිය කෙනෙක්ගෙ සිතට අනුරූපව සුදුසුම ජාන පැටර්න් එක තුල නේද ඒ කෙනා නැවත උපදින්ඩ ඕන..