ජාවා ඉගන ගන්න හොදම තැන

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ජාවා ඉගන ගන්න හොදම තැන

    සිංහලෙන්ම ජාවා ඉගන ගන්න හොදම සිංහල බ්ලොග් එක තමයි මම දැකපු.කව්රු උනත් සිරාම කොල්ලෙකුගේ වැඩක්.සමහර ජාවා කඩ වලින් මේ ටිකෙන් 10%වට් කියා නොදී 75000lkr වඩා ගන්නවා කියල ආරංචි.මෙන්න මෙතනින් ඉගන ගන්න. මෙන්න බ්ලොග් එක
    http://javaxclass.blogspot.com/p/blog-page_5580.html
    බුම්ප් එකක්වට් දාගෙන යන්න කොල්ලෙකුට වටින දෙයක්නේ :D:D:D:D:yes:

    මෙන්න මේ බ්ලොග් එකත් සුපිරි. එළකිරි එකේ සිරා කොල්ලෙකුගේ වැඩක්.
    මෙන්න පරොෆිලේ ලින්ක් එක http://www.elakiri.com/forum/member.php?u=3689

    http://javaigenagammu.blogspot.com/
     
    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    උඹ කාගෙන් හරි උස්සපු ආටිකල් ටිකක් බ්ලොග් එකේ දාගෙන එළකිරියේ ස්පෑම් කරලා ට්‍රැෆික් අදිනවා ද?
    https://www.google.com.sg/search?q=...hannel=sb&gfe_rd=cr&ei=aeyoU-GyBsiBoAOVnoHICA

    බලපන් දාල තියන බ්ලොග් එකේ address එක .නිකන් පිස්සෙක් වගේ කියවන්නේ නැතිව.මේ ඉතින් ලංකාවනේ ..:yes::yes:

    මෙන්න බ්ලොග් එක
    http://javaxclass.blogspot.com/p/blog-page_5580.html
    උබේ මෝඩ comment එක එඩිට් කරනම් වටිනවා.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    මම මෝඩ කමෙන්ට් එකක් ගැහුවේ නැහැ. මම එඩිට් කරන්නෙත් නැහැ. මම උබගෙන් ප්‍රශ්නයක් ඇහුව විතරයි. :)
    ඉන්ටර්නෙට් එකේ හැම තැනම ඔය වගේ ආටිකල් ගල් කරන නිසයි මම එහෙම කිව්වේ.

    ඒ වගේම ඕක උඹගේ ආටිකල් එකක් නම්, උඹේ පොස්ට් එක උස්සල වෙන කෙනෙක් තවත් සයිට් එකක් හදාගෙන, එළකිරියේ වෙන කවුරු හරි ඇවිත් ස්පෑම් කරොත් එදාටත් මම මේ කතාවම ඔහුගෙන් අහනව.

    ප්‍රශ්නයක් නෑ.. කමුනිටියට උදව්වක් කරන අයට මම ඕන තැනක රෙස්පෙක්ට් කරලා කතා කරනවා.
    ඔහොම කතා කරන්න හේතු උනේ, ඔබ විසින් ආත්මාර්තකාමිව තමන්ගේ බ්ලොග් එකට ට්‍රැෆික් ගන්ඩ ලින්ක් එක දැමීම මිසක් මේකේ ඉන්න අනික් උන් වගේ කන්ටෙන්ට් එක ෆෝරම් එකේ ඩිරෙක්ට් ශෙයා කරලා මේකේ ඉන්න එවුන්ට බොක්කෙන් උදව් කරන කෙනෙක්ට වඩා වෙනස් වූ ඔබ මට සාමාන්‍ය විසිටර් කෙනෙක් පමණක් වීමයි. මම වැරදි නම් මේ ත්‍රෙඩ් එකේ "ජාවා ඉගෙනගන්ඩ හොඳම තැන" යනුවෙන් ටයිටල් එක දමා මාකට් කිරීමක් අවශ්‍ය නොවනු ඇත.
     
    උබ ගැන හිතා ගත්තකි උබේ ඔය බක පණ්ඩිත comment එකෙන්.මේ වගේ බ්ලොග් එකක් මම කරනම් කෙලින්ම මම දානවා මෙන්න කොල්ලනේ මම බ්ලොග් එකක් කර ඉගන ගන්න ඉගන ගන්න ඕන කෙනෙක් බලපල්ලා කියල.එහෙම කියාගන්න තරම් කොන්ද පන නැති කමක් නැ .
    අනිත් එක මම එක දැම්මේ ගොඩක් දෙනෙකුට අහැ යන විදියට.මොකද මේ වගේ දෙයක් ඉගනගන්න කොල්ලෙකුට සැහෙන්න වටින නිසා.
    මම වගකීමෙන් කියනවා මේ මගේ එකක් නෙමේ.යකෝ මේක මගේ එකක් නම් මම හෙන ආඩම්බරෙන් කියනවා මේක මගේ කියල.එහෙම කියන්න බැරි වෙන්න මේ එකේ තියෙන්නේ කාට හරි වැලක් කපන දෙයක් නෙමේනේ.
    අනික දැන් ඔය බ්ලොග් එකට එක විසටේර් කෙනෙක්වට් හිටියේ නෑ කියල ඒ එකේ අයිති කාරයට කිසිම පාඩුවක් venavada ?mokada ඒ එකේ එක ඇඩ් එකක් එකම රෙෆ් ලින්ක් එකක් තියනවද?යකෝ එක ලියපු කෙනා මේ වගේ දෙයක් ලියල කරගෙන තියෙන්නේ හෙනම පිනක්. අන්න එඅ දේට ග්ව්රවයක් විදියට and ඉගනගන්න කොල්ලන්ට මේ වගේ දෙයක් පුදුම වටින නිසයි මම මේක දැම්මේ .නැත්නම් කහනවට නෙමේ කොහෙවත්.

    උබ වගේ ගොතයෙකුගේ respect ඕන නැහැ.
     
    :lol::lol:
    එල එල එහෙනං අවුලක් නෑ බං ;) ගහ මරාගන්ට අවශ්‍ය නෑ. ස්පෑම් කරන එවුන් ඉන්නවා කිසිම එනක් ගුණක් නැතිව. එහෙම උනාම මේ සයිට් එකේ ඉතුරු වෙන්නේ ලිනක්ස් ගොඩක් විතරයි නිකන්ම ස්පෑම් සයිට් එකක් වෙන්නේ.
    මේකේ රුල්ස් ලෝකල් සයිට් වල ලින්ක් එහෙම ස්පෑම් කරන්ඩ බැහැ කියල. ගයිඩ් ලයින්ස් කියෙව්වොත් උබට පෙනෙයි. එක දාල තියෙන්නෙත් එහෙමයි හේතුව එක්කෙනෙකුට දුන්නහම අනික් හැමෝම ස්පෑම් කරන්න ගන්න නිසා.. ඔය හේතු ඔක්කොම නිසා තමා මම ඕක කිව්වේ. නැත්තන් බං මේකෙන් එකෙක්ට වත් වැඩක් ගන්ඩ බැරි වෙනවනෙ.
     
    ela ela machn.mama hita hodin dapu eka nisai mata upset giye.ekai poddak kiyewwe.ganan ganna epa bro.:D:D
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Elakiri machan...
    11.gif

    Rep 5+