ජාවා හෙල්ප් එකක් plz

MOta paala

Junior member
  • Sep 9, 2013
    89
    6
    18
    ජාවා හෙල්ප් එකක් plz

    මට ජාවා ඇප්ලිකේශන් කෝඩ් එකක් ඕන අනාගත කාලගුන දත්ත ගන්න පුලුවන්.ඔයාල දන්න සයිට් එකක් තියෙනවද.මන් හැමතැනම බැලුවා වැඩකරන කෝඩ් එකක් හම්බුන් නැ.හෙල්ප් එකක් දීපල්ලකො. :(