ජාවා සහෝලගෙන් උපදෙසක්

xdigital

Member
Dec 2, 2016
99
10
0
127.0.0.1
ජාවා සහෝලගෙන් උපදෙසක්


ජාවා සහෝලගෙන් උපදෙසක් ඕනේ.



සහෝල මට ඩෙස්ක්ටොප් application එකක් හදන්න වෙලා තියනවා.



එකේ වෙන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක්.



main application එක run වෙන pc එකක් තියනව .



තව pc දෙකකුත් තියනව . ඒව වලින් data collect කරගන්නවා . ඒ අතරේ හැම වෙලේම මේ pc දෙකෙන් collect කරගන්න data, main pc එකේ database එකේ update වෙන්න්න ඕනේ.



මෙන්න මේ විදියට network එකකින් මේ system එක run වෙන්නයි ඕනේ.



මේ system එක හදන්න ඕනේ කොහොමද කියල මට පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න පුලුවන්ද? Performance එහෙම කොහොමද කියලත් දැනගන ඕනේ ? synchronization එකට ගත වෙන time එක එහෙම .





මොකද මම PHP background එකක් තියන කෙනෙක් , php වගේ දෙකින් ලේසියෙන්ම කරන්න තිබ්බ. එත් මේක ඉන්ටෙර්නෙට් එක හරහා run වෙන්නේ නැතුව ඩෙස්ක්ටොප් application එකක් විදියට තමයි හදන්න වෙලා තියෙන්නේ .



ඉතින් ජාවා සහොලගෙන් අදහස් ටිකක් බලාපොරොත්තු වෙනවා.
 

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    PC dekenma update wenne ekama Table ekakda naththan dekakda ?
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    Last edited:

    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1

    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    ඇප්ලිකේශන් එකේ ඩේට බේස් එකට IP එකක් දීපන්

    Machan, ethakota database ekakta wenama database server ekak run karanna wenawada?

    naththan main application ekata add karna embedded database ekatama connect karawanna puluwanda remote pcs ? (menna meke kiyana widiyata hadana database ekak - ( https://www.youtube.com/watch?v=D5TkdXSRzsM )
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹ වෙබ් කරන එකෙක් නම් හයිබ්‍රිඩ් ඇප්ලිකේෂන් එකක් ගහපන්...:P

    ජාවාම ඕනේ නැහැ...Nodejs, electron වගේ එකකින් ඕක ගහන්න පුළුවන්..:yes:
     

    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    උඹ වෙබ් කරන එකෙක් නම් හයිබ්‍රිඩ් ඇප්ලිකේෂන් එකක් ගහපන්...:P

    ජාවාම ඕනේ නැහැ...Nodejs, electron වගේ එකකින් ඕක ගහන්න පුළුවන්..:yes:


    :yes:
    ඔව් මචන්
    කරගන්න බැරි වෙයි වගේ නම්. (ඉගන ගන්න ගොඩක් කල් යනවා වගේ නම්.) අර කියන option එකට තමයි මට යන්න වෙන්නේ .



    මට දැන් ගොඩක් කලෙක ඉඳන් ජාවා ටිකක් වැඩිපුර ඉගන ගන්න ආසාවක් තියනව. එත් මොනවගෙන් මොනවා හර ි වෙලා කරන්න උනේ නැහැ. මන් බැලුවේ මේක හොඳ චාන්ස් එකක්නේ කියල .



    ජාවා වලින් පොඩි experience එකක් මට තියෙන්නේ පොඩි පොඩි applications හදලත් තියනව . එත් ගොඩ කාලෙකින් අල්ලලා නැහැ . එක නිසා වෙබ් තරම් comfortabluth නැහැ .



    එකයි මන් මේ දන්නා කියන අයගෙන් අහල බලන්න හිතුවේ . නාගන්න වෙයිද කියල.:lol:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    Machan, ethakota database ekakta wenama database server ekak run karanna wenawada?

    naththan main application ekata add karna embedded database ekatama connect karawanna puluwanda remote pcs ? (menna meke kiyana widiyata hadana database ekak - ( https://www.youtube.com/watch?v=D5TkdXSRzsM )

    main pc eke db server eka dapam . application eke db file ekata a IP eka deepan .
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    linux use karnawanm bash script ekak liyanna db eka update wenna ita passe cronjob ekak liyanna winadi 10kara sarayak db update wena script eka execute wenna kiyala
     

    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    linux use karnawanm bash script ekak liyanna db eka update wenna ita passe cronjob ekak liyanna winadi 10kara sarayak db update wena script eka execute wenna kiyala

    ඔව් මචන් linux තමයි පාවිච්චි කරන්නේ.


    java walin desktop app hadanne 5% wage percentage ekak.....wadiyenma hadanne web based app...:yes:


    මට මුලින්ම හිතුන server environment එකක් pc එකක හදල වෙබ් app එකක් විදියට app එක හදල එකට දාල local network එකේ run වෙන්න දෙන්න . එත් අව්ල තියෙනේ application එකේ source code එක ඕනේ කෙනෙක්ට ගන්න පුළුවන් වෙනවනේ එතකොට :) :D