ජා-ඇල, කඳාන, වත්තල, රාගම ඉන්න මිට්ටනි ඊයෙ රෑ මොකද උනෙ???

Max_r

Well-known member
  • May 10, 2007
    13,256
    1
    16,122
    113

    Over 300 Arrested in Major Joint Operation Across Kandana, Ja-Ela, Wattala & Ragama​

    Screenshot_20250705_112217_Drive.jpg


    සෝස් -
     

    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    ගම් අස්සේ හිටන් පොලීසියා.බටුවත්තේ වෙඩි තිබ්බ සීන් එකෙන් පස්සේ ඊයේ පට්ට පොලීසියක් බැහැලා හිටියේ.මාව දෙපාරක් චෙක් කලා මිට්ටනි.ආර්යා ග්‍රෑන්ඩ් එකේ පට්ට පොලිස් ජීප් සෙට් එකක් බැහැලා හෙන මීටින් එකක්ද කොහෙද තිබ්බා.ඒත් ඉතින් ඒවගේ සාර්ථකත්වයනම් අනේ මන්දා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    ඔක්කොම නිරාගමික ගම්මාන නේද
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,916
    11,439
    113
    හවස 530ට 6ට වගේ හැරෙව්වා ආර්මි ඔර්‍ර්stf සෙට් එක පුරෝලා බස් දෙකක් කඳානෙ පොලිස්සියට

    ඕං අට අටාමාර වෙද්දි වටවුම් පාරෙයි පල්ලොය ගාවයි පොලෝසිය චෙක් කොරන්ව


    එක සීයක් විතර අඩි දහයෙන් දහයට පාතිමා පාර දිගේ දාලා තිබ්බා

    සෙබස්තියන් පාරෙත් දාලා තිබ්බා

    තව නේවි බස් දෙකක නේවි එකෙ සෙට් එකෆ්හ කොහෙදපටවං ගියා

    මොනාහරි හොඳ නැටුමක් හිබ්බා ඊයෙනං. මාවන්ං චෙක් කොරේ නා . හැබැයි හැම එකාම නවත්ත නවත්ත චෙක් කොලා