Programing Danna Aiyala poddak Ennooo

dasdasd

Member
Mar 5, 2016
18
1
0
Mn NVQ 5 ICT krnawa eke pass papers question ekak thibba

Prepare a program which reads 10 integer numbers of an array and then display all prime numbers in the array.


mn ekata mehema program ekak luwa meke waraddak thiyanawa rathu karala thiyana thana mokakda ee waradda ?


Code:
import java.util.Scanner;
public class s3{
    public static void main(String args[]){

  int[] a=new int[10];
  Scanner sc=new Scanner(System.in);
  int d=0;

    
     
    for(int b=0;b<10;b++){
    System.out.print("Enter 10 numbers =");
        a[b]=sc.nextInt();
        
    }
    for(int b=0;b<a.length;b++){
    for(int c=2;c<a[b];c++){

        if(a[b]%c==0){
            d++;
            break;
        }
    }
}
        if(d==0){
            System.out.println([COLOR=Red]a[b][/COLOR][B]+"prime");
        }
    
         
 }    
}

[/B]
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔය ප්‍රයිම් එකක් කියල ප්‍රින්ට් කරන කෑල්ල උඩ පලවෙනි ලූප් එක අස්සෙන් නේද එන්න ඕනේ :oo: එළියෙන් දාල වැඩක් නෑ එතකොට ලූප් එක ඉවරවෙලා නෙ. අනික d රීසෙට් වෙන්නත් ඕනේ ලූප් එක ඉවරවුනාම.
     

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    b local variable එකක්. ඒක අදාළ වෙන්නේ ඒ for loop එක ඇතුලට විතරයි.
    උඹ b එක for loop එකෙන් එළියේ ඉඳලා access කරන්න හදන්නේ.
    මේක කියවලා බලන්න
     
    Last edited:

    dasdasd

    Member
    Mar 5, 2016
    18
    1
    0
    ඔය ප්‍රයිම් එකක් කියල ප්‍රින්ට් කරන කෑල්ල උඩ පලවෙනි ලූප් එක අස්සෙන් නේද එන්න ඕනේ :oo: එළියෙන් දාල වැඩක් නෑ එතකොට ලූප් එක ඉවරවෙලා නෙ. අනික d රීසෙට් වෙන්නත් ඕනේ ලූප් එක ඉවරවුනාම.

    b local variable එකක්. ඒක අදාළ වෙන්නේ ඒ for loop එක ඇතුලට විතරයි.
    උඹ b එක for loop එකෙන් එළියේ ඉඳලා access කරන්න හදන්නේ.
    මේක කියවලා බලන්න

    Oya dennata godak sthuthiii
    wade hari

    :yes::yes::yes:

    Code:
    import java.util.Scanner;
    public class prime2{
        public static void main(String args[]){
    
      int[] a=new int[10];
      Scanner sc=new Scanner(System.in);
      int d=0;
      int b=0;
    
        
         
        for( b=0;b<10;b++){
        System.out.print("Enter 10 numbers =");
            a[b]=sc.nextInt();
            
        }
        for( b=0;b<a.length;b++){
        for(int c=2;c<a[b];c++){
    
            if(a[b]%c==0){
                d++;
                break;
            }
        }
        if(d==0){
            System.out.println(a[b]+"prime");
        }
    }