ජාවා Help!

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest
    මචන්ලා මම එච්චර ජවා කෝඩින්ග්ස් දන්නෙ නෑ. :) මට කියල දෙන්න පුලුවන්ද සරලව ජවා සිම්පල් කෝඩ් එකක් executable jar ෆයිල් එකක් කරන හැටි. :nerd:

    මම යූස් කරන්නෙ Helios Eclipse. Netbeans දැම්මම ඇඩෙන්න වගෙ ආව ඒක දැකල :(. මට ෆෝන් එකට පොඩි app එකක් හදාගන්න ආසයි. පොඩි අවුලකට තියෙන්නෙ මම ගහපු code එක Eclipse එක ඇතුලෙදි වැඩ. Eclipse වලින් jar ෆයිල් එකක් විදිහට save කලාම ඩබල් කිලික් කරාට වැඩ කරන්නෙ නෑ. ෆෝන් එකේදි ඉන්ස්ටෝල් වෙන්න ඇවිත් මගදි file is corrupted කියනව. මැෂින් එකෙදි ඩබල් ක්ලික් කලාම Failed to load main-Class manifest attribute from ______ (location) කියල එනව. වැඩේ අමාරුද බන් මෙච්චර. ඊයෙ රෑම try කලා නිදාගත්තෙත් නෑ. වැඩේ හරි ගියේම නෑ. කෝඩින්ග්ස් දන්න පොරක් මෙන්න මේ කොඩින්ග් එක ෆොන් එකට හරියන jar file එකක් කරන හැටි කියල දෙන්නකෝ. :D

    Code:
    import java.util.Scanner;
    import javax.swing.JOptionPane;
    
    
    public class testing_jar {
    
    	/**
    	 * @param args
    	 */
    	public static void main(String[] args) 
    	{		
    		//Using Scanner
    		Scanner scan = new Scanner (System.in);
    		System.out.println("Enter Your Name : ");
    		String name = scan.nextLine();
    		System.out.println("Your Name is : " + name);
    		
    		
    		//Using JOptionPane
    		int age = Integer.parseInt(JOptionPane.showInputDialog("Enter your Age : "));
    		System.out.println("Your Age is : " + age);
    
    	}
    
    }
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    machan mata therena widihata umba me liyala thiyenne desktop java code ekak. Meka direct 4n wala run karanna behe. Mobile platform ekata develop karanna wenama krama thiyenawa. Net eken tutorial ekak balala karahan.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,176
    11,196
    113
    Forest
    machan mata therena widihata umba me liyala thiyenne desktop java code ekak. Meka direct 4n wala run karanna behe. Mobile platform ekata develop karanna wenama krama thiyenawa. Net eken tutorial ekak balala karahan.

    Ow matath dan yaaluwek kiwwa. Awula thiyenne bun meka jar karama machine ekewath run wenne naane :eek: Eclipse ekenun hodata wada
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    meke machan GUI ekak nethi nisa double click karala run karaata mukuth wenne nehe. Meka aniwa console eke hari eclipse eke hari witharai run karanna wenne.


    Ow matath dan yaaluwek kiwwa. Awula thiyenne bun meka jar karama machine ekewath run wenne naane :eek: Eclipse ekenun hodata wada
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    import java.util.Scanner;
    public class testing_jar {
    /**
    * @param args
    */
    public static void main(String[] args)
    {
    //Using Scanner
    Scanner scan = new Scanner (System.in);
    System.out.println("Enter Your Name : ");
    String name = scan.nextLine();
    System.out.println("Your Name is : " + name);
    System.out.println("Enter your Age : ");
    int age=scan.nextInt();


    System.out.println("Your Age is : " + age);
    }
    }

    macho mehema karanna puluwan
     
    • Like
    Reactions: Sonique